බලේ නැතත් අපි ආතල් ගන්නවා-නාමල්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
බලේ නැතත් අපි ආතල් ගන්නවා-නාමල්

namal_cheers.jpg

හිටපු ජනාධිපති පුත් නාමල් රාජපක්ෂ විසින් තම ස්මාට් ජංගම දුරකතනයෙන් ගන්නා ලද මෙම ‘සෙල්ෆි' ඡායාරූපය ඔහුගේ මිතුරෙකු අප විද්‍යුත් තැපෑලට එවා තිබුනි. නාමල්ගේ පසෙකින් සිටින්නේ හිටපු අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුය. අනෙක් තරුණියන් දෙදෙනා ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ අය වේ. මෙම ඡායාරූපය ගෙන ඇත්තේ ඊයේ (16) රාත්‍රියේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ‘චියර්ස් පබ්' රාත්‍රී සමාජ ශාලාව තුලදීය.

පසුගිය සතියේ නාමල් රාජපක්ෂ මාධ්‍යන්ට පවසා තිබුනේ තමාට දේශපාලන විරුද්ධවාදීන්ගෙන් මරණ තර්ජන ඇති බවයි. ඒ එසේ නොවන බව විකල්ප මාධ්‍ය වාර්තා කර තිබුනි. නාමල් මාධ්‍යන්ට පැවසුවේ ‘පට්ට බේගලයක්' බවට මෙම ඡායාරූපය කදිම නිදසුනක් නොවේද? ජොන්ස්ටන් ප්‍රනාන්දු පිළිබඳවත් හෙට අනිද්දාම උණුසුම් පුවත් ඇසීමට හැකිවන බව අප කල්තියා ඉඟි කරමු.
 

chathu05

Well-known member
  • Dec 22, 2006
    4,037
    254
    83
    මෙම ඡායාරූපය ගෙන ඇත්තේ ඊයේ (16) රාත්‍රියේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ‘චියර්ස් පබ්' රාත්‍රී සමාජ ශාලාව තුලදීය.

    Can you prove this ??

    Date/Time stamp
    Hotel CCTV

    Stop spreading rumors.

    Whatever they do ; even Maithree's son's life is their own.

    We do not have to follow them or want to know what they do.

    Get a life and look after your own living.