බව් බව් Baw Baw අභයදාන Dialog

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    Dialog පාරිබෝගික ඔයාලට පුළුවන් පහල Link එක හරහා ඔයාලගෙ Dialog දුරකථන අංකයෙන් අභයදාන වැඩසටහනට එකතු වෙන්න
    👇

    https://donate.ideamart.io/live/campaign/BawBaw
    මරණය උරැමකල ජීවිතයකට
    අභයදානය ලබාදෙන්න !
    ඝාතකාගාරවල අමිහිරි මරණයන්ට මුහුණ දීල ජීවිතයෙන් සමුගන්න ඉන්න අසරණ ජීවිත වෙනුවෙන් ජීවිත දානය ලබාදෙන්න "බව්බව් අභයදාන" වැඩසටහනේ මේ මස වැඩසටහන 2022.02.25 දින පැවැත්වීමට නියමිතයි
    ඒ වෙනුවෙන් පුංචි මුදලකින් හරි දායකත්වය ලබාදෙන්න පහත ගිණුම් අංකයන්ගෙන් ඔයාලට අවස්ථාව තියෙනව
    සහයෝගය ලබාදෙන්න කැමති අය
    දන්වන්න,
    BawBaw Animal Welfare
    84317356
    BOC
    Borella Super Grade - 038

    BawBaw Animal Welfare
    100614024479
    Sampath Bank
    Kurunegala Super
    #BawBaw
    bawbaw.org

    274257175_2981069548872704_2380019779172851861_n.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    මම හිතුවෙ මසට බල්ලොන්වත් මරන්න අරන් කියලා
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    දැන් බං මෙහෙම දෙයක් වෙනවා නේද?
    මස් කඩේට යවන හරකෙක් සල්ලි දීලා නිදහස් කරලා අපි පිං පුරවාගන්නවනේ.
    ඊට පස්සෙ අර කඩේ එකාට තව හරකෙක් අපි දුන්න සල්ලි වලින් ගන්න පුලුවන් නේ. :baffled:
     
    • Wow
    Reactions: lilman

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    දැන් බං මෙහෙම දෙයක් වෙනවා නේද?
    මස් කඩේට යවන හරකෙක් සල්ලි දීලා නිදහස් කරලා අපි පිං පුරවාගන්නවනේ.
    ඊට පස්සෙ අර කඩේ එකාට තව හරකෙක් අපි දුන්න සල්ලි වලින් ගන්න පුලුවන් නේ. :baffled:
    eke pava uta, meke pina apita
     
    • Like
    Reactions: chatura_CN