බලේ නැතිවෙලා අදට මාස දෙකයි හරියටම

GreenLion

Member
Jul 25, 2012
155
16
0
බලේ නැතිවෙලා අදට මාස දෙකයි හරියටම

අපි ජෙනෙරල් ඉලෙක්ෂන් එකේ ආපහු බලේට එනවා මාස දෙකක් විපක්ෂෙ හිටිය කාලය තුල මේ රට ගෝටා අරාජික කරලා.තිබ්බ හැම එකක්ම විනාස කරලා.වැඩ බිමක් පල් බිමක් කරලා.ගෝටා රට කෑවා කියලා ඔයාලට තේරෙනවා නේද? පොහොට්‍ටුවට ආන්ඩුවක් ගෙනියන්න බෑ කියලා දැන් පේනවා නේද? මුන් අවුරුදු පහක හිටියනම් කොහොම තියෙයිද? මේක මහ බලු ආන්ඩුවක්.අපේ අයව ඇතුලට දානවා ඉවරයක් නෑ. අපේ අයගෙන් පලි ගන්නවා.කොහොම උනත් අපි මැයි මාසේ ආපහු දිනනවා සත්තයි
 
ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අනේ හොඳයි ඵතකොටවත් මේකෙ ඉන්න මූසල ටොයි+ජෙප්පොන්ගෙ අැඬියාව ඉවර වෙයි:lol:.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,092
    3,930
    113
    නැගිටපන් දැන් දවල් වෙලා. අන්න අකිලයි මංගලයි ත් ඇඳෙන් බැහැලා.
     
    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    රංජාගේ වොයිස් රෙකෝඩ් ටික නිසා පක්ෂයට අවාසියක් උනාට මුන්ට ඒකෙන් වාසියක් වෙන්නේ නෑ.මොකද මුන් අපිට වඩා හොරු කියලා ජනතාව දන්නවාඅනිත් එක තොපේ ආන්ඩුව ඔයිට වඩා අධිකරනයට බලපෑම් කරනවා කියලත් දන්නවා.තොපි දන්නේ නෑ අපි කවුද කියලා.අපි දන්නවා ආපහු බලේ ගන්න කොහොම හරි. බලපන් රනිලා ගෝටාගේ මහින්දගේ කනෙන් රිංගලා ආපහු බලේ ගන්නේ නැද්ද කියලා.මට හිතෙන්නේ වොයිස් රෙකෝඩ් ටිකත් අපේ සැලසුමක කොටසක්.දැන් ඕන විදිහට ඕවා අලුතෙ හදලා හරි පොහොට්‍ටුවේ රෙදි ගලවන්නත් අපිට පුලුවන්.අනිත් එක මේවා දැන් මිනිස්ස්සු පොරකකා අහන නිසා රංජගේ ඒවා ලීක් කරලා තොපෙත් රෙදි අපි ගලවනා.අපේ විතරක් රෙදි ගලවලා තොපිට ඉන්න දෙන්නේ නෑ.අපි ග්‍රීන් ලයන්ස්ලා,නියම සිංහයො.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :lol: