Bonda dena ewatath marenawada..shampoo wage ewatamaran nathiwa hurathal krnda nan ithin athin aran danda wei. danna ewa okkotama marenawa un
Pranagatha karanda akamathiyබල්ල මැරුනට කමක් නැද්ද?
අතින් අයින් කරන්න තමයි වෙන්නේ...Pranagatha karanda akamathiy
මේ ක්‍රමය හොඳයි. එ් වුණාට පනින මැක්කො හිටියොත් වැටෙන වැටෙන එකා ආපහු ඇඟට පනිනවා.
ඒයි ඒයි. තමුසෙ නේද අර ගස් වලින් ශක්තිය උරාගන්න පුලුවන් කිව්වෙ?උබ බත් කන්නෙත් නැද්ද..? කුඹුරෙ ගොයම්වල වල කීඩෑවො එවුන් මෙවුන් ඉන්නවට තෙල් ගහනවා එවුන් මැරෙන්නෙ උබ බත් කන හින්දනෙ...
බත් නොකා හිටපන් උබත් මැරිල ගියාම ආයා මේ වගෙ ගොන් ත්‍රෙඩ් වැටෙන් නෑ..
මන් කුඹුරක් කරා නන් කීඩෑවො මරන්ඩ තෙල් ගහන්නෙත් නෑ තමා...කීඩෑවො මරන්නෙ වෙන කෙනෙක් හින්ද ඒ හාල් කෑවට පවක් නෑ බුද්ධාගමේ හැටියට... මැක්කො මරන්ඩ වෙන්නෙ මටනෙ.. ඒක ප්රාණඝාතයක්උබ බත් කන්නෙත් නැද්ද..? කුඹුරෙ ගොයම්වල වල කීඩෑවො එවුන් මෙවුන් ඉන්නවට තෙල් ගහනවා එවුන් මැරෙන්නෙ උබ බත් කන හින්දනෙ...
බත් නොකා හිටපන් උබත් මැරිල ගියාම ආයා මේ වගෙ ගොන් ත්‍රෙඩ් වැටෙන් නෑ..
මැක්කන්ට නින්ද යන්න බෙහෙත් දීල පීරන්න ඕනමේ ක්‍රමය හොඳයි. එ් වුණාට පනින මැක්කො හිටියොත් වැටෙන වැටෙන එකා ආපහු ඇඟට පනිනවා.
ballawa gal kalakin nawanda one hondata.ita passe piranneමැක්කන්ට නින්ද යන්න බෙහෙත් දීල පීරන්න ඕන
