බලාපොරොත්තු වන්න: ‘මහින්ද මැජික්’

topkollek

Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බලාපොරොත්තු වන්න: ‘මහින්ද මැජික්’

    මහින්ද මාමා වෙතටයි,

    මෛත්‍රී ඔබව අගමැති කළ බව සැල වූ සැණින් මෙය ලිවීමට සිතුණේය. මීට සතියකට දෙකකට කලින් ඔය දෙන්නා දොරවල් වහගෙන රහසේ හමු වූ දා පටන්, එවැනි හමුවක් සිදු නොවුණු බව ඔබ දෙන්නාම කී දා පටන්, මොකක් හෝ මරාලයක් කඩා වැටෙන්ට යන බවට යම් හැඟීමක් තිබුණා තමයි. ඒත් ඔබව අගමැති කරපු ආරංචිය මේ පාරාදීසයේ ඉන්න අපි හුඟ දෙනෙකුට ඇස් නිලංකාර කරන සිද්ධියක් වෙච්ච විත්තිය කියන්න ඕනේ.
    මේ විදිහට ආතක්පාතක් නැති වුණේ අපිට විතරක් නෙවෙයි. අර කොළ පාට මිනිහත් තවම කියනවා එයයි අගමැති කියලා විශ්වාස භංගයක් ගේන්නේ නැතුව ඒ තානාන්තරෙන් එයාව අයින් කරන්න බැහැ කියලයි එයා කියන්නේ. ඒකෙත් ඇත්තක් තියෙන බව පේනවා. කොහොම වුණත්, දැන් අපිට අගමැතිලා දෙන්නෙක්ම ඉන්නවා. පාර්ලිමේන්තුවේ වැඩි දෙනෙක්ගේ විශ්වාසේ තාම තියෙන්නේ තමුන්ට කියලා උන්නැහේ කියනවා. කැබිනට් මණ්ඩලය විසුරුවා ඇරලත් නැහැලු. ඒත් මාමා කියන්නේ, අළුත් ඇමති මණ්ඩලයක් ඉක්මණින්ම පිහිටුවනවා කියලා. ග‍්‍රාම සේවකයෙකුට රටක් භාර දුන්නහම වෙන කොහොම වෙන්නද ?

    මෛත‍්‍රී කරපු දේ ව්‍යවස්ථාවට පටහැනිලු. ඒක නිසා, අද රටේ ව්‍යවස්ථා අර්බුදයක්ලු. ඒක වෙන්න පුළුවන්. ඒත් ඒ ගැන කවුරුවත් පුදුම වෙන්න ඕනේ නැහැ. මොකද, මෛත‍්‍රී කියන්නේ, දුන්න පොරොන්දු ඔක්කොම කඩ කරපු මිනිහෙක් නිසා. මිනිහා මුලින්ම කළේ මාමට පිටිපස්සෙන් ඉඳලා ඇනපු එක. දැන් කොළ පාට මිනිහටත් එයා කිරිච්චිය බස්සලා.

    වෙච්ච දේ වුනාවේ. මෛත‍්‍රී සහ මාමා ගැන බලන කොට, කාරණේ වුණේ කොහොමද කියන එක වැදගත් නැහැ. ශිරානිව අගවිනිසුරුකමෙන් අයින් කරන්න ගත්ත තීරණය නිවැරදියි කියලා මේ මෑතකදීත් මාමා කියලා තිබුණා. පරමාර්ථය ඉෂ්ට වෙනවා නං, ඒක ඉෂ්ට කර ගන්නේ කොයි විදිහෙන්ද කියන එක මාමාට ප‍්‍රශ්නයක් නෙවෙයි කියන එක අපි කවුරුත් දන්නවා.

    හැම දෙයක් දැන් රඳා පවතින්නේ, කොළ පාට මිනිහාව අගමැති කමේ තියා ගන්න තරම් මන්ත්‍රීලා ගානක් පාර්ලිමේන්තුවෙන් පෙන්නන්න කොළ පාට පක්ෂයට පුළුවන්ද කියන එක උඩයි. මේ අවුරුද්ද මුලදී, කොළ පාට මිනිහට විරුද්ධව පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ගෙනත් කර ගත් හදියෙන් කිසි පාඩමක් ඉගෙනගෙන නැති අර මිනිහා, දැන් කිසි දෙයක් නොවිච්ච ගානට ඉන්නේ, රටේ මනුස්සයෝ දිනපතා මුහුණදෙන අඟහිඟකම් ගැනත් වගේ වගක් නැතිව වගේ.

