බව්වගෙ ලක්‌ එක

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,352
    21,476
    113
    ඕක vfx බන් සිරා නෙමෙයි.හොදට බලහන් එක කිබුලෙක් පාලමේ කොටයක් අස්සට යනව.
    එහෙම සීන් එකක් තියෙනව තමයි මන් හිතුවෙ වීඩියෝ කරන එකා වීඩියෝ කරන්නෙ ජනෙල් වීදුරුවක් තෲ කියල.
     
    • Like
    Reactions: kandahar

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,889
    2,928
    113
    රජරට
    ඕක vfx බන් සිරා නෙමෙයි.හොදට බලහන් එක කිබුලෙක් පාලමේ කොටයක් අස්සට යනව.
    ඇත්ත නේන්නම්, හිටපු ගමන් කිඹුලො ටික නොපෙනී යනවනෙ. නැත්තං ඔය වගේ වතුරෙ ඉන්න කිඹුලො ගොඩක් මැද්දෙන් බල්ල බෙරෙනව කියන එක බොරු.
     
    • Like
    Reactions: kandahar

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,839
    1
    3,835
    113
    JAPAN
    ඔව් ඊට එහායින් එක්ව්ක් ඇවිදන් යනව කිසිම ගානක් නැතිව.

    ඔය වගේ කිබුල් හැලියක බල්ලෙක් තියා බලු මයිලක්වත් තියෙන්නේ නෑ බන්
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    කිඹුල්ලු නම් ඇත්ත නෙවෙයි වගේ.අවුලක් නෑ කරපු වැඩේ හොඳයි.
     
    • Like
    Reactions: kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඇත්ත නේන්නම්, හිටපු ගමන් කිඹුලො ටික නොපෙනී යනවනෙ. නැත්තං ඔය වගේ වතුරෙ ඉන්න කිඹුලො ගොඩක් මැද්දෙන් බල්ල බෙරෙනව කියන එක බොරු.
    kibula diving karanawa wenna barida
     
    • Haha
    Reactions: khjinesh