මිනිස්සු කියනෙ කලු කුමාරය දිශ්ටිය, පෙරෙතයො යක්කු වහුන කියල බලි තොවිල් කරන්නෙ.. එවගෙන් හොද වෙන උනුත් ඉන්නව. මට නම් හිතන්නෙ ඔක තනිකර phychological seen එකක් තියෙන්නෙ.
හැම රටකම ආගමට, සන්ස්කෘතියට අවේනික යක්කු, ප්‍රේතයොත් ඉනවනේ..
අදහස් ටිකක් කොටාගෙන යමු..
හැම රටකම ආගමට, සන්ස්කෘතියට අවේනික යක්කු, ප්‍රේතයොත් ඉනවනේ..
අදහස් ටිකක් කොටාගෙන යමු..