බලු පැටව් මරපු බල්ලා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    බලු පැටියා මරලා තියෙන්නේ මේයය ලු මානව හිතවාදී අනුරකුමාරගේ ගොලයෙක් 🤮

    මුන බැලුවහම පේනවා මානසික ලෙඩෙක් කියලා

    20230219-205843.jpg



    FB-IMG-1676820488027.jpg



    https://www.facebook.com/gayanMadhawaSenavirathna?mibextid=ZbWKwL
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    තෝත් ජෙප්පෙක්නේ පොන්නයෝ, තෝ ලොක්කට කියලා බල්ලෝ මරපු එවුන්ව අල්ලලා දීපන්.
    තොට බල්ලෙක් වුනත් කමක් නෑ කැම්පේන් කරන්න තියේ නම් නේද.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    serama politics wenawa neda. electrician season 😹
    කොහේ තියෙන Elections ද බන් එහෙම එකක් නැහැ මෙතැන .
    FB එකේ එවුන් කියන්නේ මු මැරුවා කියලා මුත් හොරාට කලින් වැට පැනලා තිගර් වෙලා ඉන්නේ නිකම්ම වෙන්න බැහැ
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    බලු පැටියා මරලා තියෙන්නේ මේයය ලු මානව හිතවාදී අනුරකුමාරගේ ගොලයෙක් 🤮

    මුන බැලුවහම පේනවා මානසික ලෙඩෙක් කියලා

    20230219-205843.jpg



    FB-IMG-1676820488027.jpg



    https://www.facebook.com/gayanMadhawaSenavirathna?mibextid=ZbWKwL
    ලපයගේ සක්කිලි බල්ලෝ තමයි ඔය වැඩ කරන්නේ
    මන් කිව්වේ ඕකුන් මේ රටට ශාපයක් 👹 :poop:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,697
    167,345
    113
    එකමත් එක රටක
    උබට් හොදටම ෂුවර් ද ඌ හැප්පුවේ කියලා ??

    ඌ ඒ වාහනේ එලවපු එකාගේ පැත්තට post දාල විතරයි බන්.
    ඒකට ටිපර් උන අනිත් උන් ඌ තමයි හැප්පුවේ කියලා කියව කියව යනවා. :rofl:
     
    • Haha
    Reactions: Asmodeus

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    එකත් හරි JVP බෑන්ක් එකවුන්ට් එකට. පොන පකය කරත් ඕකගේ නම් ඇට තලන්න ඕනේ ඒ කරපු වැඩේට :angry::angry:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,697
    167,345
    113
    එකමත් එක රටක
    මුළු පාවිච්චි කරන්නේ FB එකේ මු දන්න එවුන් නිකම්ම මඩ ගහන්නේ නැහැ නේ
    ඔය ඌ දාපු post එකකට ටිපර් වෙච්ච සත්ව කරුණාව විතරක් ලෝකෙට පේන්න තියන සෙට් එකක් බන්.
    ඕකුන් බල්ලෝ දෙන්න හප්පපු එකෙට අනිත් උන්ගේ ළමයි මැරියන් කියලා හෙන ඉල්ලන කරුණා හිත් ඇති උන්. :lol:
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,124
    113
    පෙරබවය තමයි හිට්ලර්

    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.
    ආ මම මේ බැලුවා ඇයි මේක JVP account එකට දාන්න පරක්කු කියලා.. :ROFLMAO:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    උබට් හොදටම ෂුවර් ද ඌ හැප්පුවේ කියලා ??

    ඌ ඒ වාහනේ එලවපු එකාගේ පැත්තට post දාල විතරයි බන්.
    ඒකට ටිපර් උන අනිත් උන් ඌ තමයි හැප්පුවේ කියලා කියව කියව යනවා. :rofl:
    මුගේ වටේ ඉන්න ගොඩක් එවුන් බය නැතුව කියන්නේ ඒ වාහනය මු පාවිච්චි කරන නිසා ලු
    මු බය නැතුව RMV එකේ Link එක දීලා Check කරන්න කියන්නේ මුගේ නමට නැති නිසා

    කවුරුවත් එහෙම නැත්නම් බය නැතුව කියන්නේ නැහැ නේ මු කරේ කියලා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    කාර් එක Open Papers වෙන්න ඇති

    මුළු පාවිච්චි කරන්නේ FB එකේ මු දන්න එවුන් නිකම්ම මඩ ගහන්නේ නැහැ නේ
    ඉතින් යකෝ ඔය මහින්දටත් මඩ ගහන්නෙ උබල ඒවත් එතකොට ඇත්ත කියල හිතල මේකෙ නූල් දානවද?
     
    • Like
    Reactions: topkollek