    දැන් ඔක්කොම තියෙන්නේ මාමාගේ අතේ කියලයි පේන්නේ. දැනටමත් අඩු ගානේ කොළ පාට මන්ත‍්‍රීලා දෙන්නෙක් මාමා ළඟට ඇවිල්ලා තියෙනවා. එ්කෙන් එක් කෙනෙක්, ජාතියේ පියාගේ මීමුණුබුරෙක්. මිනිහට කේන්ති ගිහිල්ලා තියෙන්නේ, කොළ පාට මිනිහගෙන් ඇමතිකමක් නොලැබිච්ච නිසා. ඉතිං, ඇමතිකමක් දීලා මිනිස්සු බා ගන්නත් දැන් මාමාට පුළුවන්.

    අර පොලිස් ලොක්කා විරිත්තගෙන මාමට සැලියුට් ගහන හැටි නං පංකාදුයි. ගෝඨාවයි, මෛත‍්‍රීවයි මරන්න හිටියා කියන සිද්ධිය හරියට හොයලා බැලුවේ නැහැ කියලා මේ ළඟදී මාමා කියලා තිබුණේ මේ මිනිහා ගැන නේද ? ඒකා බලන්නේ එදා වේල හොයා ගන්න එකක් ගැන වෙන්න ඇති. ඉස්සරහට තවත් ඒ වගේ අය හුඟාක් ඉන්න පුළුවන්.

    මාම අගමැති වුණා කියලා මිනිස්සු ජය ඝෝෂා කළා. හුඟාක් තැන්වල රතිඤ්ඤා පත්තු කළා. එක පැහැදිළියි. ඒගොල්ලෝ මාමාගෙන් යමක් ඉෂ්ට වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එ්ක නිසා, ඉදිරි අවුරුද්දකුත් මාස හතරක කාලේ කරන්න යන මාමාගේ සැලැස්ම අපිට කියන්න ඕනේ.

    මාමාගෙන් වෙන්න පුළුවන් වෙනස්කම් දෙක තුනක් දැනටමත් මට හිතාගන්න පුළුවන්. මත්තල ගුවන් තොටුපොළ ආයෙත් ලාබ ලබයි. එ් වගේම, මාමාගේ නමින්ම තියෙන වරායත් ලාබ ලබයි. පෙට්‍රල් මිල 'සුටුස්' ගාලා පහළ බහියි. ජීවන වියදමත් එහෙමයි. ඊට පස්සේ අපි ඔක්කොම සතුටෙන් සනීපෙන් ඉන්නවා.

    ඒ එක්කම මහජනතාවටත් දැන් ටිකක් සැනසිල්ලේ ඉන්න පුළුවන් වේවි. මොකද, දැන් මාමා බලේ ඉන්න කොට, දොස්තරලා හැරෙන හැරෙන පැත්තට වැඩ වර්ජන කරන එකක් නැහැ. පාදෙනියයි, එයාගේ සංගමයයි පූස් පැටව් වගේ ඉන්නවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අර සයිටම් ආයතනයත් මාමාගේ සොඳුරු මග පෙන්වීම යටතේ නැවත උපන්නොත් පුදුමයක්ද ?

    දැන් මාමාට පැවරෙන මුල්ම රාජකාරියක් වන්නේ, ඉස්සර මාමාගේ පැත්තේ ඉඳලා වැරදිකාරයෝ වෙච්ච අයට මෛත‍්‍රී ලව්වා සමාව අරගෙන දෙන එකයි. මාමාගේ හිටපු ලේකම් ලලිත්, ඥානසාර හාමුදුරුවෝ, එතකොට අර දුමින්ද හාදයා වගේ අය ඔබේ පත්වීමෙන් පිනා යාවි. මොකද, තව වැඩි කාලයක් හිරේ තපින්න වෙන එකක් නැති නිසා.

    කොහොම වුණත් එ්ක මාමාගේ සැලැස්මේ මුල් කොටස විතරයි. එහෙම නේද, මාමේ ? වැඩි කාලයක් මෛත‍්‍රීගේ ගෝලයෙක් විදිහට ඉන්න මාමාගේ කැමැත්තක් නැති විත්තිය මං දන්නවා. මේ කපේට මාමාව අගමැති කරන්නේ නැහැ කියලා දිව්රලා කිව්වෙත් ඔයා මිනිහා නේ. ඒ වගේම, ගිය සැරේ මාමා දින්නා නං, අඩි හයක් තමා පොළොව යටට යන්න තිබුණා කිව්වෙත් ඔයා මිනිහා නේ.

