බෙටිකෝල් කියලා එකක් තියනවා. ඒක ගනින්. බෙටිකෝල් එක නැත්තම් ඇන්ටික් කියලා එකක් තියනවා. ෆාමසි වල තියනවා. රු.400 වගේ වෙන්නේ.