"බවය" කියලා එකක් නැත!

Emios

Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    ඒක හුරු පුරුද්දක් වෙනවා.

    ඔයා වාහන එලවන එක්කෙනෙක් නම් තේරෙනවා ඇති සමහර අවස්ථාවල brake එක ඔයා පාගනවා ඉස්සරහින් සතෙක් දිවුවොත්. ඒක වෙන්නේ හිතලා නොවේ. ඒක වෙන්නේ හුරු පුරුදු නිසා. ඒ වගේ දෙයක්.
    Mata nan penne mokak hari awulak tiyenawa.puruddak wenna ithuru wetcha deyak tiyenna epaye.
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    Mata nan penne mokak hari awulak tiyenawa.puruddak wenna ithuru wetcha deyak tiyenna epaye.
    පුරුදු ජාති දෙකක් තියෙනවා.

    -> හුරු පුරුදු
    -> ගති පුරුදු (රාග, ද්වේශ, මෝහ මත රැදුන පුරුදු)

    අරිහතුන් වහන්සේගේ නැතිවෙන්නේ 2 වෙනි එක විතරයි. හුරු පුරුදු නැති වෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: GobbaSira

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,298
    2,150
    113
    ජීවින් මැරීලා යලි උපදින එක ඇත්ත. නමුත් මේකට "බවය" කියල හදුන්වන එක වැරදියි!

    පහල පෙන්වා දෙන්නේ මේ පදය වැරදි අන්දමට යලි බිහිවන උපතකට හෝ ජීවිතයකට යොදා ඇති ආකාරයි.

    මැරිල ඉපදි යන චක්‍රයට කියන්නෙ සන්සාරය කියල..භවය නෙවේ..

    භවය කියන්නෙ, පැවත්ම, නැතිනම් එක්සිස්ටන්ස්...


    සියලු බුදුවරු නිවන් දැක්ක පසුවත් ජිවත් වෙන්නේ "ආන-පාන" කරමින් අලුතෙන් පැළ වෙන්න එන බිජ උදුරා දමමින්. නමුත් උන් වනසේලාගේ හිතේ මේක වෙනවා කිසිම උත්සහයක් නැතිව.

    අවිද්යව දුරු කර, රාග ද්වෙශ මෝහ දුරු කර ඒ උතුමන්ගෙ හිතේ අයේ මොනව පැල වෙන්නද? මුලින්ම උපුටල ඉවරයි...

    -> භව නිරෝධෝ ජාති නිරෝධෝ



    මලාට පසු යලි උපදින එක පිළිගැනේ නැතිව බුදු දහම තේරුම් ගන්න අමාරු වෙනවා.

    ඒ ඔබතුමාගෙ දර්මය...බුදුන්ගෙ දර්මයෙ කතාකරන්නෙ, පච්චුප්පන්න මොහොතක් ගැන.
    ------ Post added on Sep 13, 2022 at 9:58 PM
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ජීවින් මැරීලා යලි උපදින එක ඇත්ත. නමුත් මේකට "බවය" කියල හදුන්වන එක වැරදියි!

    පහල පෙන්වා දෙන්නේ මේ පදය වැරදි අන්දමට යලි බිහිවන උපතකට හෝ ජීවිතයකට යොදා ඇති ආකාරයි.

    - විදින්න දුන් ජිවිතේ අරන් විදවන්නද මේ බවය පුරා <- වැරදියි!
    - නිරයේ උපන් ගැහැණු ළමයාගේ පෙර බවය <- වැරදියි!
    - ඔබගේ පෙර ආත්ම
    බවය. <- වැරදියි!

    වැරදි පද
    නිවැරදි පද
    බවය, ආත්මයජීවිතය, උපත

    නමුත් බුදු ධහමේ "බව" කියල එකක් ඇත. බව කියන්නේ බිජයට. ඔබේ හිතේ රාගයක්, ද්වේශයක් හෝ මෝහයක් හට ගත්තොත්, ඒක අවසාන වෙන්නේ බිජයක්, නැතිනම් කම්ම බීජයක් පැල කරලා. "සංඛාර" කියන්නේ රාග, ද්වේශ හෝ මෝහ මුල් වන ක්‍රියා.

    බුදු හාමුදුරුවෝ බීජය පැල වෙන ආකාරය පෙන්වා දෙනවා මේ අන්දමට.

