බල්ලෙක් හදන්න

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,535
    6,015
    113
    Mata inne beagle kellek. lab ehekuth innawa..podi kale nam beagle patta dangai. Dan nam ala bolayak wage..nidi ma thama..hurathal lokayak..poddak leda ehema enawa..

    Lab ehemath dangai..calm na pora nam.. podi lamai ekka nam ..golden retriever patta.. kollata nam bayak danenna ekak ma nah

    ඕකනේ උඹල වල් බල්ලෝ හදන්න කැමති නැනේ :baffled: :baffled:

    BTW beagle mehe keeyak wege wenavada..
    35000 man gaththey awrudu 5 kalin..danuth ey ganam ma thama
    ------ Post added on Oct 29, 2024 at 4:56 PM
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,855
    13,078
    113
    ලමයිත් ඉන්නවා නම් මොලෙත් ටිකක් තියෙන බල්ලෙක් හදපන්.

    Labrador
    Golden Retriever

    පොඩි එකාගේ බල්ලන්ට තියෙන බයත් නැති වෙලා යයි. ලමයෙක් වගේ හදාගනින් ඌවත්.

    අපේ අම්මගේ තනියට ලැබ් කෙනෙක් අරගෙන ආරක්ශාවට රොට් කෙනෙක් ගෙනාවා. දවසම දෙන්නම එයා ලග. එලියට එහෙම යනවා නම් රොට් තමා එන්නේ මුර කාරයා වගේ. :rolleyes:
     
    • Like
    Reactions: netnet

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    Mata inne beagle kellek. lab ehekuth innawa..podi kale nam beagle patta dangai. Dan nam ala bolayak wage..nidi ma thama..hurathal lokayak..poddak leda ehema enawa..

    Lab ehemath dangai..calm na pora nam.. podi lamai ekka nam ..golden retriever patta.. kollata nam bayak danenna ekak ma nah

    35000 man gaththey awrudu 5 kalin..danuth ey ganam ma thama
    ------ Post added on Oct 29, 2024 at 4:56 PM
    Balanna ona.. wena breeds monada mchn inne size eken podi leda adu and Short-Haired..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,015
    113
    Balanna ona.. wena breeds monada mchn inne size eken podi leda adu and Short-Haired..
    Dachshund hondai... Un diga nisa.. masa 3 wage vet gawata gihin passa poddak sudda karanna ona.echchara thama.. ehema loku awulak na.. diga hinda danga gathiya adui.. bakes by bella wage mix breed ekak hoya ganna puluwan una nam ela .
     
    • Love
    Reactions: SDR2000

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,880
    1,305
    113
    mama nam kiyanne ශ්‍රී ලාංකික ගෘහ ආස්‍රිත සුනකයක් හදපන්. - ලෙඩ අඩුයි

    බිගල් - මුනුත් අවුලක් නැතිව හදනව මම දැකල තියනව. ලග ගෙදරක හදනව සෙට් එකක්. පාරෙ යන මිනිස්සුන්ව පෙරල ගන්නව, මාව හම්බෙන්ඩත් වෙලාවකට එනව. චැට් එකක් දාල, මොනව හරි කාල තමයි ආපහු යන්නෙ. කොරෝන කාලෙ තමයි අපේ දිහා යන්ඩ එන්ඩ පටන් ගත්තෙ. පට්ට ලෝයල්

    අපෙ ගෙදර ඉන්නව ලබ්‍රඩෝර් වල්ටෙශන් ක්‍රොස් එකෙක් - මූට පාවො හැදුනා පොඩි කාලෙදි. දැන් නම් වයසයි. ටිකක් ලෙඩ. මට විතරයි හපල තියෙන්නෙ - සෙල්ලමට - ගෙනාපු අලුත්.

    බල්ලන්ට දුවල පැනල ඉන්ඩ පුලුවන් නම් ලෙඩ අඩුඉ මම හිතන්නෙ.