බලු සීන් එකක් සම්බන්ධව නීති.......

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කරනවානම් ආතල් වැඩ කෝටියයි. එත් උබ දෙකේ කොලේට වැටෙන් නැතිව සීන් එක රෙකෝඩ් කරලා පුලුවන්නම් පාරේ සත්තු ජරාකරවල අපවිත්‍ර කරන්න එපා වගේ කතාවක් කියල ගැනිගේ රිඇක්ෂන් එකත් රෙකෝඩ් කරන් ප්‍රාදේශීය සබාවට පැමිණිල්ලක් දාපන්. ප්‍රාදේශීය සබාවේ සබාපති දෙන්නටම එන්න කියල නඩුව අහල පාරේ රෙව්වට දඩේකුත් ගහයි. මතක ඇතිව එන්න කියන දවසට ගස්ලබ්බා වගේ යන්නැතිව වැඩිහිටියෙක් එක්ක වැදගත් විදියට පල
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    quick solution: (my favorite)

    firecrackers-984x500.jpg

    paththu kala 1K wade patan gannakota ma damma.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මේකනම් ටිකක් පවු වැඩක්. ඒත් කරන්න දෙයක් නැහැ. බලු වැඩක්නේ කරන්නේ. හොඳ රතිඥ්ඥ ටිකක් ගෙනල්ල තියාගනින්. ලොකු බට්ටෝ නම් වඩා හොඳයි. ගෑනි උඹලගේ ගේ ඉස්සරහ ඔය වැඩේ කරනකොටම උඹලගේ වත්ත ඇතුලේ පාර කිට්ටුවට වෙන්න එකක් හරි දෙකක් හරි දාපන් පත්තුකරලා. බල්ලන්ට හරි අමාරුයි ඔය සද්දේ. බට් කරන්න දෙයක් නැහැ. හැමදාම ඕක කරහන්. ටික දවසක් යනකොට බල්ලොන්ව ඒ වෙලාවට උඹලගේ ගෙවල් ලඟින් ගෙනියන එකත් අමාරු වෙයි.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    quick solution: (my favorite)

    firecrackers-984x500.jpg

    paththu kala 1K wade patan gannakota ma damma.

    රැ එලි වෙනකම් බෙට්ට හිර කරගෙන ඉඳල අසාවෙන් බෙට්ට දානකොට ඕව දාන එක පව් වැඩක් බන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    උස්සල තියෙනවා බන් රැට කළුවරේ වැලෙන් ගන්නකොට ගොඩක් වෙලාවට කාගේද කියල තේරෙන්නේ නැහැ කාමරේට ආවම තමා තේරෙන්නේ .දවස් දෙක තුනක්ම ඔය වැඩේ වෙලා තියෙනවා මට

    කොහුවල ප්‍රදේශයේ නිවෙසකට රාත්‍රි කාලයේ රහසිගතව ඇතුළු වී එහි ඉහළ මාලයක බැල්කනියක වනා දමා තිබූ එම නිවෙසේ මවට හා දියණියට අයත් යට ඇඳුම් සොරාගෙන එම ස්ථානයේ මලපහ කර ගිය බව කියන පෙදරේරුවකු මෙම 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා සැකකරු සම්බන්ධ මානසික වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද බන්ධනාගාර නිලධාරීන්ට ඊයේ (8දා) නියෝග කළේය.ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන 21 හැවිරිදි තරුණ පෙදරේරුවකු එසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.පොලිසිය පවසන්නේ සැකකාර පුද්ගලයා දින කීපයක් තිස්සේම එම ක්‍රියාව සිදුකර ඇති බවත් එම ක්‍රියාව සිදු කරන්නේ කවුද යන්න පිළිබඳව හඳුනාගැනීම සඳහා පැමිණිලිකාර නිවෙස් හිමියා එහි සී.සී.ටී.වී. කැමරාවක් සවිකර ඇති බවත්, පසුදා උදෑසන එම කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී අසල නිවෙසක ඉදිකිරීම් කටයුතුවල නියැළෙමින් සිටි සැකකාර පුද්ගලයා එම ක්‍රියාව සිදුකර ඇති බවට පැමිණිලිකරු හඳුනාගෙන ඒ බව කොහුවල පොලිසියට දන්වා ඇති බවත්ය.සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ කොහුවල පොලිසියේ පොලිස් කොස්තාපල් නලින් (6495) මහතා කියා සිටියේ සැකකාර පුද්ගලයා එම නිවෙසට ඇතුළුවීම සඳහා නිවෙස අසල තිබූ ගසක් උපයෝගි කරගෙන ඇති බව කැමරා දර්ශනවල සඳහන්ව තිබෙන බවයි.
    කුමුදු උපුල් ශාන්ත 
     
