බලා පිළිකුල් කිරීමට නොව
සියලු දේ අනිත්‍යයි... සියලු දේ අස්තිරයි..!!
බලා පිළිකුල් කිරීමට නොව බුද්දියෙන් විමසීමටයි..!!
ටිකක් හිතන්න මගේ යාලුවනේ අපි ඉපදුනු දවසේ ඉඳල අපි සතුටු උනාට වැඩිය
දුක අපේ ජීවිතේට අඩුවක් නැතිව ලැබුනා.. අපි හිනා උනේ ගොඩක් අඩුවෙන්..
කඳුළු වලින් අපේ ජීවිතේම පිරිලා තිබුනා.. අපිට ගොඩක් හීන තිබුනා..
එත් ඒවායෙන් බොහොමයක් අපිට සිහිනයක්ම පමණක් උනා.. මහල් ප්‍රාසාද හදාගෙන හිටපු මිනිස්සුන්ට පාරේ හිඟා කන්න උනා..
ගහක් ගලක් වගේ හිටපු මිනිස්සු
අකාලේ මිය ගියා..
කව්ද හිතුවේ,සුනාමිය ආවා. අපේ වටිනා ජීවිත කීයක් නම් අපිට අහිමි උනාද.. මිනිස්සු වෙනස් උනා..
එත් සොබා දහම වෙනස් කරගන්න කවදාවත් අපිට බැරි උනා..
බුදු රජාණන් වහන්සේගේ උත්තරීතර දේශනාව හැමදාටම
සතයක් උනා..
සෑම සියලු දේම අනිත්‍යයි, අනාත්මිකයි. පෙර කුසල් අකුසල් අනුව අඩුවක් නැතිව දුක සැප අපි අතරේ බෙදිලා ගියා..
ටිකක් හිතන්න.............
ඔයාලටත් මෙවන් ස්වරුපයක් අයිතිව තිබුනානම් අද සමාජය ඔයාට කුමන ආකාරයකින් සලකාවිද...??
දුක සැප බෙදාගන්න යාලුවෙක් හොයාගන්න ඔයාට ගොඩක් අමාරු වෙයි.. ජීවිතේ අනියත බව, අස්ථිර බව තේරුම් අරගෙන නෑ තාමත් අපේ මිනිස්සු..
ආගම, ගුණ දහම් අමතක වෙලා ගිහින් අපේ මිනිස්සුන්ට..
ආදරණීය නංගියේ මල්ලියේ ගොඩක් අමාරු නෑ මේ ටික තේරුම් ගන්න. කවදාවත් තව කෙනෙකුට
ඇඟිල්ල දික් කරන්න එපා.. ජීවිතේ වෙනස් වෙන්න, ස්වරුපය වෙනස් වෙන්න සුළු මොහොතකින් පුළුවන්.. හැම දෙනාටම එක විදිහට සලකන්න.
යහපත් ජීවිතයක් සොබා දහම විසින්ම ඔයාලට සලසා දේවි..
තෙරුවන් සරණයි...!
උපුටා ගැනිම- Asanka Gunawardane