බලු මැක්කන්ගේ කරදරයට විසදුමක්

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අපිට ඇති බල්ලෙකුත් නෑ. දඩාවතේ යන බල්ලො අපේ මිදුලේ නිදියනවා. දැන් මිදුලේ අඩියක් තියන පමාවට බලු මැක්කො කකුල් දිගේ නගිනවා. විදිනවා. මොකද බං මෙකට කරන්නේ. මෙහෙම ගියොත් ගෙ ඇතුලටත් බෝ වෙලා ගෙවල් අත් ඇරලා යන්න වෙන්නේ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ටික් ෆී කියල බේත් එකක් තියනව, 450ක් වගෙ වෙන්නෙ.

    ඒකක් ගෙනල්ල, බල්ලගෙ ඔලුවෙ මුදුනෙ ඉදන් කොන්ද දිගෙ දාපන්.

    මැක්කො, කිනිතුල්ලො ඔක්කොම අයින් වෙනව. වැඩේ ඉවරයි.

    මෙව්ව , මොලෙ කල්පනා කරල කරන්න ඕන වැඩ.
     
    දඩාවතේ යන බල්ලොන්ගෙන් බං මිදුලේ බෝවෙලා ඉන්නෙ.
    අපිට බල්ලො නෑ.
     
    • Haha
    Reactions: charitha2011

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,160
    113
    Gate ඵකක් නැද්ද?නිල් පාට වතුර බෝතල් 3-4ක් තියපන් මිදුලේ උන් ඵනවට කැමති නැත්නම්..
     
    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    මැක්කෝ කැමති බල්ලොන්ට උබ ගනන් ගන්නෙ නතුව හිටපන්
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    මචං මේ ප්‍රශ්නෙට මම අවුරුද්ද ගානේ දුක් විඳිනවා.
    හැබැයි බල්ලෝ හදන නිසා.
    උඹට නම් කරන්න වෙන්නේ බල්ලෝ එන එක නවත්තන එක මචං
    එකෙක් වගේ නම් එන්නේ ඌ ට දාපන් Front Line එක බර බලලා හැබැයි මාස 3ක් වගේ හිටින්නේ බේතේ බලේ
    මම තෙල් ගහලත් තියෙනවා බන් 3 පාරක් වගේ.
    ඕක මහා කරුමයක්

    වතුර දාන්ඩ මිදුලට
    යකෝ උන් කැමති සීතලට
    අව්ව කාලෙට බිත්තර දාල
    වැස්සට පුපුරනවා මම හිතන්නේ තියෙන එක්ස්පිරියන්ස් එකත් එක්ක
    ------ Post added on Dec 2, 2022 at 6:45 PM
     
    • Like
    Reactions: stasia

    Incubus

    Well-known member
  • Nov 27, 2022
    251
    298
    63
    Gauteng 🇿🇦
    මචං මේ ප්‍රශ්නෙට මම අවුරුද්ද ගානේ දුක් විඳිනවා.
    හැබැයි බල්ලෝ හදන නිසා.
    උඹට නම් කරන්න වෙන්නේ බල්ලෝ එන එක නවත්තන එක මචං
    එකෙක් වගේ නම් එන්නේ ඌ ට දාපන් Front Line එක බර බලලා හැබැයි මාස 3ක් වගේ හිටින්නේ බේතේ බලේ
    මම තෙල් ගහලත් තියෙනවා බන් 3 පාරක් වගේ.
    ඕක මහා කරුමයක්

    යකෝ උන් කැමති සීතලට
    අව්ව කාලෙට බිත්තර දාල
    වැස්සට පුපුරනවා මම හිතන්නේ තියෙන එක්ස්පිරියන්ස් එකත් එක්ක
    ------ Post added on Dec 2, 2022 at 6:45 PM
    නැ නැ මං කිව්වේ බල්ලෝ නිදා ගන්නවට මිදුලට වතුර දාන්න කියලයි
     
    • Love
    Reactions: Micheal Corleon

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    දඩාවතේ යන බල්ලොන්ගෙන් බං මිදුලේ බෝවෙලා ඉන්නෙ.
    අපිට බල්ලො නෑ.

