බලූන් වැටිලෝ (video)

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    බලූන් වැටිලෝ (video)

    ලංකාවටම ඉන්ටර්නෙට් දෙන්න යැවු ගුගල් ලූන් බැලුනයකඩා වැටෙයි.උඩුපුස්සැලාවට වැටිලා තියෙන්නේ රෑ :baffled::baffled:


     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    අපේ උන් කාලෙක ඉදන් උඩින් මොනා හරි වැටෙනකන් බලන් හිටියනේ..ඒක ගැන ගූගල්ලට දුක හිතිලා තමා ඔය බැලුම උඩ යැව්වේ..:lol:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Parissamin balagena pare palayalla koy vele mokak kadan veteyda danne ne..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    555sbc.jpg
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    mehemai itin...oka trial ekak ne..watunata kamak na itin...aith hariyata hadala yawanna puluwan..eth mewayen deshaalana wasi ganna boru kiyana eka tama dirawanne nate...:P
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    කඩාවැටුණු කෑලි ටික හම්බුනේ නැති වුනාම google කාරයෝ කුදලාගෙන යයි යන්න ආපහු
    මදැයි සිංහලු Free WiFi හම්බෙනකල් බලන් හිටියා :rofl: