බලේ නැතත් අපි ආතල් ගන්නවා-නාමල්
හිටපු ජනාධිපති පුත් නාමල් රාජපක්ෂ විසින් තම ස්මාට් ජංගම දුරකතනයෙන් ගන්නා ලද මෙම ‘සෙල්ෆි' ඡායාරූපය ඔහුගේ මිතුරෙකු අප විද්‍යුත් තැපෑලට එවා තිබුනි. නාමල්ගේ පසෙකින් සිටින්නේ හිටපු අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුය. අනෙක් තරුණියන් දෙදෙනා ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ අය වේ. මෙම ඡායාරූපය ගෙන ඇත්තේ ඊයේ (16) රාත්‍රියේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ‘චියර්ස් පබ්' රාත්‍රී සමාජ ශාලාව තුලදීය.
පසුගිය සතියේ නාමල් රාජපක්ෂ මාධ්‍යන්ට පවසා තිබුනේ තමාට දේශපාලන විරුද්ධවාදීන්ගෙන් මරණ තර්ජන ඇති බවයි. ඒ එසේ නොවන බව විකල්ප මාධ්‍ය වාර්තා කර තිබුනි. නාමල් මාධ්‍යන්ට පැවසුවේ ‘පට්ට බේගලයක්' බවට මෙම ඡායාරූපය කදිම නිදසුනක් නොවේද? ජොන්ස්ටන් ප්‍රනාන්දු පිළිබඳවත් හෙට අනිද්දාම උණුසුම් පුවත් ඇසීමට හැකිවන බව අප කල්තියා ඉඟි කරමු.