බලු_වැඩ

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    තිය තිය ඉන්නේ නැතුව ඇවිත් බලන්න
    .
    .
    .




    මං මේක ගැන උදෙත් කිව්වා.මන් කිව්වේ මන් දැක්ක දේ..නමුත් මම share කරපු එක සමහරුන්ට දරා ගන්න බැරුව ගිහින් ..Artist ගේ යාලුවෙක් ද දන්නේ නෑ ...මට බනිනවෝ
    මේ Video එක බලල ඔයාලට හිතෙන දේ කියන්න.නෙත්නම් Share කරන්න ඔයාලගේ අනිත් යාලුවන්ටත් බලන්න .. :no:



    කවුරු බැන්නත් මම කරන්නේ හරි දේ ... :cool: