බලු පැටවුන්ට මුලින්ම බෙහෙත් විදින්න තියෙන්නේ මාස කියෙන්ද.. තියෙන බෙහත් වර්ග මොනවද ( හොඳ බල්ලෝ නෙවෙයි, නිකන් බල්ලියෙක් පැටවූ දාල ඉන්නවා එයින් එකෙක් හදන්න හැදුවේ, තාම සති 3)