තව කොළ ටිකක් කන්න දීපන්.. නිකම්ම හරි යනව.. බව්ව මොන ජාතියේ එකෙක්ද?
Enu දෙන්නත් හිතෙනවා, දීලා වැඩ වරදී ද දන්නේ නෑ
දඩබ්බරයා;24834194 said:uba bauwek gana kiyawanawa matath as hadila beheth gaththata hodawen na
ලග පාත මුහුදක් තියනම් ගිහිල්ලා නාවපන් බල්ලාව... ලෙඩ ඔක්කෝම ඉවරයි...![]()

දඩබ්බරයා;24834194 said:uba bauwek gana kiyawanawa matath as hadila beheth gaththata hodawen na
get well soon broලග පාත මුහුදක් තියනම් ගිහිල්ලා නාවපන් බල්ලාව... ලෙඩ ඔක්කෝම ඉවරයි...![]()

බව්වගේ උසට තියෙන ඔක්කොම කොළ කාලා ඉවරයි බ්‍රෝ දැන් දවස් ගානක් වෙනවාEnu දෙන්නත් හිතෙනවා, දීලා වැඩ වරදී ද දන්නේ නෑ
නොට් ලයන් ෂෙපර්ඩ්![]()
Vet kenek gawata aran palayan ... ekama VEt wenna ona da .... Paw wdaey

ඊනො දෙන්න එපා.. ඒව තියෙන්නෙ මිනිස්සුන්ට.. මිනිස්සුන්ටත් ඕව හොද නැ බන්. බව්ව වෙට් කෙනෙක් ලගට ගෙනියපන්. දැනට ඩයිජින් බාගයක් වගෙ දීපන්...
