බව්වගෙ මැක්කන්ට බෙහෙතක්(මැක්කො මැරෙන්ඩ බෑ )

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    නාවන වෙලාවට මැක්කො උඩට මතු වෙනවනෙ. එතකොට අරන් බෝතලේකට දාන එක තමයි කරන්න තියෙන්නෙ.
    පොඩි කට්ටක් කන්න වෙනවා ඉතිං.
     
    • Like
    Reactions: madhawavish

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,161
    1
    58,519
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    cat combing GIF

    Eyebrows Comb GIF by Alexander IRL
     
    • Like
    Reactions: Little Hulk

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    උබ බත් කන්නෙත් නැද්ද..? කුඹුරෙ ගොයම්වල වල කීඩෑවො එවුන් මෙවුන් ඉන්නවට තෙල් ගහනවා එවුන් මැරෙන්නෙ උබ බත් කන හින්දනෙ...
    බත් නොකා හිටපන් උබත් මැරිල ගියාම ආයා මේ වගෙ ගොන් ත්‍රෙඩ් වැටෙන් නෑ..
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    උබ බත් කන්නෙත් නැද්ද..? කුඹුරෙ ගොයම්වල වල කීඩෑවො එවුන් මෙවුන් ඉන්නවට තෙල් ගහනවා එවුන් මැරෙන්නෙ උබ බත් කන හින්දනෙ...
    බත් නොකා හිටපන් උබත් මැරිල ගියාම ආයා මේ වගෙ ගොන් ත්‍රෙඩ් වැටෙන් නෑ..
    ඒයි ඒයි. තමුසෙ නේද අර ගස් වලින් ශක්තිය උරාගන්න පුලුවන් කිව්වෙ? 😂
     
    • Haha
    Reactions: madhawavish

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    උබ බත් කන්නෙත් නැද්ද..? කුඹුරෙ ගොයම්වල වල කීඩෑවො එවුන් මෙවුන් ඉන්නවට තෙල් ගහනවා එවුන් මැරෙන්නෙ උබ බත් කන හින්දනෙ...
    බත් නොකා හිටපන් උබත් මැරිල ගියාම ආයා මේ වගෙ ගොන් ත්‍රෙඩ් වැටෙන් නෑ..
    මන් කුඹුරක් කරා නන් කීඩෑවො මරන්ඩ තෙල් ගහන්නෙත් නෑ තමා...කීඩෑවො මරන්නෙ වෙන කෙනෙක් හින්ද ඒ හාල් කෑවට පවක් නෑ බුද්ධාගමේ හැටියට... මැක්කො මරන්ඩ වෙන්නෙ මටනෙ.. ඒක ප්‍රාණඝාතයක්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,161
    1
    58,519
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ ක්‍රමය හොඳයි. එ් වුණාට පනින මැක්කො හිටියොත් වැටෙන වැටෙන එකා ආපහු ඇඟට පනිනවා.
    මැක්කන්ට නින්ද යන්න බෙහෙත් දීල පීරන්න ඕන