බලු ගැන්සිය වැඩ පෙන්වයි..!😬

OverSyze

Well-known member
  • Jun 25, 2022
    5,356
    1
    5,036
    113
    Sin-tertainment Den
    dog-what-fuck-all.gif
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සෙරෙප්පු වැඩේ මොකො
    දවස් දෙක තුනක් නෑව්වා.දැන් එනවා අඩුයි වත්තට

    දුම් ගෙට ගින්දර දාන තැන වලකුත් හාරගෙන අස්සට ගිහින් තිබ්බා වැස්ස වැඩි කාලේ

    වදුරන්ට ගෙනාපු රතිඤ්ඤා ඉතුරු වෙලා තියෙනවා.ආයේ වත්ත හතර මායිමේ බුදියලා අහුවුනොත් කෑමක් රෙඩි
     
    • Like
    • Haha
    Reactions: C_S_M and NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,288
    26,779
    113
    Kandy
    එක පාරක් මම පාරේ ඉන්නකොට කැරි බල්ලෙක් ආවා මම ගාවට මාව කන්න.සාක්කුවේ ස්ටන්ට් ගන් එකක් තිබුනා එක අරන් ස්පාක් කලා විතරයි සද්දෙට බල්ලා කොහේ ගියාද නෑ
     
    • Like
    • Angry
    Reactions: Solo Rider and NRTG

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    මේකට අර බලු සංගමේ මිනිස්සු මීක් නෑ :angry: පුස් පැටියෙක් meow කිව්වත් ඇති රෙද්ද උස්සන් එන්නෙ , රිදිලා රිදිලා කිය කියා........ :growl:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    එව්ව මහ කැත වැඩ

    ගඩොල් බාගෙ පුකෙ ගහගෙන දුවන්න වෙන්නෙ, බල්ලො 7-8ක් ඇවිල්ල වට කරගත්තම

    ටෙස්ට් කරල බලන්න ඕන නන් අපෙ ගෙදර් වරෙන්, වැඩිය නෑ 4යි ඉන්නෙ
    පහයි නේද
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    එක පාරක් මම පාරේ ඉන්නකොට කැරි බල්ලෙක් ආවා මම ගාවට මාව කන්න.සාක්කුවේ ස්ටන්ට් ගන් එකක් තිබුනා එක අරන් ස්පාක් කලා විතරයි සද්දෙට බල්ලා කොහේ ගියාද නෑ

    යකො පාරෙ මේ නිකන් ඉන්න බල්ලොන්ට වත් උබව පෙන්නන්න බෑ කියන්නෙ :eek:

    හිතපන්, මොකද්ද ඔය ජීවිතේ තේරුම :no:
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,288
    26,779
    113
    Kandy
    යකො පාරෙ මේ නිකන් ඉන්න බල්ලොන්ට වත් උබව පෙන්නන්න බෑ කියන්නෙ :eek:

    හිතපන්, මොකද්ද ඔය ජීවිතේ තේරුම :no:
    ballanta hapanna hetuwak onida kadappuli kamata hamogema hapana sara ballo innawa
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ballanta hapanna hetuwak onida kadappuli kamata hamogema hapana sara ballo innawa

    මමත් යන යන තැන් වල බල්ලො ගැන ඇහ ගහගෙන ඉන්නෙ
    ජීවිතේට හම්බෙල නෑ, හේතුවක් නැතුව, එක පාර්ටම ඇවිල්ල හපන බල්ලො නන් ( රේබීස් හැදිච්ච් එවුන්. ඇර )
     
    • Haha
    Reactions: jzx and NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,288
    26,779
    113
    Kandy
    මමත් යන යන තැන් වල බල්ලො ගැන ඇහ ගහගෙන ඉන්නෙ
    ජීවිතේට හම්බෙල නෑ, හේතුවක් නැතුව, එක පාර්ටම ඇවිල්ල හපන බල්ලො නන් ( රේබීස් හැදිච්ච් එවුන්. ඇර )
    ඉදා බලපම් හ්ම්ම්

    https://elakiri.com/threads/කැම්‍රි-බම්ල්ල.2106496/

    #EKOfficialPusArmy® 🐱

    @EdNygma @Kodiya97 @Rapunzel003 @beam_tech @SSR@ @thesasindu @NRTG @හෙළයෙක් @PrasangaSPerera @Cypress @aggregate @AhhhCapaCapa