--බලු පැටියෙක් ඕන--

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,072
    1,392
    113
    Sri Lanka
    යාලුවනේ මට බලු පැටියෙක් හදන්න ඕන!(ඇත්ත එකෙක්)..හොද බලු පැටියෙක් ඉන්නවා නම් මට දෙන්නකෝ සල්ලි වලට උනත් කමක් නෑ වල්ටේශන් නම් එපා ටිකක් හොද වර්ගෙක එකෙක් ඉන්නවා නම් කියන්න!

    www.ttfar.com