    ඒක නිසා මාමේ, අපි දැන් බලාගෙන ඉන්නේ මාමාගේ ඊළඟ අදියර එනකල්. ඒ කියන්නේ, කොළ පාට මිනිසුන් ටිකක් බාගෙන, අපේ ව්‍යවස්ථාව වෙනස් කරගෙන, ආයෙත් සැරයක් අර ලොකු රස්සාව මාමා ගන්නකල්. එහෙම කර ගන්න බැරි වුණොත්, නිල් පාට පක්ෂේ බලය ආයි සැරයක් අරගෙන, මාමා වෙනුවෙන් ඊළඟ වාරේ තරෙඟට දුවන්න ගෝඨාව දා ගන්නකල්.

    කොහොම වුණත් මාමේ, අපි ඔයාට ගොඩාක් වාසනාව ප‍්‍රාර්ථනා කරනවා. මොකද, මේ වෙලාවේ මාමාටෙ වැඩියෙන්ම තියෙන්න ඕනේ, වාසනාව. හැමෝම කියන්නේ, කොළ පාට මිනිහා ඉවරයි කියලයි. එ්ත්, ඇත්තටම දීර්ඝකාලීනව ගත්තොත්, ඉවර වෙන්න ඉන්නේ අර මෛත්‍රී. දවසක දොර පෙන්නලා, බැහැපං දොට්ට කියලා මාමා කියපු දවසට, මිනිහා වෙනුවෙන් දුක් වෙන්න කිසි මිනිහෙක් ඉඳියි කියලා මං හිතන්නේ නැහැ.

    ඔබේ ආදරණීය,
    පුංචි පුතා

    ප.ලි: නම්බුකාර විදිහට දේශපාලනෙන් විශ‍්‍රාම ගන්න වයස දේශපාලඥයන්ට තේරෙන්නේ නැත්තේ ඇයි කිය‍ෙඑක මට හරි ප‍්‍රහේලිකාවක්. ඒ ගැන හිතන කොට, ඉස්සර හරියට ගැරහීමට ලක්වෙච්ච ජේ.ආර්. සහ කවුරුත් ආදරේ කරපු ඩී.බී. විතරයි ඒක දැනං හිටියේ. ඒත් මාමා එහෙම කොහොම කොරන්නෙයි ? නාමල් බේබිගේ කල වයස එනකල් අල්ලගෙන ඉන්නත් එපායැ. එතකොට නේ රාජවංශය පවතින්නේ, නේද මාමේ ?

    2018 ඔක්තෝබර් 28 වැනිදා ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ, ‘Await: Mahinda Magic’ නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.

    LNW
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕන්න ගූ ඇන් පී අදෝනාව පටන් ගත්ත.:lol::lol::lol:..අනේ ඇත්තට මේ වේසිගෙ ගූ ඇන් පී මීහරක්ට අදෝනා නොදී ඉන්ඩම බැරි හැටියක්...:lol::lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    "ඔබේ ආදරණීය, පුංචි පුතා" කියන්නේ මේ චිචීද :oo: නැත්තන් වෙන අපි නොදන්න පුත්තුත් මහින්දට ඉන්නවද :shocked:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕන්න ගූ ඇන් පී අදෝනාව පටන් ගත්ත.:lol::lol::lol:..අනේ ඇත්තට මේ වේසිගෙ ගූ ඇන් පී මීහරක්ට අදෝනා නොදී ඉන්ඩම බැරි හැටියක්...:lol::lol::lol::lol::lol:

    අනේ මන්ද බන් කොහෙවත් හිටිය කාලකන්නි වික්කාමසින්හය දොට්ට දාපු දවසේ ඉදල පිස්සු බල්ලෝ වගේ හැසිරෙන්නේ. අන්තිම ආණ්ඩු බලය කියල දන්න නිසා ඕන ජඩ වැඩක් කරලා මඩක් ගහල බලේ රැකගන්න බලන්නේ. කොහොම කලත් මිනිස්සු පුකට පයින් ගහල එලවන්නේ ගූ එන් පී ලොල්ලොන්ගේ:rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "ඔබේ ආදරණීය, පුංචි පුතා" කියන්නේ මේ චිචීද :oo: නැත්තන් වෙන අපි නොදන්න පුත්තුත් මහින්දට ඉන්නවද :shocked:

    මාම කියලනෙ කියන්නෙ. ඒනිසා අර මෝඩ හරක වෙන්න ඇති

    :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනේ මන්ද බන් කොහෙවත් හිටිය කාලකන්නි වික්කාමසින්හය දොට්ට දාපු දවසේ ඉදල පිස්සු බල්ලෝ වගේ හැසිරෙන්නේ. අන්තිම ආණ්ඩු බලය කියල දන්න නිසා ඕන ජඩ වැඩක් කරලා මඩක් ගහල බලේ රැකගන්න බලන්නේ. කොහොම කලත් මිනිස්සු පුකට පයින් ගහල එලවන්නේ ගූ එන් පී ලොල්ලොන්ගේ:rofl:

    :yes::yes::yes: තනිකර පිස්සු බල්ලො වගේම තමයි බුරනව බුරනව හපා කන්ඩ පයිනව ආයෙ බුරනව එකම විකාරයි..මුන් කොහොමද ඒ කාලෙ දුන්න ෆුල් ස්වාධීන ටෝක් ටික, ගු ඇන් පී බැල්ලිගෙ පුතාල ඔක්කොම දැන් නියම ස්වරූපය පෙන්නනව.. :lol::lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕන්න ගූ ඇන් පී අදෝනාව පටන් ගත්ත.:lol::lol::lol:..අනේ ඇත්තට මේ වේසිගෙ ගූ ඇන් පී මීහරක්ට අදෝනා නොදී ඉන්ඩම බැරි හැටියක්...:lol::lol::lol::lol::lol:

    :yes:

    ඕනෙ ජඩ වැඩක් කිව්වා ...?:D:rolleyes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :yes::yes::yes: තනිකර පිස්සු බල්ලො වගේම තමයි බුරනව බුරනව හපා කන්ඩ පයිනව ආයෙ බුරනව එකම විකාරයි..මුන් කොහොමද ඒ කාලෙ දුන්න ෆුල් ස්වාධීන ටෝක් ටික, ගු ඇන් පී බැල්ලිගෙ පුතාල ඔක්කොම දැන් නියම ස්වරූපය පෙන්නනව.. :lol::lol::lol:

    මම මේ බලන් ඉන්නෙ අර ලොරිටෝක් දුන්න වගේ පෙට්‍රල් මිල බස්සනකල්. අවමන්ගල සූත්‍රය කැන්සල් කිව්වනෙ. තාම පරක්කු මොකෝ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මම මේ බලන් ඉන්නෙ අර ලොරිටෝක් දුන්න වගේ පෙට්‍රල් මිල බස්සනකල්. අවමන්ගල සූත්‍රය කැන්සල් කිව්වනෙ. තාම පරක්කු මොකෝ?

    උබෙ මගල පොන්නයගෙ සුත්තරේ අදම කැන්සල් කියල උබ දන්නෙ නැද්ද ගූ ඇන් පී බූරුවො.. :lol::lol::lol::lol: නොදකින් ගූ ඇන් පී මීහරක් තව ලොවපන් රනිලගෙ දෙයි උබලට රනිල පුරෝල.. :lol::lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,208
    20,821
    113
    හස්තිශෛලපුර
    ඕන්න ගූ ඇන් පී අදෝනාව පටන් ගත්ත.:lol::lol::lol:..අනේ ඇත්තට මේ වේසිගෙ ගූ ඇන් පී මීහරක්ට අදෝනා නොදී ඉන්ඩම බැරි හැටියක්...:lol::lol::lol::lol::lol:

    Machan summary ekak dipan. Uba kiyewwane. Dan welawak na oya heli kiyawanna... :lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබෙ මගල පොන්නයගෙ සුත්තරේ අදම කැන්සල් කියල උබ දන්නෙ නැද්ද ගූ ඇන් පී බූරුවො.. :lol::lol::lol::lol: නොදකින් ගූ ඇන් පී මීහරක් තව ලොවපන් රනිලගෙ දෙයි උබලට රනිල පුරෝල.. :lol::lol::lol::lol:

