ශුවර්ද? වෙට් කාරය මට කිව්වෙ මේක තමයි සේෆ්ම කියලනෙ මම කලින් බල්ලට දීලා ඌට අවුරුදු 3 ක් විතර මැක්කෙක්වවත් හිටියේ නෑ. ඒත් ඒක ටිකක් බල්ලාට හොඳ නෑ කියලා අහලා තියෙනවා. ඒකේ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ.ඒත් ඔච්චර කල් අල්ලලා හිටින බෙහෙතක් හිතාපංකෝ