    අවිජ්ජා පච්චයා සංඛාරාඅවිද්‍යාව හේතු කොට ගෙන සංඛාර හට ගනීබීජය වැළක්විය හැකි 1 වන අවස්ථාව
    සංඛාර පච්චයා විඤ්‍ඤාණාසංඛාර හේතු කොට ගෙන විඤ්ඤාණය හට ගනීබීජය වැළක්විය හැකි 2 වන අවස්ථාව
    විඤ්‍ඤාණ පච්චයා නාමරූපංවිඤ්ඤාණය හේතු කොට ගෙන නාම රූප හට ගනීබීජය වැළක්විය හැකි 3 වන අවස්ථාව
    නාමරූප පච්වචයා සලායතනංනාම රූප හේතු කොට ගෙන ආයතන සය හට ගනීබීජය වැළක්විය හැකි 4 වන අවස්ථාව
    සලායතන පච්චයා ඵස්සෝසලායතන හේතු හොට ගෙන ස්පර්ශය හට ගනීබීජය වැළක්විය හැකි 5 වන අවස්ථාව
    ඵස්ස පච්චයා වේදනාස්පර්ශය හේතු කොට ගෙන වේදනා හට ගනීබීජය වැළක්විය හැකි 6 වන අවස්ථාව
    වේදනා පච්චයා තණ්හාවේදනා හේතු කොට ගෙන තණ්හාව හට ගනීබීජය වැළක්විය හැකි 7 වන අවස්ථාව
    තණ්හා පච්චයා උපාදානංතණ්හාව හේතු කොට ගෙන උපාදාන හට ගනීබීජය වැළක්විය හැකි 8 වන අවස්ථාව
    උපාදාන පච්චයා භචෝඋපාදාන හේතු කොට ගෙන කම්ම බීජයක් පැල වෙයිබීජය වැළක්විය හැකි 9 වන අවස්ථාව
    භව පච්චයා ජාතිකම්ම බීජය නිසා උපතක් හට ගනී<- බීජය පැල වී අවසානයි. සියලු ලෙඩ පටන් ගන්නේ මෙතන ඉදන්.
    ජාති පච්චයා ජරා මරණංඉපදීම හේතු කොට ජරාව, මරණය (ආදී සියලු දුක්) හට ගනී.

    උඩ පෙන්වන අවස්ථා 9 හදුන්වනවා ආදී-9, නැතිනම් ආදීනව අවස්ථා හැටියට. බව-උද්ද (බව / බීජය උදුරා දාන) නැතන්තා හදුන්වනවා බෞද්ධයෙක් හැටියට. "ආන-පාන" භාවනාවෙන් කරන්නේ බීජය පැල කරන එක වැලැක්වීම.




    සියලු බිජ උදුරලා දාලා නිවන් දකින 3න් තරා බෝධිය

    - සම්මා සම්බුද්ද (බුද්ධ / බිජ උදුරලා දාපු)
    - අරිහත් බුද්ධ (බුද්ධ / බිජ උදුරලා දාපු)
    - ප්චෙක බුද්ද (බුද්ධ / බිජ උදුරලා දාපු)

    සියලු බුදුවරු නිවන් දැක්ක පසුවත් ජිවත් වෙන්නේ "ආන-පාන" කරමින් අලුතෙන් පැළ වෙන්න එන බිජ උදුරා දමමින්. නමුත් උන් වනසේලාගේ හිතේ මේක වෙනවා කිසිම උත්සහයක් නැතිව.

    මෙතන පොඩි ප්‍රශ්නයක් තියනව මහත්තය, උපාදාන පච්චයා භචෝ කියනකොට කම්ම බීජයක් පැළවෙනව නම්, ඊළඟට භව පච්චයා ජාති කියනකොට කම්ම බීජයකින් උපතක් සිදුවෙනව නම් කර්මයක් හට ගැනීමත් විපාක දීමත් එකම පටිච්ච සමුප්පාද චක්‍රය තුල සිදුවෙල නේද?

    අනෙක තමයි, රහත් වුන පසුත් පැළවෙන්න බීජ එනව කියන්නේ උන්වහන්සේලාට අවිජ්ජා පච්චයා සංඛාරා ... ක්‍රියාවලිය සිදුවෙනව කියන එක නෙම්යිද?
     
    Last edited:

    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    ඒක හුරු පුරුද්දක් වෙනවා.

