බලාපොරොත්තු අත් හරින්න එපා ...

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    බලන්න මේ වීඩියෝ එක
    කියන කතාව ඇත්ත
    මොකා ආවත් කමක් නෑ
    කාව ගත්තත් කමක් නෑ
    රට ගොඩ අරගන්නව නං
    වැවක් සුද්ද කරන ප්‍රොජෙක්ට් එකක් පවා චීනෙට දෙන තත්වෙට පත් උන එක ගැන නං ටිකක් දුකයි
    බලාපොරොත්තු අත අරින්න එපා. බැසිල් කරන හැටි බලමු
    බැරි උනොත් ශිරන්තිවත් ගේමු





     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේ කතාව ඇත්ත. බැසිල් බ්‍රෝ නැතුව බෑ කියල මතයක් හදලා ඊළඟ ජනාධිපතිවරණෙ ගොඩ දාගන්න හදන්නේ මහින්ද සහ රනිල් වටේ ඉන්න හොරු නඩේ. එක කොටසක් රාජපක්ෂලාම ඕන කියල චන්ද ගොඩ දානවා අනික් කොටස රාජපක්ෂලා හොරු කියල චන්ද ගොඩ දානවා.
    මොකෙක්වත් රට දියුණු කරන system එකක් හදලා නෑ අන්තිමට පක්ෂ ටිකක් දිනලා මිසක.
     
    • Like
    Reactions: shenat