    මම නෙමේ බන්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අයියෝ.. හරි සිම්පල් වැඩක් නේ බන් කරන්න තියෙන්නේ... ගෙනෙන් රතිඤ්ඤා පෙට්ටියක්..බල්ලො රෙන වෙලාව බලල පාරට දාපන් රතිඤ්ඤ දෙකක්... බල්ලො කලබල වෙලා දුවනකොට ඔය ගෑණිටත් ගූ නාන්න තමයි වෙන්නෙ..
    උපරිම දවස් දෙකයි කරන්න වෙන්නේ ඔය වැඩේ.. දවසක් දෙකක් ඔය වැඩේ වෙනකොට බල්ලො උබේ ගේ පැත්තෙවත් එන්න බය වෙනව..

    ප්‍රොබ්ලම් සොල්ව්ඩ්..
     
    sherby

    Member
    Nov 16, 2008
    235
    72
    0
    Dubai, UAE
    රතිංඤා ටිකක් ගේනත් තියාගනින් ගේට්ටුව ලග රෙනකන් ඉදල දාපන් කුඩුවෙන්න :frown: බල්ලො පට්ට බයයි රතිංඤා සද්දෙට :P ඇදන් දුව්යි ගෑනිට පාර දිගේ රෙවෙන්න. :rofl: ඇහුවොතින් කියපන් උම්බ රතිංඤා දැම්මෙ උම්බෙ වත්ත්තෙ තොට මොකද කියල. :no: තුංහුලස් නම් ඉතා සුදුසුයි. :shocked::oo:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,970
    113
    ලංකාවේ.. ලංකාවේ
    කරන්න නම් වැඩක් තියනවා... හැබය් හරි යය්ද දන්නේ නෑ...

    Pharmacy වල තියනවා බල්ලන්ට බෙටි දන්නා පුරුදු කරන පොඩි ඩ්‍රොප් එකක්. එක බල්ලට ඉව වැටෙන්න දීලා, (ඒ කියන්නේ නහයට ලං කරලා) බෙට්ට දම්මන්න ඕන තැනට දාපුවම බල්ලා තනියම ගිහින් එතනටම දානවා.. දිනපතා ඔය විදිහට කලාම මාසයක් විතර යනකොට උ පුරුදු වෙනවා,,, පොඩි පැටව් නම් වැඩේ වැඩකරනවා.. ලොකු එවුන් ගැන නම් දන්නේ නැ. බෝතලයක් 750- 1000 ක් කියල කිව්වේ...

    මම කියන්නේ උබ ඒ ගනිගේ ගේට්ටුව ගාව ඕකෙන් ටිකක් දවස් 2ක , 3ක් දාල බලන්න.. ටිකක් වැඩියෙන් දන්නා වෙය් මොකද බල්ලාගේ නහයට ලං කරන්න බැරි නිසා ඉබේම සුවද උගේ නහයට යන්න ඌනෙ නිසා

    වැඩේ වැඩ කොලොත් දෙවැනි දවසේ ඉදන් බල්ලා බෙට්ට තමන්ගේ ගේට්ටුව ගාව දන්නා පටන් ගන්නවා... වැඩේ හරියට ගියොත් උබට රුපියල් 2000 - 3000 විතර යයි.. එත් වගේ ගොඩ රණ්ඩු, කතා නෑ පිල්ලිය අපහු යැව්වා වගේ තමා. නැති උනොත් 2000 විතරනේ.. තියන ප්‍රශ්නේ හැටියට හොදම වැඩේ...
    මොකද කියන්නේ
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    රැ එලි වෙනකම් බෙට්ට හිර කරගෙන ඉඳල අසාවෙන් බෙට්ට දානකොට ඕව දාන එක පව් වැඩක් බන්

    eekata thama ban betta danna wena than thiyenne gewal issaraha nathuwa.
    1ka parak 2k ooka fire crackers damma nam athi :yes:
    passe uu dannawa ge issaraha betta danna giyoth wena de! :D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    රතින්ග්ජා වැඩේ තමයි බෙස්ට්ම සහ ලාබම,
    ගනින් ටිකක් ලොකු පිට්ටනි වල /චන්ද රැස්වීම් වලට දාන ලොකු 4-5 ක්,3 වුනත් ඇති.
    ගේට්ටුව වහල shape එකේ හිටපන්,
    බල්ලෝ රෙවන්න එනවනේ ගැනී,
    බලාගෙන හිටපන්,බලලා වටයක් කැරකිලා position එකට සෙට් වෙනකොට නූල පත්තු කරහන්,
    කරල සද්ද නැතිව ගෙට වරෙන්,,/ඈතට වරෙන් කන වහගනින්,
    පලවෙනි පාර 2 ක් එකපාරා පත්තු වෙන්න තියහන්,
    එකක් ඩෝන් වෙලා 10s වගේ ඊළඟ එකත් පුපුරන්න,

    විශ්වාස කරපන් බල්ල ඉතුරු ටික දුවද්දී අතාරිනවා ගැනිත් උඩයනවා හෙනගැහුව වගේ එකපාරට සද්දෙට
    ගෑනිගේ කකුලට බෙටි පෑගෙනවා වගේම සමහර වෙලාවට ගැනී එතන වැටුනොත් ගෑනිගේ ඇඟේ හැමතනම් ගැවෙනවා.
    2 දවසක් ආවොත් එකම තම කරන්න තියෙන්නේ,
    එදාට හැඟෙන්නේ නැතුව face to face පත්තු කරලා දාපන,

    වත්තට විසිකරොත් උබත් ඒ ක්ෂ්න්යකින්ම අනික් පැත්තට විසි කරපන්,
    ආපහු විසිකරද්දී දසත පුර විසිරෙන විදියට සවලකින් විසි කරහන්,
     
    • Like
    Reactions: malakadss
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ගැනිගේ මූනට කැරි ටිකක් දාපන්

    විශ්වාස කරපන් මට ඔයිට වඩා හොඳ අදහසක ආවා,
    හැබැයි එත් අන්තිමේදී මූනට නැතිව වෙන කොහෙට හරි ඔය ටික දාන්න වෙනවා ,:lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රතින්ග්ජා වැඩේ තමයි බෙස්ට්ම සහ ලාබම,
    ගනින් ටිකක් ලොකු පිට්ටනි වල /චන්ද රැස්වීම් වලට දාන ලොකු 4-5 ක්,3 වුනත් ඇති.
    ගේට්ටුව වහල shape එකේ හිටපන්,
    බල්ලෝ රෙවන්න එනවනේ ගැනී,
    බලාගෙන හිටපන්,බලලා වටයක් කැරකිලා position එකට සෙට් වෙනකොට නූල පත්තු කරහන්,
    කරල සද්ද නැතිව ගෙට වරෙන්,,/ඈතට වරෙන් කන වහගනින්,
    පලවෙනි පාර 2 ක් එකපාරා පත්තු වෙන්න තියහන්,
    එකක් ඩෝන් වෙලා 10s වගේ ඊළඟ එකත් පුපුරන්න,

    විශ්වාස කරපන් බල්ල ඉතුරු ටික දුවද්දී අතාරිනවා ගැනිත් උඩයනවා හෙනගැහුව වගේ එකපාරට සද්දෙට
    ගෑනිගේ කකුලට බෙටි පෑගෙනවා වගේම සමහර වෙලාවට ගැනී එතන වැටුනොත් ගෑනිගේ ඇඟේ හැමතනම් ගැවෙනවා.
    2 දවසක් ආවොත් එකම තම කරන්න තියෙන්නේ,
    එදාට හැඟෙන්නේ නැතුව face to face පත්තු කරලා දාපන,

    වත්තට විසිකරොත් උබත් ඒ ක්ෂ්න්යකින්ම අනික් පැත්තට විසි කරපන්,
    ආපහු විසිකරද්දී දසත පුර විසිරෙන විදියට සවලකින් විසි කරහන්,

    මේක කලොත් වීඩියෝ එකක් දාපන් මයේ අම්මා........ අටපට්ටමට දාතහැකි.......Lolzzz

    Last edited:
    • Like
    Reactions: Thoppi_Chaminda