බලි තොවිල් ගැන මොකද හිතන්නේ

reddeckuka

Well-known member
  • Nov 26, 2018
    3,114
    2,205
    113
    මිනිස්සු කියනෙ කලු කුමාරය දිශ්ටිය, පෙරෙතයො යක්කු වහුන කියල බලි තොවිල් කරන්නෙ.. එවගෙන් හොද වෙන උනුත් ඉන්නව. මට නම් හිතන්නෙ ඔක තනිකර phychological seen එකක් තියෙන්නෙ.
    හැම රටකම ආගමට, සන්ස්කෘතියට අවේනික යක්කු, ප්‍රේතයොත් ඉනවනේ..
    අදහස් ටිකක් කොටාගෙන යමු..

    1612795474400.jpeg
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    phychological scene එකක් තමයි.
    ඒත් අපේ සංස්කෘතියේ අංගයක් විදියට ඔව්වා තියෙන්න ඕනි.
    ඔහොම තොවිල් නටන්නේ නෑනේ වෙන රටවල් වල.
    දුක කියන්නේ ශාන්තිකර්ම මුදල් වලට යටවෙලා අභාවෙට යන එක.
     
    • Like
    Reactions: NRTG and reddeckuka

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,114
    2,205
    113
    දැන් හරි වැහිච්ච එකා ගියා කියල හිත හදන සීන් එකක් නේ..
    gewal laga kenekta thowilayk kala.. e kenata dn hoday hitiyata wada.. mata prashne kohomada ehema wenne kiyala
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,179
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    gewal laga kenekta thowilayk kala.. e kenata dn hoday hitiyata wada.. mata prashne kohomada ehema wenne kiyala
    නටල ඉවරවෙලා දැන් ඔක්කොම හරි කියල පොල් මලකින් වගේ ඔලුවට ගැහැව්වම ඒ ලෙඩාගෙ හිත ‍හැදෙනව ඇති..අපිට නොපෙනෙන වැහිච්ච දෙයක් අයින් වෙනවද කියල නම් දන්නෙ නෑ.
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,114
    2,205
    113
    නටල ඉවරවෙලා දැන් ඔක්කොම හරි කියල පොල් මලකින් වගේ ඔලුවට ගැහැව්වම ඒ ලෙඩාගෙ හිත ‍හැදෙනව ඇති..අපිට නොපෙනෙන වැහිච්ච දෙයක් අයින් වෙනවද කියල නම් දන්නෙ නෑ.
    minissu itin penne nathi hama detama yakko boothayo kiyana eka amutu deyak neme ne.. otana bootaya/yaka kenekta wahena part eka mokak hari psychological disorder ekak kiyala mata nm hitenne... meka gana danna kenek innawada
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,179
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    minissu itin penne nathi hama detama yakko boothayo kiyana eka amutu deyak neme ne.. otana bootaya/yaka kenekta wahena part eka mokak hari psychological disorder ekak kiyala mata nm hitenne... meka gana danna kenek innawada

    මේකෙ ඉන්න විද්‍යකුලපති කියන කෙනත් කියන්නෙ ඔය ඔක්කොම psychological disorders කියල..එහෙම ලෙඩ්ඩුත් හොඳ කරනව.

    අනිත් පැත්තට වෙන අය තර්ක කරනව යක්කු බූතයො පෙරේතයො ඉන්නව කියල..හරියටම කියන්ඩ බෑ ඉතින්.
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,114
    2,205
    113
    සංස්කෘතියේ කෑල්ලක් විදිහට දකිනවා නන් ඇති ඕකේ තිය්ව්න විද්‍යාව හොයනවට වඩා
    තොවිලයක් දැක්ක නම් උඹ ඔහොම කියන් නෑ .. එතන තියෙන්නේ තනිකර ගුරා ගහන game එකක් ..
     
    • Like
    Reactions: Kodiya97 and kinkon

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    බෙර සද්දේ උපයෝගි කරගෙන මානසික තත්වය වෙනස් කරන එක කරන්නේ. පොඩි රැවටිල්ලකුත් තියනවා. පොසීබෝ ඉපෙක්ට් එක. හැබයි මහ රෑක බෙර සද්දේ ඇතට ඇහෙන එකත් අමුතුම පීලින් එකක්.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,859
    113
    Colombo, Sri Lanka
    මම නම් හිතන්නේ මේක පුරාණ කාලේ තිබුන එකතරා විදිහක මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමයක්. හැබැයි දැන් මේ කර්මාන්තයේ යෙදිලා ඉන්න මිනිස්සුන්ගේ අවංක භාවය ගැන ලොකු ප්‍රශ්න තියෙනවා. කොහොම උනත් මේක සංස්කෘතික අංගයක් විදිහට රැකගතයුතු දෙයක් විදිහට තමයි මම නම් හිතන්නේ
     
    Last edited:

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,114
    2,205
    113
    මම නම් හිතන්නේ මේක පුරාණ කාලේ තිබුන එකතරා විදිහක මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමයක්. හැබැයි දැන් මේ කර්මාන්තයේ යෙදිලා ඉන්න මිනිස්සුන්ගේ අවංක භාවය ගැන ලොකු ප්‍රශ්න තියෙනවා. කොහොම උනත් මේක සංස්කෘතික අංගයක් විදිහට රැකගතයුතු දෙයක් විදිහට තමයි මම නම් හිතන්නේ
    මමත් ඉන්නේ ඒ මතේ තමයි .. මේක සංස්කෘතික අංගයක් විදිහට රැකගතයුතු දෙයක්.. හැබැයි එකෙන් වෙන්නේ මොකද්ද කියල නොදැන අන්ද විදිහට ගුරාල විස්වාස කරන අය තමයි තොවිල් නටනේ .. ගුරලා දෙවියෝ වගේ අදහාගන.
     
    • Like
    Reactions: NRTG