    කොහේ දැනගන්නද බන්. තාම මොලේ පිස්සු වැටිලා ඉන්නේ මුන්ගේ දන්න එකම දේ මුන්ගේ හස්බන්ඩ් වික්කමසින්හව එලෙව්වා කියල විතරයි. දැන් ඉතින් දකින දකින එකාව හපා කනවා :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කොහේ දැනගන්නද බන්. තාම මොලේ පිස්සු වැටිලා ඉන්නේ මුන්ගේ දන්න එකම දේ මුන්ගේ හස්බන්ඩ් වික්කමසින්හව එලෙව්වා කියල විතරයි. දැන් ඉතින් දකින දකින එකාව හපා කනවා :rofl:

    :yes::yes: ඔව් ඔව් සිරිකොතට වෙලා රනිලගෙ පුස් ඇටේ ලොව ලොව, රනිල එක්ක නිදිවදින රනිලගෙ ලිoගික සහකරුවො මුන්..ඒ කාලෙ නරි ටෝක් දීගෙන උන්නට දැන් පේනව රියල් ෆේස් එක..රනිල එක්ක නිදිවදින මුන්ට රිදුන හොදටම් ඒකයි, ස්වාධීන නරි ටෝක් අමතක වෙලා, බලු ලීලාවෙන් බුරාගෙන බුරාගෙන බුරාගෙන බුරාගෙන යන්නෙ.. :lol::lol::lol::lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබෙ මගල පොන්නයගෙ සුත්තරේ අදම කැන්සල් කියල උබ දන්නෙ නැද්ද ගූ ඇන් පී බූරුවො.. :lol::lol::lol::lol: නොදකින් ගූ ඇන් පී මීහරක් තව ලොවපන් රනිලගෙ දෙයි උබලට රනිල පුරෝල.. :lol::lol::lol::lol:

    අවලන්ගු කරන්න සූත්‍රයක් තියෙන්න ඕනනෙ මනුස්සයො. දැන් පෙට්‍රල් කීයද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පුස් ඇටේ ලොවන්නෙ කොහොමද බන් රනිලව හිරේ දාලනෙ. අර බැන්කු හොරකමට. මහින්ද ඒ අතින් කෙලින් මිනිහ:yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අර ඉස්සර එළියට බහිනවා කිව්ව එවුන් දැන්නේ බැහැලා තියෙන්නේ:rofl::rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes: ඔව් ඔව් සිරිකොතට වෙලා රනිලගෙ පුස් ඇටේ ලොව ලොව, රනිල එක්ක නිදිවදින රනිලගෙ ලිoගික සහකරුවො මුන්..ඒ කාලෙ නරි ටෝක් දීගෙන උන්නට දැන් පේනව රියල් ෆේස් එක..රනිල එක්ක නිදිවදින මුන්ට රිදුන හොදටම් ඒකයි, ස්වාධීන නරි ටෝක් අමතක වෙලා, බලු ලීලාවෙන් බුරාගෙන බුරාගෙන බුරාගෙන බුරාගෙන යන්නෙ.. :lol::lol::lol::lol::lol:

    කමක් නෑ බන් තව ටික දවසනේ ඔහොම අදෝනාව දාගෙන ඉන්න දෙමු. ආයිත් ජීවිතේට ආණ්ඩුවක් ගන්න ලැබෙන එකක්යැ:rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කමක් නෑ බන් තව ටික දවසනේ ඔහොම අදෝනාව දාගෙන ඉන්න දෙමු. ආයිත් ජීවිතේට ආණ්ඩුවක් ගන්න ලැබෙන එකක්යැ:rofl:

    මට නම් ආණ්ඩු තිබිල නෑ. මේක උඹලගෙ ආණ්ඩුව කියලද හිතන් ඉන්නෙ?:rofl::rofl::D
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මට නම් ආණ්ඩු තිබිල නෑ. මේක උඹලගෙ ආණ්ඩුව කියලද හිතන් ඉන්නෙ?:rofl::rofl::D

    මටත් ආණ්ඩු නෑ. ඒත් දේශද්‍රෝහී වික්කාමසිංහගේ ගූ එන් පී ආණ්ඩුවට වඩා අනික් ඕන ආණ්ඩුවක් හොදයි :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මට නම් ආණ්ඩු තිබිල නෑ. මේක උඹලගෙ ආණ්ඩුව කියලද හිතන් ඉන්නෙ?:rofl::rofl::D

    රනිලගෙ පස්ස ලොවන උන් ඔහොම තමයි කොන්ද පන නැ කෙලින් කතා කරන්ඩ ගූ ඇන් පී කාරයනට පොන්නයො කියන්නෙ නිකන්ද..