1- මචංලා කිනිතුල්ලො හැලෙන්න බෙහෙතක් දුන්න අපෙ ගෙදර එකාට. පරණ රුපියලේ කාසියට වඩා පොඩ්ඩක් පොඩි සුදු පාට පෙත්තක්. ඒකට අවුරුද්දක් විතර කිනිතුල්ලො එන්නෙ නෑ. 1000ක් වගේ වෙනව මං හිතන්නෙ.
ගෙවල් ලග බල්ලෙක් ඉන්නව කිනිතුල්ලො ගොඩයි, කොල්ලට අරකක්ම ගෙනත් දෙන්න බැලුවෙ. නම මතක නෑ බෙහෙතෙ. දන්න එකෙක් ඉන්නවනම් කියපන්කො බෙහෙත.
2- තව එකෙක් ඉන්නව පාරෙ ලොම් හැලිච්ච. ඒ වගේ අයට යෝගට් එක්ක දෙන පෙත්තක් තියෙනව නේද? ඒකෙ නමත් කියන් යමු දන්නවනම්.
ජය වේවා!!!