    ඔයා වාහන එලවන එක්කෙනෙක් නම් තේරෙනවා ඇති සමහර අවස්ථාවල brake එක ඔයා පාගනවා ඉස්සරහින් සතෙක් දිවුවොත්. ඒක වෙන්නේ හිතලා නොවේ. ඒක වෙන්නේ හුරු පුරුදු නිසා. ඒ වගේ දෙයක්.
    මේ කතාව එක්ක නම් මට එකඟ වෙන්න පුලුවන්.
    A conscious effort is carried out by the conscious mind. But with time this becomes reinforced, ultimately leading to be carried out by the unconscious mind.
     
    • Like
    Reactions: rajitha.wijayaratne

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    තවමත් සමහර අයට පැහැදිලි වෙලා නෑ වගේ. එම නිසා මම තව එක කෝණයකින් පැහැදිලි කරනවා.

    සොතාපන්න පුද්ගලයාට තියෙනවා බව 7 ක් ඉතිරි වෙලා <- ඒ කියන්නේ ඉතිරි වෙලා තියෙන්නේ බිජ 7 යි ගෙවල දාන්න!

    නමුත් බව = ආත්මය කියන වැරදි අදහස නිසා මේ වගේ දේවල් ලියවිලා තියෙනවා

    අපි හිතමු කෙනෙක් වීර්ය වඩා සෝතාපන්න ඵලයට පත් වෙනවා කියලා. ඒ කෙනා උපත ලැබුවොත් උපත ලබන්නේ ආත්ම හතයි.
    මෙතන කියවන්න

    ඔතන උඩ තියෙන ආත්ම කතාව වැරදියි. ආත්ම හත නොවේ බිජ හත!

    උදාහරණයක් එක්ක පෙන්වන්නම්.

    සෝතාපන්න පුද්ගලයා
    ඉතිරි වන බිජ
    බිජ ටික ගෙවන්න උපදිනවා
    විසාකාව79 වතාවක්
    ජනවසභ714 වතාවක්

    -> "නතේ භවං අට්ටමං ආදියන්ති" යන්නෙහි අර්ථය කුමක්ද?
     
    Last edited:
    • Like
    Reactions: GobbaSira

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,298
    2,150
    113
    තවමත් සමහර අයට පැහැදිලි වෙලා නෑ වගේ. එම නිසා මම තව එක කෝණයකින් පැහැදිලි කරනවා.

    සොතාපන්න පුද්ගලයාට තියෙනවා බව 7 ක් ඉතිරි වෙලා <- ඒ කියන්නේ ඉතිරි වෙලා තියෙන්නේ බිජ 7 යි ගෙවල දාන්න!

    නමුත් බව = ආත්මය කියන වැරදි අදහස නිසා මේ වගේ දේවල් ලියවිලා තියෙනවා



    ඔතන උඩ තියෙන ආත්ම කතාව වැරදියි. ආත්ම හත නොවේ බිජ හත!

    උදාහරණයක් එක්ක පෙන්වන්නම්.

    සෝතාපන්න පුද්ගලයා
    ඉතිරි වන බිජ
    බිජ ටික ගෙවන්න උපදිනවා
    විසාකාව79 වතාවක්
    ජනවසභ714 වතාවක්

    -> "නතේ භවං අට්ටමං ආදියන්ති" යන්නෙහි අර්ථය කුමක්ද?


    උපරිම භව 7 යි කියලනෙ තියෙන්නෙ....කෙනෙකුට කාම භවයෙ (එක්සිස්ටන්ස් ) එකේ ආත්ම 10 ක් ඉදල රූප භවයක තව ආත්ම 5 ක් ඉන්න පුලුවන් නෙ...

    විශාකාව 9 වතාවක් ඉපදුනත්...ඒක මනුස්ස භවයෙ (භව 1) වෙන්නත් පුලුවන් නැතිනම්, මනුස්ස (කාම ) භවයෙ 5 ක් ඉපදිල ඉතුරු 4 රූප භව්යෙ වෙන්නත් පුලුවන්.. භව 2 යි. ඉපදීම් 9 යි.

    1663270858402.png

    ------ Post added on Sep 16, 2022 at 1:09 AM
     

    Attachments

    • 1663270787847.png
      1663270787847.png
      173.6 KB · Views: 39
    Last edited:
    • Like
    Reactions: MalSeven