මම ආසයි සමාජවාදී ආණ්ඩුවක් ඇවිත් අන්තරේ උන්ට කදුළු ගෑස් ගහ ගහ එලවනවා බලන්න
විශ්වවිද්‍යාල උද්ගොෂණ , වෘතිය සමිති උද්ගෝෂණ වලට සමාජවාදී ආණ්ඩුවකින් වතුර , කදුළු ගෑස් ගසා පාරවල් දිගේ එලවාගෙන යාම !
පාන්දරම ගහල එලවල 27ක් ඇතුලට දාලා !
මම ආසයි සමාජවාදී ආණ්ඩුවක් ඇවිත් අන්තරේ උන්ට කදුළු ගෑස් ගහ ගහ එලවනවා බලන්න
විශ්වවිද්‍යාල උද්ගොෂණ , වෘතිය සමිති උද්ගෝෂණ වලට සමාජවාදී ආණ්ඩුවකින් වතුර , කදුළු ගෑස් ගසා පාරවල් දිගේ එලවාගෙන යාම !
anita patta neme meka unge rassawamun dan anith patta gahila inne..
සිලින්ඩර්-පෝට්ටු බයියන්ට ඇඬෙන නිවුස්
හොඳක් කියන්නත් බෑ නරකක් කියන්නත් බෑ
ගහපන් කියන්නත් බෑ එපා කියන්නත් බෑ
බෙට්ට උගුරෙ හිරවෙලා වගේ අසරණ වෙලා බයියො![]()
JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ.![]()
![]()
පාන්දරම ගහල එලවල 27ක් ඇතුලට දාලා !
හොද නේ යකෝ කියලා තියෙන්නේ . සිංහල බැරිද ?සිලින්ඩර්-පෝට්ටු බයියන්ට ඇඬෙන නිවුස්
හොඳක් කියන්නත් බෑ නරකක් කියන්නත් බෑ
ගහපන් කියන්නත් බෑ එපා කියන්නත් බෑ
බෙට්ට උගුරෙ හිරවෙලා වගේ අසරණ වෙලා බයියො![]()