බලු වැඩ එපා

lastkiller

Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    මං මේ පොස්ට් එක දාන්ඩ හිතුවෙ shenl
    user_online.gif

    ගේ පොස්ට් එක දැකලා
    ඒක ඇත්තටම හොද පොස්ට් එකක්, ඒත් මං ඒ පොස්ට් එකේ එක පාට්එකටනන් පොඩ්ඩක්වත් කැමති නෑ මං ටිකක් ආවේගයෙන් මේ පොස්ට් එක ලියන්නේ. ඇත්තටම ශෙන්ල් ගේ පොස්ට් එක නිසාම විතරක් ඇවිස්සුන මනසකින් ලියන එකක් නෙමෙයි මේක. ගොඩ දවසකට කලින් කියන්ඩ තිබ්බ එකක්. මගේ පොස්ට් එකට මූලාරම්බය මන් ශෙන්ල්ගේ පොස්ට් එක හරහා ගන්නන්, ඇයි බන් උබ එහෙම මුස්ලිම් අය ගැනයි ක්‍රිස්තියානි අය ගැනයි එහෙම එකක් කිව්වෙ. එයාල විතරද වේසකන් කරන්නේ? ලංකාවේ වැඩිපුරම ඉන්නේ සිංහල බුද්දාගමේ අය. ඇයි එයාල ලිංගික වූර්තිකයන් විදිහට වැඩ කරන්නේ නැද්ද? මං බුද්දාගමට අපහස කරනවා නෙමේ. තමන්ගේ කුනු තියාගෙන අනුන්ගෙ කුනු අවුස්සන්ඩ එපා. උපතින් බුද්දාගමේ වුන පලියට තමන් පවිත්‍ර වෙන්නේ නෑ. අනික කවුරුත් කැමති නෑ තමන්ගේ ආගමට ජාතියට අපහාස කරනවට. අනික අපි කිසි කෙනෙක් වෙන ආගමක් හො ජාතියක් විවෙචනය කරන්න තරන් පරිපූර්න නෑනේ, මං ගොඩක් පොස්ට් දැකල තියෙනව මොකාක් හරි වැඩකට නැති එකක් අල්ලගෙන ආගමකට බනිනවා. ඊට පස්සේ ජීටි හරි කවුරුහරි ඇවිත් පොස්ට් එක ඩිලීට් කරනකන් දෙගොල්ලො බැනගන්නව. මන් ගොඩක් දැකපු එකක් තමා ගොඩක් වෙලාවට සිංහල අය තමා ඉස්සෙල්ලම පටන් ගන්නේ. තම තමන් ඒ ඒ අයගේ ආගම් අදහපුවාවේ. අනුන්ගේ ආගම් වල මොන වැරදි තිබුනත් අපිට ඒවගෙන් වැඩක් නෑනේ. ඒ වැරදි පෙන්නල දෙන්න හදන්නේ මොන කෙහෙල් මලකටද. ඒ ආගම අදහන අයට ඒක ප්‍රශ්නයක් නෙමෙයිනන් වෙනම ආගමක කෙනෙකුට ඒ ගැන තියෙන ආමාරුව මොකක්ද? අනික එක ජාතියකට වඩා අනිත් ජාතිය උසස් කියල පෙන්නන්න හදන්නේ ඇයි, අවුරුදු ගානක් තිස්සේ යුද්දෙන් විදෙව්ව මතක නැත්ද? ඇයි දැන්වත් උබලට හිතන්ඩ බැරි අපි එකම ජාතියක් කියලා. පරන හනමිටි අදහස් ඔලුවෙ තියාගෙන දෙපිල බෙදිල රන්ඩු වෙනවා. උබල වගේ අවුන් තමා මේ රට කන්නේ, මං මේ දෙගොල්ලො ගැනමයි කියන්නේ, දැන්වත් ඔලුව පාවිච්චි කරපල්ලා උබලගෙ ලමයින්ටවත් මේ විසබීජ දාන්නේ නැතුව, හැමොම එක්ක සමගියෙන් ඉන්ඩ. මන් අන්තිම වශයෙන් ඉල්ලන්නේ. අනුන්ගේ ආගම් වල ඇදකුද හොයන්නේ නැතුව, අනුන්ගේ ආගම් විවෙචනය කරන්නේ නැතුව අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයො කියලා හිතලා සමගියෙන් ඉන්ඩ කියලා. රන්ඩු වෙනවනන් රන්ඩු වෙයල්ලකො වැදක් ඇති දේකට, පොලිටිකල් වගේ එකක්. හී හී... :lol::lol: මමත් එනව ඒවගේ එකකටනන් :P

    දැන්වත් විචාර බුද්දියකින් වැඩකරපල්ලා. තමන්ගේ ජාතියට ආගමට බනිනකොට කාටවුනත් තදවෙන එක සාදාරනයිනේ. ඒකනිසා හොද ලමයි වගේ කිසිම ආගමකටවත් ජාතියකටවත් ගරහන්ඩ එපා. නිකන් තේරුමක් නැති දේකට තමන්ගේ කාලේ නාස්ති කරගෙන රන්ඩුවෙන්ඩ එපා ඒක පුහු දෙයක්.

    ආ තව එකක් කියන්ඩ ඔනි මන් සිංහල භාශාව කතා කරන බුද්දාගම අදහන ශ්‍රීලාංකිකයෙක්. (නැත්තන් ඔක්කොම මාව කන්ඩ හදය:rofl:)
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    730
    113
    මම උබත් එක්ක 100% එකගයි... වැරදි කරන අවුන්ට ආගම් බේදයක් නෑ. උන් හැම අගමේම ඉන්නවා...!!
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    සම්පූර්ණ ඇත්ත. සිංහල ක‍තෝලික කොල්ලො කොච්චර හමුදාවේ කොටින් එක්ක සටන් කරාද? මේ අය කොච්චර දිවි පුදලා තියෙනවද? හමුදාවේ සොහොනකට ගියොත් බලපන් කොච්චර කුරුස තියෙනවද කියලා?
    සිංහලයන් අතර ආගමික් භේදයක් ඇති කරන්න යනවා. මම බෞද්ධ. ඒ වුනාට සාදුලා ප්‍රාඩෝ ගන්න එක ගැන කියනකොට මුන් මට බනිනවා කුරුස බල්ලා කියලා. නොදකින් අන්තවාදී බොරු දේශප්‍රේමීන්

    shenl ගේ ත්‍රෙඩ් එක බෑන් කරා. ඌවත් බෑන් කරයි
     

    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    සම්පූර්ණ ඇත්ත. සිංහල ක‍තෝලික කොල්ලො කොච්චර හමුදාවේ කොටින් එක්ක සටන් කරාද? මේ අය කොච්චර දිවි පුදලා තියෙනවද? හමුදාවේ සොහොනකට ගියොත් බලපන් කොච්චර කුරුස තියෙනවද කියලා?
    සිංහලයන් අතර ආගමික් භේදයක් ඇති කරන්න යනවා. මම බෞද්ධ. ඒ වුනාට සාදුලා ප්‍රාඩෝ ගන්න එක ගැන කියනකොට මුන් මට බනිනවා කුරුස බල්ලා කියලා. නොදකින් අන්තවාදී බොරු දේශප්‍රේමීන්

    shenl ගේ ත්‍රෙඩ් එක බෑන් කරා. ඌවත් බෑන් කරයි

    මේක ශෙන්ල්ගෙ ත්‍රෙඩ් එක ගැන ප්‍රශ්නයක් නෙමේ බන් මේක මෙ ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ ඔලුවල ප්‍රශ්නයක්, ඔක්කොටම කලින් මුන්ගෙ ඔලු සුද්ද කරන්ඩ ඔනි. ලංකාවේ ඔලු පුහු දෙවල් වලින් පිරිලා
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    agree with u bro
    aththa kathawa,sirawatama politics walata gaha gamu ban
    he he he oyawage dewal gana katha nokara
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    thnx macho me tika liwwata..Me liyana tikath poddak kiyawala inna.... meka maha kala kanni mathrukawak. .. Agama Kiyana eka loketa pahala une Thamange Jeewithe Thamange Athmaya Gaman karaweemata magak kiyala denna.. Samajaya thirisan weema walakwanna.. eka eka agam eka eka raten/ eka eka kala wala patan gaththa nisa e e agam walata anugatha wechcha sirith thiyanawa... Ex: Christian / Islam Patan gaththe Endera yugaye.. Kanthara Pradesha wala... e minissunta ekale wawagena kanna deyak thibune nehe... e wagema e yugaya Endera yugaya widiyata hadun wanne y kiyala.. igena gaththa manussayo dannawa... Buddism.. Budhu dahama Govi yugayen pasuwa shishta sampanna yugayaka.. Deshana karapu dharamayak nisa.. e kaleta awenika wechcha dewal budu dahame thiyenawa.. hema darmayakma bihi weddi ita kalin thibuna agam wala adu luhudu kam adu karagena... e adu luhudu kam nokara inna maga penwala hedila thiyenne... Endera yugaye ... Sathunge Mas aharayata genimata neethi hadala .. ewa anugamanaya karapu nisaa... denatath e charithara pawathinawa.. ewa balala... Hambaya mas kanawa... Katholikaya Uro maranawa.. kiyala.. Shishta sampanna minissu CArgills eken Chiket Biththara kanaawa.. owa bolada Athall .. Muslim / Catholic / hindu ayata ohoma dwesha karana eka nam poddak hithanna ona deyak... Yuda hamudawe.. Inteligence Unit eke wediyenma hitiye oya samaharu maha thuchcha widiyata banina minissu... unta Languages 3ma therena nisath unge hekiyawa nisath thamai unwa inteligence ekata use kare,, eyala deepu detail walata thamaiii oya Maha sinhalayin witharak dinapu yudde karagena giye... unnn koti katata ringala gaththa Target walata thamaii mahaa sinhalayanta witharak rata ayithi kiyala hithana minissunge wiruwe ahasin gihilla gehuwe... Koti katata ringala thorathuru gaddi e minissu oya samahara booruwo hithana widiyata hithuwanam.... kotiya rajawela... Koti Maha pare marala dapu Inteligent officerla keeyak.. anyagamikada... Oya lokko merunama witharaine TV wala pennanne.. Koti kate Miniye aluwath hoyanna beruwa.. keedenek merila edda.. oya hema denama thamange le meratata deela gaththa Samayata Kalakanniii widiyata salakanna epa... Awurudu 30ka yudde patan gaththe prabakarannta Rajakama ona wela neweiii.. passe e aramunu wenas unaada mama danne nehe... eth ekama rate minissu diha weradi kona walin balala wenas handi walin bedapu nisaa thamaii Yuddaya patan gaththe... aye ewage deyak patan ganna ida thiyanna epa.. mokada eka merate awasanaaya.. aye yudda iwara karanna... kawruth idiriopath wenne nehe.. poddak mala penala liwwata sorry... EK eka welawakata appiriya hithenawa.. meke samahra minissu dekkama.. IT literacy eka thiyena minissu meeta wada duura darshi wenawanam hodayi... nethuwa thamange kale nasthi karanna... FB ekei Forum walayii... paharanne nethuwa... kage hari hitha ridunanam sorry wenna ona.... Agamakata Jathiyakata garahana miniha Merichcha dawasata... SAthekge ganata wetenawa... miniyatawath minissu ithuru kara ganna... mokada thamanta karadarayak unama.. jathi beda balanne nehe lankawe minissu...
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    සම්පූර්ණ ඇත්ත. සිංහල ක‍තෝලික කොල්ලො කොච්චර හමුදාවේ කොටින් එක්ක සටන් කරාද? මේ අය කොච්චර දිවි පුදලා තියෙනවද? හමුදාවේ සොහොනකට ගියොත් බලපන් කොච්චර කුරුස තියෙනවද කියලා?
    සිංහලයන් අතර ආගමික් භේදයක් ඇති කරන්න යනවා. මම බෞද්ධ. ඒ වුනාට සාදුලා ප්‍රාඩෝ ගන්න එක ගැන කියනකොට මුන් මට බනිනවා කුරුස බල්ලා කියලා. නොදකින් අන්තවාදී බොරු දේශප්‍රේමීන්

