බලු වැඩ...

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    kota adina ali peraharee yanne na kiyanawane machan .owa gana kathakaranawanam patan ganne kohenda kiyalawath hithaganna bri tharam duushithy
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    FB dala thiyenne 7.42P.m ban penne nathda dan balahan EK post eka keeyarada dala thiyenne kiyala...

    ADE MATA WATENNE ARA TIME EKA
    MAMA ITALY INNA NISA TIME EKA WENAS WELADA DANNE NA WATENNE
    SOORY EHENAM
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඕව ගැන කතා කරල වැඩක් නෑ..මං දාන සංචාරක ත්‍රෙඩ් Fභ් එකෙන් උස්සල දානව කියල එකෙක් දවසක් ගේමට කතා කලා. ඒ සමහර ෆොටෝ වල මාත් ඉන්නව..එහෙම නම් මං මගේම ෆොටෝස් උස්සල දාලා...:lol::lol::lol:

    සතු‍ටු වෙයන් පොඩ්ඩක් උඹේ ත්‍රෙඩ් එක ජනප්‍රිය වෙලා කියල...
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    coollifestyle4u;8394361[URL="http://www.elakiri.com/forum/showthread.php?t=755278" said:
    උපදෙසක්_බලාපොරොත්තුවට[/URL]

    කොපි කරලා තියෙන අඩවිය
    http://www.facebook.com/topic.php?uid=134538613225107&topic=241

    මේ අයට විරුද්ධ වෙන්න..

    ඔතේ group එකේ ඇඩ්මින්ල 2 න්නෙක් ගැන දන්නවා... එක්කෙනෙක් එලකිරියෙත් ඉන්නවා..
    ඔකේ එක ඇඩිමින් කෙනෙක් තමන්ගෙ කවියක් හොරෙන් කොපි කරා කියල එලකිරි ‍එකේම කෙනෙකුට බැනපු කෙනෙක්.. මේක ගැන පියවරක් ගම්මු
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඔතේ group එකේ ඇඩ්මින්ල 2 න්නෙක් ගැන දන්නවා... එක්කෙනෙක් එලකිරියෙත් ඉන්නවා..
    ඔකේ එක ඇඩිමින් කෙනෙක් තමන්ගෙ කවියක් හොරෙන් කොපි කරා කියල එලකිරි ‍එකේම කෙනෙකුට බැනපු කෙනෙක්.. මේක ගැන පියවරක් ගම්මු

    :P:P:P
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    MONA KARANNADA LOKKA.COUNTRY EKA SRI LANKAWANE.EHEMAWATH HITHALA HITHA HADA GANIN.:no::no::no::no:

    :( ඇත්ත තමා ලංකාවේ.....ලැජ්ජයි මචං මේ වැඩ

    Report කරා :D
    11.gif

    බලු වැඩ, තුක් විතරක්
    :lol::lol::lol:

    kota adina ali peraharee yanne na kiyanawane machan .owa gana kathakaranawanam patan ganne kohenda kiyalawath hithaganna bri tharam duushithy
    මුං බං පෙ‍රහැරේ යන්නෙත් නැ කොට අදින්නෙත් නැ....පිනට කන වල් අලි...
    ස්තුතියි යාලුවා!
    11.gif
    reported machan..
    Thanks mucha!

    siraavata balu vada..
    Thanks mucha!
    ONNA MATH REPORT KALA

    11.gif

    ADE MATA WATENNE ARA TIME EKA
    MAMA ITALY INNA NISA TIME EKA WENAS WELADA DANNE NA WATENNE
    SOORY EHENAM
    :baffled::baffled::baffled::baffled::baffled:
    ooka witarak newe,,,tawath eewa ussala daala wage

    8.gif
    8.gif

    sirawathama mewa maha balu wada ban.hena gahanna ona
    11.gif

    නපුන්සක යක්කු....
    :lol::lol::lol::lol:
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    http://www.elakiri.com/forum/showthread.php?p=8363980#post8363980

    machan me thiyenne EK thread eka dapu welawa and FB eka balanna then ubata therevi kawda mulin damme kiyala :D

    FB dala thiyenne 7.42P.m ban penne nathda dan balahan EK post eka keeyarada dala thiyenne kiyala...

    :rofl::rofl::rofl: maru kathawa.........

    anuru_1

    බොහෝම ස්තූතියි යාලුවා......
    අසාධාරණයට එරෙහිව කතා කරනවට
    අපි මේ වැඩ නවත්තන්න ඕන!
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ඕව ගැන කතා කරල වැඩක් නෑ..මං දාන සංචාරක ත්‍රෙඩ් Fභ් එකෙන් උස්සල දානව කියල එකෙක් දවසක් ගේමට කතා කලා. ඒ සමහර ෆොටෝ වල මාත් ඉන්නව..එහෙම නම් මං මගේම ෆොටෝස් උස්සල දාලා...:lol::lol::lol:

    සතු‍ටු වෙයන් පොඩ්ඩක් උඹේ ත්‍රෙඩ් එක ජනප්‍රිය වෙලා කියල...

    අප්පට හු‍‍ඩු
    8.gif

    උඹේ පොටෝ උඹත් එක්කම දාලා

    ගේමටත් කතා කරනවා!
    :growl::growl::growl::growl:
    ලෝක හොරු දාන්න ඕන නඩු.....:growl:
    සල්ලි දීලා TRIP යන්නේ ......

    ඇත්ත ඇත්ත සතු‍ටු වෙනවා ‍ගොඩක් ගාල්ල කොටුවට දෙන up එකකට!
    ස්තුතියි යාලුවා jk ........
    11.gif
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ඔතේ group එකේ ඇඩ්මින්ල 2 න්නෙක් ගැන දන්නවා... එක්කෙනෙක් එලකිරියෙත් ඉන්නවා..
    ඔකේ එක ඇඩිමින් කෙනෙක් තමන්ගෙ කවියක් හොරෙන් කොපි කරා කියල එලකිරි ‍එකේම කෙනෙකුට බැනපු කෙනෙක්.. මේක ගැන පියවරක් ගම්මු

    8.gif
    8.gif
    8.gif
    8.gif

    ඔතේ group එකේ ඇඩ්මින්ල 2 න්නෙක් ගැන දන්නවා...
    එක්කෙනෙක් එලකිරියෙත් ඉන්නවා..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඇත්තද යාලුවා මේ කතාව?:oo::oo::oo: