බලු__සහජිවනේ

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    නියමයි.... ඉස්සරහට වසන්ගතයක් වෙන ප්ලාස්ටික් බෝතල් ටිකත් රීසයිකල් වෙනවා..... බල්ලන්ට කෑමත් ලැබෙනවා...... :)
     
    • Like
    Reactions: B_i_n_g_o

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හොඳ වැඩක්.. :yes: අපේ රටෙත් ඉස්සර බල්ලෝ අල්ලන් ගිහින් මැරුවා. නමුත් විමුක්තී කුමාරනතුංග (විජය කුමාරනතුංගගෙ පුතා) තමයි බල්ලන්ව එන්නත් කරන වැඩපිලිවල ගේන්න මහන්සි වෙලා බල්ලන්ගේ ජීවිත බේරන්න මුල් වුනේ..:yes:

    4+
     
    • Like
    Reactions: B_i_n_g_o

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    නැකැත් රාල;16952159 said:
    හොඳ වැඩක්.. :yes: අපේ රටෙත් ඉස්සර බල්ලෝ අල්ලන් ගිහින් මැරුවා. නමුත් විමුක්තී කුමාරනතුංග (විජය කුමාරනතුංගගෙ පුතා) තමයි බල්ලන්ව එන්නත් කරන වැඩපිලිවල ගේන්න මහන්සි වෙලා බල්ලන්ගේ ජීවිත බේරන්න මුල් වුනේ..:yes:

    4+
    මම ඉස්කොලේ යන කාලෙ, ඉස්කොලේ ලමයි බලන් ඉන්නකොටම සයනයිඩ් විදල බල්ලන්ව මැරුව හැටි තාම මතකයි.
    mekanam hoda wedak machan

    ඔව් මචෝ :)
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    wede nam hondai but oya ayale yana un kewama tama aepa wenne.munta kema denawata wada mun wedi wena aeka adu karanna monawa hari kalanam hondai.

    good post machan...