බලාපොරොත්තු ඉටුවේ !! ලපයට ජය !!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    මම ආසයි සමාජවාදී ආණ්ඩුවක් ඇවිත් අන්තරේ උන්ට කදුළු ගෑස් ගහ ගහ එලවනවා බලන්න
    විශ්වවිද්‍යාල උද්ගොෂණ , වෘතිය සමිති උද්ගෝෂණ වලට සමාජවාදී ආණ්ඩුවකින් වතුර , කදුළු ගෑස් ගසා පාරවල් දිගේ එලවාගෙන යාම !
    :lol: 🤌

    පාන්දරම ගහල එලවල 27ක් ඇතුලට දාලා !

     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    සිලින්ඩර්-පෝට්ටු බයියන්ට ඇඬෙන නිවුස් 😹😹

    හොඳක් කියන්නත් බෑ නරකක් කියන්නත් බෑ
    ගහපන් කියන්නත් බෑ එපා කියන්නත් බෑ
    බෙට්ට උගුරෙ හිරවෙලා වගේ අසරණ වෙලා බයියො 🙈
     
    • Haha
    Reactions: SLK_sri

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,356
    1
    5,036
    113
    Sin-tertainment Den
    clapping-leonardo-dicaprio.gif
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,581
    72,782
    113
    මාලඹේ
    මෙහෙම කෙලින් වැඩ කරොත් නම් අපිත් ලපෙට ආදරෙයි😍

    සිලින්ඩර්-පෝට්ටු බයියන්ට ඇඬෙන නිවුස් 😹😹

    හොඳක් කියන්නත් බෑ නරකක් කියන්නත් බෑ
    ගහපන් කියන්නත් බෑ එපා කියන්නත් බෑ
    බෙට්ට උගුරෙ හිරවෙලා වගේ අසරණ වෙලා බයියො 🙈

    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(

    ලැජ්ජාවක් නැති එවුනුත් දැක්කා ඒත් තෝ වගේ ලැජ්ජාවක් නැතුව දිව අබරණ පොන්නයෙක් නම් දැක්කේ නෑ 🤣🤣
    ------ Post added on Mar 28, 2025 at 6:42 PM
     
    • Haha
    Reactions: AKI-SL and Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,172
    113
    :lol: 🤌

    පාන්දරම ගහල එලවල 27ක් ඇතුලට දාලා !


    ලොල් ඕකුන් නේද අරගල කාලේ පෙරමුන අරන් මුන්ට ලකුනු ටික දාල දුන්නෙ. උන්ගෙත් පුකේරුදාව හොඳ කලා එහෙනම්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    සිලින්ඩර්-පෝට්ටු බයියන්ට ඇඬෙන නිවුස් 😹😹

    හොඳක් කියන්නත් බෑ නරකක් කියන්නත් බෑ
    ගහපන් කියන්නත් බෑ එපා කියන්නත් බෑ
    බෙට්ට උගුරෙ හිරවෙලා වගේ අසරණ වෙලා බයියො 🙈
    හොද නේ යකෝ කියලා තියෙන්නේ . සිංහල බැරිද ? :unsure: