බව්වෙක් මැරිලා

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඕව පූසන්ට නෝමල් වෙන දෙයක්. බල්ලො බහුතරය ඔහොම දෙයක් වුනහම ඊලඟට කන්න දෙනා එකාට නැට්ට වනාගෙන යනව. පූසො ඕනෙ තරම් ඔහොම මැරෙනව පත්තර වල ලිපි යන්නෑ. එක බල්ලෙක් මැරිච්ච හැටියෙ ලිපි.

    රෙද්ද තමයි මිත්‍රයා
    පුසෝ තමන්ගේ පැටවුන් හිටන් කන්නේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රෙද්ද තමයි මිත්‍රයා
    පුසෝ තමන්ගේ පැටවුන් හිටන් කන්නේ.

    ඉතිං මිනිස්සුත් තමංගෙ පැටවුන්ව කන්නෙ :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබවත් ඒම කන්න තිබුණෙ පොඩිකාලෙදි

    මාව එහෙම කෑවෙ නෑනෙ. එහෙම කාල ඉවර වෙලා වමනෙ කලහම තමා උඹ වගේ උන් හැදෙන්නෙ :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    mama pc eke wada kara kara innakota pusa awilla mage odokkuwe nidagannawa , uta ninda yanakan mama uwa athaganna one.. :love: athagana eka nawaththuwoth bella ussala baninawa :baffled:ude mata wadipura ninda yana dawas walata uth awillla mage oluwa udata athak dagena nidagannawa.. :love:
     
    :love: :love: