මොනවා හිතෙන්නද බන් ආපහු රැට 1ක් උස්සන්න හිතෙනවා
හම්මේ. නැග්ග බන්
මොනවා හිතෙන්නද බන් ආපහු රැට 1ක් උස්සන්න හිතෙනවා
quick solution: (my favorite)
![]()
paththu kala 1K wade patan gannakota ma damma.
උස්සල තියෙනවා බන් රැට කළුවරේ වැලෙන් ගන්නකොට ගොඩක් වෙලාවට කාගේද කියල තේරෙන්නේ නැහැ කාමරේට ආවම තමා තේරෙන්නේ .දවස් දෙක තුනක්ම ඔය වැඩේ වෙලා තියෙනවා මට
කොහුවල ප්‍රදේශයේ නිවෙසකට රාත්‍රි කාලයේ රහසිගතව ඇතුළු වී එහි ඉහළ මාලයක බැල්කනියක වනා දමා තිබූ එම නිවෙසේ මවට හා දියණියට අයත් යට ඇඳුම් සොරාගෙන එම ස්ථානයේ මලපහ කර ගිය බව කියන පෙදරේරුවකු මෙම 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා සැකකරු සම්බන්ධ මානසික වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද බන්ධනාගාර නිලධාරීන්ට ඊයේ (8දා) නියෝග කළේය.ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන 21 හැවිරිදි තරුණ පෙදරේරුවකු එසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.පොලිසිය පවසන්නේ සැකකාර පුද්ගලයා දින කීපයක් තිස්සේම එම ක්‍රියාව සිදුකර ඇති බවත් එම ක්‍රියාව සිදු කරන්නේ කවුද යන්න පිළිබඳව හඳුනාගැනීම සඳහා පැමිණිලිකාර නිවෙස් හිමියා එහි සී.සී.ටී.වී. කැමරාවක් සවිකර ඇති බවත්, පසුදා උදෑසන එම කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී අසල නිවෙසක ඉදිකිරීම් කටයුතුවල නියැළෙමින් සිටි සැකකාර පුද්ගලයා එම ක්‍රියාව සිදුකර ඇති බවට පැමිණිලිකරු හඳුනාගෙන ඒ බව කොහුවල පොලිසියට දන්වා ඇති බවත්ය.සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ කොහුවල පොලිසියේ පොලිස් කොස්තාපල් නලින් (6495) මහතා කියා සිටියේ සැකකාර පුද්ගලයා එම නිවෙසට ඇතුළුවීම සඳහා නිවෙස අසල තිබූ ගසක් උපයෝගි කරගෙන ඇති බව කැමරා දර්ශනවල සඳහන්ව තිබෙන බවයි.
කුමුදු උපුල් ශාන්ත
මරු වැඩක් තියනවා
බල්ලො බොග දාන්න එන වෙලාවට රතින්නා දාපන් වැට අයිනට
බල්ලා ආයෙ එන්නෙ නෑ පැත්ත පලාතෙ

බල්ලො පට්ට බයයි රතිංඤා සද්දෙට
ඇදන් දුව්යි ගෑනිට පාර දිගේ රෙවෙන්න.
ඇහුවොතින් කියපන් උම්බ රතිංඤා දැම්මෙ උම්බෙ වත්ත්තෙ තොට මොකද කියල.
තුංහුලස් නම් ඉතා සුදුසුයි. 

රැ එලි වෙනකම් බෙට්ට හිර කරගෙන ඉඳල අසාවෙන් බෙට්ට දානකොට ඕව දාන එක පව් වැඩක් බන්


ගැනිගේ මූනට කැරි ටිකක් දාපන්


රතින්ග්ජා වැඩේ තමයි බෙස්ට්ම සහ ලාබම,
ගනින් ටිකක් ලොකු පිට්ටනි වල /චන්ද රැස්වීම් වලට දාන ලොකු 4-5 ක්,3 වුනත් ඇති.
ගේට්ටුව වහල shape එකේ හිටපන්,
බල්ලෝ රෙවන්න එනවනේ ගැනී,
බලාගෙන හිටපන්,බලලා වටයක් කැරකිලා position එකට සෙට් වෙනකොට නූල පත්තු කරහන්,
කරල සද්ද නැතිව ගෙට වරෙන්,,/ඈතට වරෙන් කන වහගනින්,
පලවෙනි පාර 2 ක් එකපාරා පත්තු වෙන්න තියහන්,
එකක් ඩෝන් වෙලා 10s වගේ ඊළඟ එකත් පුපුරන්න,
විශ්වාස කරපන් බල්ල ඉතුරු ටික දුවද්දී අතාරිනවා ගැනිත් උඩයනවා හෙනගැහුව වගේ එකපාරට සද්දෙට
ගෑනිගේ කකුලට බෙටි පෑගෙනවා වගේම සමහර වෙලාවට ගැනී එතන වැටුනොත් ගෑනිගේ ඇඟේ හැමතනම් ගැවෙනවා.
2 දවසක් ආවොත් එකම තම කරන්න තියෙන්නේ,
එදාට හැඟෙන්නේ නැතුව face to face පත්තු කරලා දාපන,
වත්තට විසිකරොත් උබත් ඒ ක්ෂ්න්යකින්ම අනික් පැත්තට විසි කරපන්,
ආපහු විසිකරද්දී දසත පුර විසිරෙන විදියට සවලකින් විසි කරහන්,