    shenl ගේ ත්‍රෙඩ් එක බෑන් කරා. ඌවත් බෑන් කරයි

    Military Inteligence wala 70% inne Hindu / Muslim / Catholic aya,,, mokada unta 3 languages hodata puluwan e wagema hoda meter... un kotinge assata gihilla gena target walin details walin thamai yudde kare.. But Intergence eka gena kawruth katha karanne nehe.. unge promotion denneth unge wifelawath danne nethuwa.. e tharam unwa secretly thiyanne.. Shavendra.. jagath.. chagi.. wage kawadawath inteligent headge nama kiyanawa ehila thiyenwada...? pissu kollo ban.. wedak nehe kiyawala.. meka rate weredda.. thamange wedawalata wada anunge goo godawal gena mara kekkumak thiyenne

    :lol::lol::lol::lol: anthimata angilla gahala gadayi gadayi ganawa... :)
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඔවි ඔය යාලුවා කියන කතාව සමිපුර්ණ ඇත්ත.. නමුත් ඔක සිඃහල අය විතරක් ෙනෙමියි අනිත් අයත් කරනව.. මාත් ඔය වෙග රන්ඩු වලට කතා කරලා තිෙයනවා.. එ උනාට පස්ෙස් බැලුවාම අපි නිකමි ෙමාඩෙයා වෙග් කැගහලා රන්ඩු ෙවනවා.. ඇත්තටම අපිට ෙවන කවුරැත් නැ.. අපිට ජාති ෙබද ඔනි නැ.. අපි ඔක්ෙකාම එකට ඉමු.. මුස්ලිමි සෙහාදරෙයා ෙවිවා.. ෙදමළ... ක්‍රිස්තියානි සෙහාදරෙය ෙවිවා.. ෙමි පුඃචි රෙටි අපිට හදවතින්ම ඉන්ෙන් ඔය කටිටිය විතරයි.. අපි ෙමාන ආගමක උනත් , ජාතියක උනත් අපි ඔක්ෙකාම එකම රටක ජිවත් වන අය.. අපිට අෙප් කියලා හිතන්න පුලුවන් ඔය කටිටිය විතරයි..

    ෙහාදම ෙද් තමයි අනිත් ආගමි වලට අපහාස කරන අයෙග් එවාට ජාති ෙබද නැතිව එෙරහි ෙවමු.. අනිත් ෙද් පිටරක ෙහා කිසියමි ආගමක කවුරැන් ෙහා කරපු වැරද්දකට එ ජාතියටම අපහාස ෙනාකර ඉමු.. අපි අෙප් රෙටි අය ගැන විතරක් හිතමු..

    මාත්
    බැනලා තිෙයනවා සමහර thread වලදි.. එ උනත් එෙහම තැනට වැටුෙනත් අනිත් ආගමික අයෙගත් වැරදි නිසා.. මට කියන්න ඔනි.. අපිට ජාති , ආගමි ඔනි නැ.. මිනිසුන් විතරක් ෙවමු..

    මුස්ලිමි ස
    ෙහාදර්ෙයා ගැන මට ෙමික කියන්න ඔනි.. මම දන්න මුස්ලිමි සෙහාදරෙයා ඉන්නවා එයාල ඇත්තට ෙගාඩක් ෙහාද අය.. එ වෙගමයි අපිට ,අෙපි රටට ෙගාඩක් ආදෙර කරනවා.. එ ගැන ෙගාඩක් සතුටුයි.. එ වෙගම තමයි නරක අයත් ඉන්නවා.. අපි එයාල නිසා අනිත් මුස්ලිමි සෙහාදරෙයා අපහස ෙනාකර ඉමු..

    ෙමාන ආගමක උනත්, ෙමාන ජාතියක උනත් , අපි මැෙරනවා.. එක නවත්වන්න කටවත් බැ.. අපි කරපු ෙහාදක් විතරක් මිනිසුන්ෙග හදවත් වල ඉතිරි
    ෙවයි..

    මම සිඃහල බුද්දාගම...
    නමුත් මම මිනිස් කමට විතරක් ඔය හැම
    ෙදටම වඩා ගරැ කරනවා..
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අපි ඔව් කිව්වේ ඒ කලේ ඉඳන්ම.මම පිටු ගණන් ලිව්වා. එත් ඒවා අහන්න එක බල්ලෙක් නෑ..
    දැන් මට බෑ යේ ඒවා මෙතන කොටන්න. මම දානවා ගෙඩිය පිටින්.
    Repost උනාට මට කරන්න දෙයක් නෑ.




    ජර්මන් කතෝලික නායකයින් හිටියේ හිට්ලර් සමග
    මේ පොස්ට් එකේ ඉතුරු ටික... මොකද ඒක close කරලා
    කිසිම හේතුවක් නැතුව..
    Elakiri .com එකේ ඕන තරම් තහනම් කරන්න ඕන ඒවා තියෙද්දී
    මේක close කරේ මොන බිබික්කමටද කියල මම දන්නේ නෑ.
    [/SIZE]

    http://www.elakiri.com/forum/showthread.php?t=1033247


    මචන් core උබ කියන කතාව ඇත්ත මචන්, එත් මම දන්නේ නෑ උබ ඕක කියන්නේ මොන අරමුණක්
    හිතේ තියාගෙනද කියල නම්.. ආගම් බේදයක් ඇදීමක් නම් මම ඒක අනුමත කරන්නේ නෑ, ඒ වගේම
    මහින්ද මහත්තයාගේ ගුණ වර්ණනාවක් නම් මම එකත් හෙළ දකිනවා.

    මෙතන තියෙන්නේ එකම දේ තම ආගමික නායකයන්, රාජ්‍ය නායකයන් විවිධ සංවිදාන නායකයින්
    කියන මොන දෙයින් හිටියත් පාහර ,ලෝකෙට වය්ර කරන මිනිස්සු කරන්නේ ලෝකේ විනාස කරන එක...
    එහෙම කරලා තමන්ගේ ආගමික , රාජ්‍ය පට්ටම් වලින් එක වහල සුදු හුණු අලේප කරන්න තමන්ගේ
    ඉදුල් කන නපුන්සකයන්ට බාර දෙනවා ලෝක ඉතිහාසයේ තමන්ව බැබලෙන නායකයෙක් වගේ
    චරිතය ගොඩ නගන්න...
    හැබැයි සැගවුණු ඇත්ත කව්රුත් දන්නේ නෑ. සාමාන්‍ය ජනයා දන්නා එකම දේ තමා අර ඉදුල් කාපු නපුංසකයෝ
    වෙනස් කරපු, පුම්බපු, සගවපු බොරුව..
    පහල කියවුණු නම් වල ඉන්න සියලුම පුද්ගලයන්ට මම කියපු ජාතියේ නපුංසකයෝ ඉන්නවා, තියාගෙන හිටිය, ඉන්නවා...
    ඒ හින්ද පහර කමට කරපු බලු කම් අපි කවදාවත් දැනගන්න එකක් නෑ..

    ඔය මොන දේ උනත් අපි සාමාන්‍ය මිනිස්සු.අපිට ඉන්නේ අපි ටික විතරයි... අර මිනිස්සු මවන සත්ත්යට අපි
    ගහ මරාගෙන වැඩක් නෑ...
    කරුණාකරලා එක තේරුම් ගන්න...
    උදවු නත්තල සාමාන්‍ය ජනතාවවට සාමය හා සතුට පිරි නත්තලක් වේවා..
    මීට Silentsahan ...




    Quote:Originally Posted by IveyStyle
    ජනතාවට සාමය හා සතුට පිරි නත්තලක් වේවා..

    obatath esema wewa maithura...

    Quote:Originally Posted by Diego97
    Elakiri machan uba honda Reply ekak deela thiyenava ... Wish u merry christmas .. may all ur krazy wishes n dreemz all cum true!!!!

    ow machan man me wage eka dannath hethuwa methana inna keepa denek pahath
    widihata jathi bedaya awussanawa..a wage minissunta patu wasi
    ganna denna hoda na.puluwan tharam jatheen athara suhada thawaya
    athi wena wada karanna one...

    Quote:Originally Posted by markchrishantha
    මට දැන් ඔකේ තිබ්බ දේවල් නම් හරියට මතක නැහැ
    යහපත් චේතනාවකින් ඕක දැම්ම කෙනා දැම්මනම් එත් මන් නම් හිතන්නේ නැහැ core කියන පුද්ගලයා යහපත් චේතනාවකින් දැම්මේ කියලා මොකද එයා නත්තල් දවසේ දැන්ම හැම ත්‍රේඩ් එකකම තිබ්බේ කතෝලික ආගමට සහ පුජක තුමන්ලාට එක එක දේවල් කියලා
    අනිත් දේ මොනදේ වුනත් ඒ පොස්ට් එක දාපු දවස වැරදි.. එක ගොඩක් අය ඒ ත්‍රේඩ් එක ඇතුලෙම කියල තිබ්බා....
    ඕනෑම ආගමක කෙනෙක් තමන්ගේ ආගම හරියට අදහනවානම් මන් හිතන්නේ නැහැ ඒ පුද්ගලයා කවදාවත් වෙනත් ආගමකට කැලලක් වෙන විදියට කතා කරයි කියලා....

    uba hari machan... mage kalin post and Thread balapan. therewi mama mona tharam oka kiyala denna meke unta haduwada kiyala...
    wade kiyanne meke inna baladareenuth jathi beda hadena katha kiyana ayata ida deela, prashna wisadanna hadana unwa BANNED
    karanawa... kage uwamanawata wena ewada manda...






    Originally Posted by silentsahan


    මෙතන බොරු සිංහල කමක් ජාති අලයක් මව ගන්න උත්සාහ කරන තමන්ටම කියල
    ස්වාදීන කමක් නැති මිනිස්සු හින්දයි මේ ප්‍රශ්නය එන්න එන්න වැඩි වෙන්නේ... කරුණාකරලා
    තමන්ගේ ජාතිය උද දාගන්න අනුන්ගේ ජාතිය පහත් කරලා දන්නා එපා.. එකම තමා තමන්ගේ ජාතියට
    කරගන්න ලොකුම අපහාසය.. තමන්ගේ ජාතිය තමා ලොකුම කියල හිතන්න හිතන්න වෙන්නේ අනික් ජාතීන්
    අතරේ තමන්ගේ ජාතිය ගැන වය්රයක් ඇති වීම විතරයි..
    මේ රටේ හිටපු හැම කෙනාම කිව්වේ මේ සිංහල අපගේ රටයි , පර ගැත්තන් එලවන්න ඕනේ කියලයි...
    එකෙන් උනේ මොකක්ද? අපි අපිටම ඇර ගත්තා.. අවුරුදු 30 අරගත්තා මතක ඇතිනේ..දැන් වත් බොරු දේශ
    අබිමාණයක් මවා ගන්න උත්සාහ කරන්න එපා...
    පොඩි කාලේ ඉඳන්ම අපිට ඇහුනේ පිට දේසක් කාරයෝ එලවමු එලවමු කියලයි.හරියට අපි මේකේ නියම
    උරුම කාරයෝ වගේ ඒ මිනිස්සු කිව්වේ ඒවා..

    මම සිංහල ජාතිය ගැන කියන්නම්. විජයගෙන් පැවතගෙන එන ජාතියක් අපි,
    ලංකාවේ හිටපු නියම උරුමය තියන කුවේනියට අයත් ජාතිය වනසල දාපු විජේගෙන් තමා අපි පැවතගෙන එන්නේ..
    ඇයි ඒවා ගැන කතා කරලා අපි මේ රටේ නියම උරුමය තියන අයට දීල නොයන්නේ?
    යකෝ වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා. මුළු පෘතුවියටම කව්රුත් අයිති කාරයෝ නෑ , මේක හැම
    සතාටම ජීවත් වෙන්න තියන තැන..මේකට මෝඩ විදිහට අයිති වාසිකම් හදාගෙන අනික් මිනිහගේත් තමන්ගේත්
    ජීවත් වීමේ අයිතිය නැති කරන්න එපා..
    ජේසු තුමා කිව්වා වගේ පව් නොකළ එක පුද්ගලයෙක් ඉන්නවා නම් පළමු ගල ගහල මේ ගේම පටන් ගමු..

    මම වැදලා ඉල්ලන්නේ සිංහල අපි කාවවත් හදන්න යන්න ඕනේ නෑ අපේ ජාතිය ඇර.අපි අපේ එකෙක්ට ගහල
    මරල හරි හදා ගමු, එත් අනික් ජාතීන්ගේ වැරදි හොයන්න යන්න ඕනේ නෑ. ඒවා එයාල කර ගනී .රටේ සමස්ත
    නීති රාමුව තුල ඕන දෙයක් උනදෙන්, නීතියට පිටින් යන වෙලාවට විතරක් විරුද්ද වෙමු සමස්ත ලෝකයක් වෙනුවෙන්...
    මේ දේ මෙතන ඉන්න මුස්ලිම් සහෝදර වරුත්, දෙමල සහෝදර වරුත් තමන්ගේ ජාතියේ අයට තේරුම් කරලා දෙන්න...
    හැම ජාතියේම තමන්ගේ සංස්කෘතිය අනුව උරුම උන ඒවා තියනවා. පිට ජාතියකට ඒවා සමහර විට ජෝක්, අප්‍රසන්න දේවල්
    එත් එහෙම උනා කියලා එක හෙළ දැකල පහත් කරන එක හරිද? එහෙම කලොත් ඒක කවදාවත් ඒ මනුස්සයට තේරුම්
    කරලා දෙන්න බෑ. උත් ගේමම ඉල්ලනවා.. අපිත් කැමතිද අපිට කනට ගහල කව්රුත් ඕක කරන්න එපා හුත්තෝ
    කියනවට? අනික් පැත්තට ගහනවා මිසක්?
    එත් මචන් මෙතන පොඩි අවුලක් තියනවා ඕක අපි නොකර ඉමු බන් හමොමගේම හොද වෙනුවෙන් කියලා කිව්වොත්
    රැට මනෝ පාරක් දාද්දි හරි හිතනවා යකෝ අරු කියපු දේ තුලත් ඇත්තක් තියනව කියලා..

    ප්‍රශ්න විසදන්න පුළුවන් එහෙමයි මචන්ලා.. අපි හැමෝම ගිය අතම වල වෙන ජාති
    වල ඉපදිලා ඇති, ඉස්සරහටත් එහෙම වේවි..ඉතින් දැන් මේ ඉපදුනු ජාතිය ලොකු කරලා අනික පහත් කරලා ලබන
    ආත්මේ වෙන ආත්මෙක ඉපදිලා මේ වැඩේම කරාම හරිද?කව්ද රැවටුනේ අන්තිමට? කවදා රවට ගන්නේ මෙහෙම?
    වයිරය නෙවේ හිතවත් කම පුරවන්න, පුරව ගන්න...

     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඊට පස්සේ මම දාන්නේ අපේ subspace සහෝදරයා එවෙලේ ඇති වෙන්න ගිය තත්වෙට දීපු
    පිළිතුර... එයා ඒක සැගවුණු අර්ථයක් ගැබ් වෙන විදිහට තමා ලියල තියෙන්නේ.. ඒ හින්දා
    කියන කරුණු සිහි නුවනින් තේරුම් ගන්න.. ඒ වගේම මේක එතැනදී ඇති උන දේට පිළිතුරක්
    බවත් සිහියේ තබා ගන්න...
    ජාති භේදයක් අත ලඟ...!!! කියන Thread ඒකෙ 25 වෙනියට කියපු අදහස...


    ( ඒ වගේම මේක අනවසරයෙන් ඔහුගේ අවසරයකින් තොරව ගත උපුටා ගැනීමක් බවත්
    සලකන්න.)


    Quote:Originally Posted by subspace
    සහෝදරවරු සමාවෙන්න, මේක ලියන්න ඕනෙමයි කියල හිතුන.

    අපේ රට සුද්දගේ සපත්තුවට යට වෙලා තියෙනකොට අපේ රටේ ඉන්න ඔක්කොම ජාති, ජාති භේදයක් නැතිව රට නිදහස් කරගන්න සටන් කරා. ඒකට සිංහල, දෙමළ සහ ඉස්ලාම් ආගම්/ජාතික නායකයෝ සහ ඒ පිටුපස හිටපු මිනිස්සු ඒකට සටන් කරා. සුද්ද අපට රට දල ගියාම අපේ එවුන්ට නිකන් ඉන්න බෑ. කොහෙන් හරි කොක්කක් පටලව ගන්නවා. අපේ රටේ ශ්‍රේෂ්ට සිංහල මිනිස්සු 83 ගත්ත ආතල් ඒකට මිනිස්සු අවුරුදු බර ගානක් විදෙව්ව. කොච්චර උනත් නැති වෙච්ච සිංහල බෞද්ධ ජීවිත කීයක්ද (අනිත් ජාතීන්ගේ ජීවිත එච්චර වැඩක් නෑ නේ). දැන් ඒ ඔක්කොම ඉවර කරලා අපි නැවත සාමය උදාකරගෙන තියෙනවා. දැන් අපට ප්‍රශ්න නෑ නේ, එක නිසා අපි බොහොම ඉක්මනට තව ජාතියක්/ආගමක් එක්ක ගේමක් ඉල්ලන්න ඕනේ. ගේම දෙන්න බලාගෙන ඉන්න සහෝදරවරු බොහොමයි කියල පේනවා, මේකේ ලඟදි ගිය threads දැක්කම. පේන විදියට මුස්ලිම් අය තමා ලිස්ට් එකේ අපි අකමැතිම ස්ථානයේ ඉන්නේ (එකටත් චන්දයක් තිබ්බනේ). උන්ගෙන් ගේම ඉල්ලුවානම් හරි. මුස්ලිම් අය හිටියේ නැත්නම් අපිට තිබ්බ කතෝලික අයගෙන් ගේම ඉල්ලන්න (දෙමළ අයගෙන් දෙපාරක් එක ළඟ ගේම ඉල්ලන එක හරි නෑ නේ). එහෙමත් නැත්නම් අපේ කුල මොනවද කියල හොයල ඒවා අතර වලියක් සෙට් කරගන්න තිබ්බ.

    අපේ රටේ යුද්ධය තියෙන කාලේ අපි කිසි දෙයක් කියන්නේ නැතිව කැපකිරීම් කරා. දැන් යුද්ධයක් නැති නිසා මිනිස්සු ටික ටික තමන්ගේ බඩගින්නට විසදුම් නැත්තේ අයි කියල අහන්න ගන්නවා. අපේ විශිෂ්ට පාලකයෝ අපිව මොකක් හරි දෙයක් මත බෙදල වලියකට සෙට් කරේ නැත්නම් උන්ට බැංකුවට යන්න අමාරුයි. මේක අතීතයේ ඉඳල එන සරල ක්‍රමවේදයක් හැබැයි වැඩේ ටක්කෙට හරි යනවා. ජාතිය, අගම, මුණ රවුම්ද ඇදද, පස්ස ලොකුද පොඩිද මේ ඕන එකකින් අපිව කෙටෙව්වහැකි.

    අපේ ජාතිය නැති වෙන ඒකට හේතුව විදියට සමාන ලකුණෙන් එහා පැත්තේ මුස්ලිම් ජාතිකයෝ කියල ලියල උත්තරේට ඉරි දෙක ගහන්න දක්ෂ අය බොහොමයි. අපේ අදක්ෂකම වහගන්න හරි පහසු ක්‍රමයක්නේ. රජ කාලේ සිංහලයෝ විශ්මිත නිර්මාණ කරා කියල ලොකුවට කිව්වට අද අපි මොකද කරන්නේ. ඇටයක් හරි වටිනා දෙයක් හදන එකෙක්ට ඉස්සරහට එන්න ඉඩ දෙනවද.

    සත්ව හිංසනයට මමත් අකමැති. නමුත් මේ කට්ටිය මේ දේවල් කරන්නේ එයාලගේ සංස්කෘතිය/ආගමික දේවල් විදියට. එක නවත්වන්න ඕනේ මුස්ලිම් අයට කනට ගහල වත්, ගහපියව් කොටපියව් මරපියව් කියලවත් නෙමේ. අනෙක එකෙක් කතා කරාද බලි තොවිල් තියල සත්තු බිලි දෙන සිංහල උන් ගැන. මේ හැම බිලි පුජවක්ම තිබ්බ අද වෙනකම්, එකපාරටම මේක රටේ තියෙන ලොකුම ප්‍රශ්නය උනේ කොහොමද. ඇයි උඹලට මේක දවස් දෙකෙන් නවත්තන්න ඕනේ. වැඩක් ක්‍රමානුකුලව කරන හැටියක් ගැන අහල නැද්ද.

    විරුද්ධ වෙන්න ඕනේ නම් ඕන තරම් දේවල් තියෙනවා. අපේ රටේ මැරුම් කන්නේ නැතිව කතා කිරීමේ නිදහස නැති ඒකට විරුද්ධ වෙයල්ලා, කොල්ලෙකුට කෙල්ලෙකුට අතින් අල්ලාගෙන පාරේ බැහැල යන්න බැරි එකට විරුද්ධ වෙයල්ලා. මේවා තමයි සමහර මැදපෙරදිග රටවල් වල, උතුරු කොරියාවේ තියෙන දැඩි නීති. ඒවා මෙහෙ දාන්නේ මුස්ලිම් අය නෙමෙයි, අපේ සිංහල අයමයි. ඒවාට කෑගහපල්ලා.

    -ජාතිය කන්න ඉපදුන, දේශ ද්‍රෝහී , තවත් පරගැත්තෙක්ගේ අදහසක් .






    aaaa
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    මම ගොඩක් Thread වල ජාති බේද අදහස් ඇති වෙන්න ගිය වෙලාවල අපේම මිනිස්සුන්ව
    Cool down කරගන්න කියපු කරන තියනවා, ඒවත් මම දානවා මට වෙන වෙන වෙනම පොස්ට්
    කරන්න අමාරු නිසා..
    ඒ වගේම මගේ ජීවිතේ අද්දැකීම් මම දානවා, හැබැයි ජාති බේදය ඇති වෙන ඒවා නෙවේ අන්‍ය
    ජාතීන් කෙරෙහි ගව්ර්වය ඇති වෙන විද්හේ.අපි කරන්න ඕනේ එකයි, අපේ ජාතිය පුම්බල අනුන්ව
    පහත් කරන ඒක නෙවේ ඒක ඒක පට කන්නාඩි දාගෙන. හිත් වලට ව්ය්රය පුරවන්න ලේසි එත්
    වය්රය පිරුණු හිත් අයෙත් හොද කරන්න අමාරුයි..මටත් පුළුවන් මෙතන බොරු ටෝක් දීල
    හොද ඩෙගා පාරක් නටන්න, එත් එහෙම නොකර මෙහෙම මහන්සි වෙලා Thread පටන් ගන්නේ
    අයෙත් පාරක් 83 උනා වගේ දෙයක් දකින්න අකමැති හින්දා..නැතුව මට වැඩ නැති කමට නෙවේ මගේ
    ජීවිතේ.අඩුම තරමේ මම Facebook ඒකෙ වත් කාලය මිඩංගු කරන කෙනෙක් නෙවේ profile හදාගෙන.

    හැම කෙනෙක් අතින්ම වැරදි වෙනවා පුද්ගලයන් වශයෙන් , ජාතියක් වශයෙන් එත් මිනිසාගේ තියන
    උතුම් කම කියන්නේ ඒවා තේරුම් අරන් සාමූහිකව ඉස්සරහට යාම.. හිතන්න අපේ රටේ ඉන්නේ කොටි
    දෙකයි ඔක්කොම ටික කර ගන්න.. උන් ටිකත් මෙහෙම මරා ගන්න ගියාම අපිට කව්ද ඉතුරු වෙන්නේ සමස්ත
    රටක් වශයෙන්. මම සමස්ත රටක් කියලා කිව්වේ දෙමල සහෝදර වරු මුස්ලිම් සහෝදර වරු සිංහල
    සහෝදර වරු අනික් මේ රටේ ජීවත් වෙන හැම ජාතියටම අයත් හැම කෙනාම... වෙන රටවල
    යුද්ද වලින් අපේ රටේ ජනගහනයටත් වඩා මැරුණා..බලන්න දෙවෙනි ලෝක යුද්දේ වගේ දේවල් ගැන
    හිතල. එත් අද ඒ මිනිස්සු එකට කරට අත දාගෙන ඉන්නවා, අධ්‍යාපනික දැනුම,සම්පත් ආහාර , තෙල්,
    විනෝදාත්මක දේ බෙදාගෙන රටවල් දෙක තුනක අය වෙලත්..
    ඉතින් දෙය්යනේ ඇයි අපි මේ රටේ ඉඳගෙන මේකේ ඉන්න උන් ටිකම මරා ගන්න හදන්නේ..අර මිනිස්සුන්ගේ
    ජාතියේ විතරක් ඒ කාලේ උන යුද්ද වලින් අපේ රටේ මුළු ජනගහනයටත් වැඩ මැරිලා ඇති..එත් උන් ඇනකොටා ගන්නවද දැන්?
    නෑ ,උන වැරදි තේරුම් අරන් ඒවටත් එක්ක දැන් අන්‍ය ජාතීන් එක්ක තමන්ගේ සුහද කම
    බෙදා ගන්නවා..අපිත් කරන්න ඕන එකම නෙමේද?
    අපේ රටේ ඉන්නේ යන්තම් කෝටි දෙකයි , අපි හැමෝම එකතු වෙලා මේ රට හදා ගමු කිසිම ආරවුලක්
    ඇති වෙන්න නොදී..මම තව කරුණු එකතු කරනවා ඉස්සරහට.. දිගටම ඉන්න..හැමෝටම කියන්න..


    කොනකපාල;9030729 said:
    දැං බලපල්ල මුස්ලිම් එවුන් සිංහල එවුන්ට ඉඩම් විකුනනවද? නෑ . සිංහල උන්නම් ඕක කරනව. මුස්ලිම් එකෙක් සිංහල එකෙක්ගෙ කඩේකින් බඩුවක් ගන්නවද? නෑ ඒකත් වෙන කරන්නම දෙයක් නැත්නම් විතරයි. සිංහල උන් වෙලදාම් කරන්න දන්නෙත් නෑ. මුස්ලිම් කඩේකට ගිහාම පුදුම ආදරයකින් ගන්න හීනෙකින්වත් හිතපු නැතිදෙයක් හරි පටවල එවනව. ඒක උන්ගෙ හැකියාව. ටවුමක මුස්ලිම් එකෙක් එක ඉඩමක් ගත්තොත් ටිකකාලෙකින් පලාතම මුස්ලිම්. ඒක උන්ගෙ එකමුතුකම. සිංහල උන් එකලමයයි නැත්තන් උපරිම දෙන්නයි. ඒත් මුස්ලිම් පවුලක ඉන්න පැටව් ගාන ගනංකරලඉවරවෙද්දිත් තව එකෙක් වැඩිවෙනව. මුස්ලිම් ජාතිය තාම සුලු ජාතිය නිසා උන් හොදට එකමුතුව ඉන්නව. සිංහල ජාතිය තාම මහජාතියනෙ අවුලක් නෑ පොරටෝක් දිදී ඉන්නව දන්නෙම නෑ අන්තිමට කෙලවෙලා සුලු ජාතිය වෙනකං. එතකොට කල් වැඩී කරන්ඩ දෙයක් නෑ. මාලදිවඉන මැලේසියාව වගේ ගොඩක් රටවල් ඉස්සර බවුද්ද රටවල් දැන් ඒවට වෙලා තියෙන දේ පේනවනෙ නේද? ඕක තමයි මේකටත් කවදහරි වෙන්නෙ. එකහින්ද සිංහල උන්ට කියන්නෙ මේ දේවල් ගැන කල්පනාකරල මොලේ ඇතුව වැඩකරපල්ල කියලයි හැමදාම මහ ජාතිය වෙලා ඉන්න ඕනෙනම්. සිංහල උන්ටයි බනින්න ඕනෙ වෙන කාටවත් බැනල වැඩක් නෑ මේවට.:(:(:(

    ඔව් බන් මේ අය කරන්නේ මෝඩ අතල් ගන්න එක...
    අපේ සින්හලුමයි අපේ ජාතියට අනික් ජාතීන් වලින්
    ලැබෙන ගව්රවය නැති කරගන්නේ..
    පස්සේ කෙල උනා, ඇරියො කියල කෑ ගහගෙන
    එන්නෙත් මුන්ම තමා..


    මුලින්ම කොනේ උබ මේ දේ වෙනුවෙන් මහන්සි වෙලා මෙච්චර කරුණු
    ගොඩක් කියපු එක ගැන උබට පින්... ඒ දේ කරන්නේ මුළු මහත් ලංකාවම
    ලස්සන තැනක් කරන්න.. ලොකු පිනක් ඒක..
    උබ කියන කාරණාව හරිම වැදගත් කොල්ලෝ, මෙතන ඉන්න ඒ වගේම
    අනික් හැම තැනම ඉන්න අපේ සිංහල කැක්කුම තියන හැම එකාම කරන්නේ
    පොර ටෝක් දෙන එක විතරයි... අපේ එකමුතුව කෝ බන් සිංහල කම
    ගැන කියවන අයගේ.කරන්නේ අනුන්ට බැන බැන යනවා විතරයි.අපේ තියන
    අමුඩෙත් ගලවෙනකම් දන්නේ නෑ හෙළුවෙන් නේද ඉන්නේ කියල...
    ඒකට අනික් මිනිස්සු තමන්ගේ එකාගේ මරණෙට ,මගුලට පන උනත්
    දෙනවා.අපේ උන් එහෙමද, බලන්නෙම සල්ලඩේ දාන්න.. අපි ජාතියක් වශයෙන්
    පිරිහෙනවා.එත් පොර ටෝක් නම් , අම්මට සිරි!

    කමක් නෑ දැන් වත් මේක හදාගමු.දිගටම ඉන්න, අනික් අයටත් කියන්න..
    ෆිට් එකේ හැමෝම ඉමු..
    aaaaaaaaaaaaaaaaaaaaa
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මම පහල දැම්මේ මමත්, තව අයත් මේ ගැටලුව විසදන්න කියපු අදහස්. Repost තමා
    එත් දැම්මේ මේකේ උන් කියවන්න කම්මැලි හින්ද මේ වගේ ඒවා.මොකෙක්ට හරි
    කෙලවන්න නම් ඕන තරම් බලන්න උන් ඉන්නවා.එත් මේවට නෑ.එකයි මම
    දැම්මේ .කරුණ කරලා ජාතියට ආදරේ නම්, ලංකාවට ආදරේ නම්
    මෙතන තියන ලින්ක් එක ඔබල, එන එක කියවල බලාපියව්.


    Elakiri .com ඒකෙ අපිට ජාති බේද නෑ.
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මචන්ලා සිංහල ජාතියට,බුද්ධාගමට කාගෙන් හරි තර්ජනයක් තියෙනවා නම් අපි කරන්න ඕන
    මේ එළකිරි එකේ අනිත් ආගම් වලට බනින එක නෙවෙයි.ඒ වෙනුවෙන් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න එක.
    ලංකාව කියන්නේ ආගමික නිදහස තියෙන රටක්.. ඕනැම කෙනෙක්ට තමන් කැමති ඕනම ආගමක් අදහන්න නිදහස තියෙනවා.සිංහල බෞද්ධ අය වෙන ආගම් වලට යනවා නම් ඒක අපේ වැරැද්දක්. ඒකට වෙන ආගම් වලට බැනලා වැඩක් නෑ.ඒකට සිංහල බෞද්ධ අපි යම් කිසි දෙයක් කරන්න ඕන.බෞද්ධ දුප්පත් අය වෙනත් ආගම් වලට යන්නේ මුදල් නිසා,එහෙනම් අපි පන්සල් මූලික කරගෙන දුප්පත් ජනතාවට සේවයක් කරන්න වැඩපිලිවෙලක් හදන්න ඕන. එහෙම දෙයක් කරන්න බැරි සිංහල අපේ එකමුතුවක් නැති කම හින්දා,අපි දේශපලන පක්ශ,කුල හින්දා අපි අතර භේදයක් ඇති කරගෙන.දැන් හැමෝටම වැටහිලා ඇති සිංහල බෞද්ධයන්ට ඇතිවෙලා තියෙන තත්වය. අපි වඳ වෙලා යන ජාතියක්ද, අනාගතේ ලොකය ජයග්‍රහනය කරන ජාතියක්ද කියන එක තීරනය කරන්න ඕන අපි.වෙන ආගම් වලට බැනලා වැඩක් නෑ..අපි හැදෙන්න ඕන..
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,001
    113
    උබ 2009 ඉදන් එලකිරි එකෙ ඉන්න එකෙක් නෙද?හැබැ‍යි ඊ‍යෙ පෙරෙදා ඇස් ඇරපු බලල් පැටි‍යෙක් වගෙ කතාව.එකපාරම shenl ගෙ ත්‍රෙඩ් එකෙ වාක්‍යාක් අල්ලගෙන පඩී ටොල්ක් දෙනවා.උබ gazaly වගෙ උන් දාපු ත්‍රෙඩ් පොස්ට් කි‍යවලා නැද්ද?gazaly දාපු ආගමික ගැටලු ඇතිකරන ත්‍රෙඩ් පොස්ට් වලදි උබ කොහෙද හිටි‍යෙ, ඔ‍යවගෙ අන්‍ය ආගමික‍යන් අතින් කරන සහ වෙන වැරදි දෙවල් ගොඩාක් ති‍යෙනවා. shenl දාපු එක හරි jeena ගෙ ආගම ජාති‍ය. මොකද ආගම ජාති‍ය සදහන් කරන්නෙ නැතුව පලකරහම ඔක්කොම වැඩ ලංකාවෙ බහුතර‍ය සිංහල නිසා ඔවුන්ගෙ ගිණුමට තමා බැර වෙන්නෙ. හැබ‍යි එහෙම වැරැද්දක් උනා කි‍යලා සමස්ත ආගමට බනින්න බැහැ කි‍යලා මාත් පිලිගන්නවා.

    anee hukannoo... gon talk danna epa ban..mechara wadagath thread ehekata awith gu karanna epa...thopi wage unwa wedi thiyala maranna ona..
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,001
    113
    උබ පු* දෙන්නෙ නැතුව පල‍යන් වෙ*ගෙ පුතො.තො වෙඩි ති‍යාගනින් තොගෙ පු* ටම

    aneee mey hukannoo..gihin thope ammata kiyahan toya tika...rata kana wesa ballo.. .. thopi sapayak.. thopi wage un thama marenna ona ikmanatama
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,001
    113
    අනෙ අව්ජාතක වෙ* බල්ලා. තො UK වල සුද්දන්ට පුක දෙනවා කි‍යලා තො ඉන්නෙ හරි ආඩම්බරෙන් නෙද? ඔහොම දිගෙන හිටපන් හෙට අනින්දා වෙනකොට ගෙවිලා ඉවර වෙ‍යි.තොගෙ කටත් එතකොට ඉබෙම වැහෙ‍යි.

    hahaha mawa danna kari kollek wage.. ane hukanno .. api mehe awe igena ganna.. igena gathtu gaman lankwata enawa.. thopi wage jathi waada awussa awuussa..kale kanne nah api... heheheh api kawadath athta kiyana minissu parayo..

    thopi wage kala kanni hinda thama ape rata mechara gu wenne