සෙරෙප්පු වැඩේ මොකොබුරාගෙන අාපු එකෙකුට දුන්න වැලි පාරක්.දැන් බුරනවා කහිනවා
දවස් දෙක තුනක් නෑව්වා.දැන් එනවා අඩුයි වත්තටසෙරෙප්පු වැඩේ මොකො
පුස් පැටියෙක් meow කිව්වත් ඇති රෙද්ද උස්සන් එන්නෙ , රිදිලා රිදිලා කිය කියා........ 
පහයි නේදඑව්ව මහ කැත වැඩ
ගඩොල් බාගෙ පුකෙ ගහගෙන දුවන්න වෙන්නෙ, බල්ලො 7-8ක් ඇවිල්ල වට කරගත්තම
ටෙස්ට් කරල බලන්න ඕන නන් අපෙ ගෙදර් වරෙන්, වැඩිය නෑ 4යි ඉන්නෙ
එක පාරක් මම පාරේ ඉන්නකොට කැරි බල්ලෙක් ආවා මම ගාවට මාව කන්න.සාක්කුවේ ස්ටන්ට් ගන් එකක් තිබුනා එක අරන් ස්පාක් කලා විතරයි සද්දෙට බල්ලා කොහේ ගියාද නෑ

ballanta hapanna hetuwak onida kadappuli kamata hamogema hapana sara ballo innawaයකො පාරෙ මේ නිකන් ඉන්න බල්ලොන්ට වත් උබව පෙන්නන්න බෑ කියන්නෙ
හිතපන්, මොකද්ද ඔය ජීවිතේ තේරුම![]()
ballanta hapanna hetuwak onida kadappuli kamata hamogema hapana sara ballo innawa
ඉදා බලපම් හ්ම්ම්මමත් යන යන තැන් වල බල්ලො ගැන ඇහ ගහගෙන ඉන්නෙ
ජීවිතේට හම්බෙල නෑ, හේතුවක් නැතුව, එක පාර්ටම ඇවිල්ල හපන බල්ලො නන් ( රේබීස් හැදිච්ච් එවුන්. ඇර )