    ඒක තමා මන් කීවෙ
    ඔය එනවයි කියපු බල්ලෙක් අරන් ගෙදර හදපන්, ඌට බේත් දාපන්

    එතකොට වෙන බල්ලො එන්නෙත් නෑ, මැක්කොත් නැ
     
    • Haha
    Reactions: Quick_Silver

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    වතුර දාන්ඩ මිදුලට
    දැන් නම් වහිනවා.
    Gate ඵකක් නැද්ද?නිල් පාට වතුර බෝතල් 3-4ක් තියපන් මිදුලේ උන් ඵනවට කැමති නැත්නම්..
    නෑ බං. ඕපන්
    මැක්කෝ කැමති බල්ලොන්ට උබ ගනන් ගන්නෙ නතුව හිටපන්
    :unsure:
    මචං මේ ප්‍රශ්නෙට මම අවුරුද්ද ගානේ දුක් විඳිනවා.
    හැබැයි බල්ලෝ හදන නිසා.
    උඹට නම් කරන්න වෙන්නේ බල්ලෝ එන එක නවත්තන එක මචං
    එකෙක් වගේ නම් එන්නේ ඌ ට දාපන් Front Line එක බර බලලා හැබැයි මාස 3ක් වගේ හිටින්නේ බේතේ බලේ
    මම තෙල් ගහලත් තියෙනවා බන් 3 පාරක් වගේ.
    ඕක මහා කරුමයක්

    යකෝ උන් කැමති සීතලට
    අව්ව කාලෙට බිත්තර දාල
    වැස්සට පුපුරනවා මම හිතන්නේ තියෙන එක්ස්පිරියන්ස් එකත් එක්ක
    ------ Post added on Dec 2, 2022 at 6:45 PM
    මම කපුරු බෝල කුඩුකරලා ගැහුවා.
    බූමිතෙල් ගැහුවා.
    ක්රුමිනාසක වගයක් ගැහුවා.
    වැඩක් නෑ.
    වැස්සත් එක්ක බිත්තර පුපුරලා හෙන කෙළියක් වෙයි ඉස්සරහට

    මොනාද උබ ගැහුව බේත ?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,499
    1
    32,209
    113
    - උඩරට -
    අපිට ඇති බල්ලෙකුත් නෑ. දඩාවතේ යන බල්ලො අපේ මිදුලේ නිදියනවා. දැන් මිදුලේ අඩියක් තියන පමාවට බලු මැක්කො කකුල් දිගේ නගිනවා. විදිනවා. මොකද බං මෙකට කරන්නේ. මෙහෙම ගියොත් ගෙ ඇතුලටත් බෝ වෙලා ගෙවල් අත් ඇරලා යන්න වෙන්නේ.
    තාප්පෙකින් වටකරලා ගෙදර ට ගේට්ටුවක් දාපන්කෝ ඉවරයි නේ ප්‍රශ්නේ
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    දැන් නම් වහිනවා.

    නෑ බං. ඕපන්

    :unsure:

    මම කපුරු බෝල කුඩුකරලා ගැහුවා.
    බූමිතෙල් ගැහුවා.
    ක්රුමිනාසක වගයක් ගැහුවා.
    වැඩක් නෑ.
    වැස්සත් එක්ක බිත්තර පුපුරලා හෙන කෙළියක් වෙයි ඉස්සරහට

    මොනාද උබ ගැහුව බේත ?
    ඔව් බන් ඔය මොන මඟුල කරත් වැඩක් නෑ
    උඹ ගහපු කෘමි නාශකේ එහෙනම් පවර් මදි
    පොඩ්ඩක් inbox msg ekak dapan මම කරන්න ඕනි දේ කියන්න