freednbeing said:ලස්සනයි. අනාගතය වෙනුවෙන් කරන පැතුමක්! අනාගතය සුබ කරගැනීම වෙනුවෙන් කරන අයැදීමක්.
Billl Gates said:good
bill gates uth hondai kiwwa kiyanne elakir ne 
malla said:gathiiiiiiii
chamithal said:lol! thnx mate... really... if tomorow will be the same as today.. what's the purpose of us living? ne? wada subha hetakata api ada patan wada karanna ona.. eaka ape yuthukama... ne?


හරියට හරි මචෝ... අර සීයා අඹ ඇටයක් හිටවලා කියන්නෙත් ඕකමනේ. ඒකත් එහෙම තමයිනේ?sriflipflop said:samada bala sittina thamai wenne


ටික දෙනානෙ අනාගතය වෙනුවෙන් වැඩ කරන්නේ නේද මචෝ. පුංචි දරුවන්ට තියෙන්නෙ සුබ අනාගතයකට පැතුමක් විතරයි.
sriflipflop said:samada bala sittina thamai wenne
freednbeing said:හරියට හරි මචෝ... අර සීයා අඹ ඇටයක් හිටවලා කියන්නෙත් ඕකමනේ.
Malinga said:apuruvu nirmanayak. e vageema ithaama kaalochithai. avihinsaka duwa daruvan pamanak nova kaageth neth balasitinne e sonduru vu mohotha dakaganeema pinisai. anagatha parapurata dees hara lookaye asiriya dakinnata haki ratak ithiriveeva yanna kaageth pathuma vanu noanumaanai.
