බව්වාගේ ඇඟේ මැක්කො..help ekak

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි :yes:

    undefined

    https://www.bestcare.lk/shop/product/nexgard-chewables/
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔව් ඔව් මැක්කා නෙමෙයි කිනිතුල්ලා.
    Frontline එක දැම්මෙ නැත්තෙ ඒක සැරයි කියලා කියන නිසා. බව්වා තාම මාස 5k වගේ. අවුලක් නැද්ද? අපිට දාන්න පුළුවන් ද නැත්නම් ඩොක් ගාවට යන්න ඕනේ ද?

    ඔච්චර පොඩි එව්වොන්ට නම් දාල නෑ.. හොදම දේ ඩොකා ගෙන් අහපන්
    පස්සේ දුක් වෙනවට වඩා...
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    මචන්, මම නම් කරන්නෙ ස්කූ කියල ඩෝග් ශෑම්පො එකක් තියෙනවා. ඒක දාලා නාවනව. අනිත් සීන් එක මම නම් කරන්නෙ බොල්ෆෝ දාලා හොදට මසාජ් කරලා පෑය බාගයක් ඉන්න අරිනවා. ඊට පස්සෙ තමා නාවන්නෙ. මොකද අපේ දෙන්නා ඉන්නෙ අපේ ඈද උඩ රෑට නිදියන්නෙ අපි ලග නිසා.අනිත් සීන් එක කොහොඹ තෙල් ගාලා සතියකට සෑරයක් මසාජ් කරපන්. සත්තු හෑදෙන්නෙම නෑති තරම්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    ගෙවල් ගාවට බලු පැට්ව් දෙන්නෙක් ගෙනත් දාලා එකෙක්නෙක් තුවාල වෙලා තුවාලෙට පනුවො හැදිලා දැනට නන් නුග්ට්සීන් දාලා පුලුවන් විදිහට පණුවෝ අයින් කරනවා දවසට දෙපාරක්...තව මොනවාද කරන්න පුලුවන් ?මම බල්ලෝ ගැන මුකුත් දන්නේ නෑ..ඔය ටිකත් අහගෙන තමා කරන්නේ
     
    himasha

    Active member
  • Oct 9, 2006
    681
    70
    28
    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි :yes:

    undefined

    https://www.bestcare.lk/shop/product/nexgard-chewables/

    Me ara choclate eka neda ban?? Meka nam hariyata hari. Mamath vet gen gatte. 1500 wage ganak une. Choclate peththak tiyenne. Nikan dunnath kanawa. Tikak badaginn tiyal denna kyala qwe. Eka makkek wth kinithullek wath na mekatanm. Dan maasa 4k wage wenawa. Kisima sathek naha. Frontline nuth kalin dala tiyenwa ekata adu una. Eka ganna giyama thamai doca choclate ekak tiynwa kiyala eka dunne. Bara anuwa thamai denne. Ekata nam machan nattatama nathi una. Wadi wisthara onanam pm karapn
     
    :yes::yes::yes::yes:
    ආයි ඉතින් කතාකරන්න දෙයක් නෑ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගෙවල් ගාවට බලු පැට්ව් දෙන්නෙක් ගෙනත් දාලා එකෙක්නෙක් තුවාල වෙලා තුවාලෙට පනුවො හැදිලා දැනට නන් නුග්ට්සීන් දාලා පුලුවන් විදිහට පණුවෝ අයින් කරනවා දවසට දෙපාරක්...තව මොනවාද කරන්න පුලුවන් ?මම බල්ලෝ ගැන මුකුත් දන්නේ නෑ..ඔය ටිකත් අහගෙන තමා කරන්නේ

    ඩොකෙක් ගාවට පලයන්.. ඕකුන්ට ඉන්ජෙක්ෂන් දෙන්න ඕන ඇන්ටි බයෝටික්. නැත්තන් ඔය වගේ තුවාල සනීප කරන්න අමාරු වෙනවා... අනික තුවාලේ හොදට පිරිසිදු කරන්න ඕන පනුවෝ ඇවිල්ල නම්... ඒවා අපි කලාට හරියට වෙන්නේ නෑ.