- දන්නැති අයගෙ දැනගැනීම සදහා Facebook එකෙන් අරන් copy paste කළේ. -
බව්බව් කියන්නෙ මොකක්ද ?
මොනවද ඒකෙන් කරන්නෙ, කරේ සහ ඉදිරියට කරන්න හිතාගෙන ඉන්නෙ ?
මේ සටහන පළකරන්න ඒ ගැන පුංචි අදහසක් ලබාදීමේ අරමුණෙන්.
බව්බව් කියන්නෙ අසරණ සතුන් වෙනුවෙන් පිහිටක් ලබාදීමේ සහ සතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඩක් නැගීම වෙනුවෙන් හැකි උපරිම දායකත්වයක් ලබාදීම වෙනුවෙන් පිහිටවපු සංවිධානයක්, ඒ හරහා වසර 05කට ආසන්න කාලයකදී ජීවිත දස දහස් ගණනක් වෙනස් කරන්න, සුවපත් කරන්න ජීවිතදානය ලබාදෙන්න අපිට හැකියාව ලැබිල තියෙනව
මේ වෙනකොට අපි ලබපු විශාලතම ජයග්‍රහණය තමයි වසර ගනනාවක ඉදල හීනයක්ව තිබුණ අසරණ සතුන් වෙනුවෙන් සෙවණ දෙන්න "බව්බව් අභයභූමිය" ගොඩ නැගීමේ මූලික අදියර අවසන් කිරීම, ඒ හරහා මේ වනවිට විවිධ අනතුරැ නිසා මහමග අසරණ උන ආබාධිත සතුන් 50කට ආසන්නව නේවාසික ප්‍රතිකාර පහසුකම් ලබනව,
මේ වෙනකොට අපේ රටේ ලක්ෂ 10ක් ඉක්මවපු වීදි සතුන් ප්‍රමාණයක් සිටිනව, මේ සතුන්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රමවත් රාජ්‍ය වැඩපිළිවලක් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ වගේම රාජ්‍ය නොවන සංවිධාන සහ සත්ව ක්‍රියාකාරීන් මැදිහත්ව ඔහුන්ගේ සුබසාධනය වෙනුවෙන් විශාල සේවාවන් ප්‍රමාණයක් සිදුකරනව, විවිධ අනතුරැ සහ රෝගවලට මෙන්ම හිංසනයට ලක්වෙන සතුන් පිළිබදව දිනපතා විශාල පණිවිඩයන් ප්‍රමාණයක් බව්බව් අපිවෙත ලැබෙන අතර අපගේ ධාරිතාවය ඉක්මවා ලබාදිය හැකි උපරිම සේවාවක් ලබාදීමට අප කටයුතු කලත්, අරමුදලේ ස්භාවය සතුන් රැකබලාගන්න ඇති ඉඩකඩ ඔවුන්ගේ නඩත්තුව වැනි විවිධ හේතුකාරනා නිසා සෑම පණිවිඩයක් වෙනුවෙන්ම සුබවාදී ප්‍රතිචාරයන් දැක්වීමට අපිට සහ අනෙකුත් සතුන්ගේ සුබසාධන වෙනුවෙන් ක්‍රියාත්මක වෙන සීමිත ආයතන සහ ක්‍රියාකාරීන්ට හැකියාවක් පවතින්නේ නැහැ,
ඉදිරියට අපේ බලාපොරොත්තුව තමයි
"බව්බව් අභයභූමිය" යටතේ රැකවරණ සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වැඩකටයුතු අවසන් කිරීම හරහා අපගේ සේවාවන් තවත් පුලුල් කිරීම, ගොවිපළ සතුන් සදහා අපේ රටේ විශාලතම ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉදිකිරීම, ඝාතකාගාරවලින් නිදහස ලබන සතුන් සමග කුඩා දරැවන්ට කාලය ගතකිරීමට හැකිලෙස ළමා උද්‍යානයක් නිර්මාණය කිරීම, දිවයිනේ විවිධ ප්‍රදේශයන් ආවරණය වන ලෙස සතුන් සදහා වන ගිලන්රථ සහ ප්‍රතිකාර සේවාවන් ක්‍රියාත්මක කිරීම, සහ අපේ රටේ වීදිවල සහ විවිධ ස්ථානවල හිරිහැරයට පීඩවට පත්වන අසරණ සතුන් වෙනුවෙන් යහපත් පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් හැකි උපරිම දායකත්වය ලබාදීම,
ඒ අරමුණ වෙනුවෙන් යන ගමනෙදි මේ වෙනකොට අපේ රටතුල පවතින අයහපත්කාරී වාතාවරණය එක්ක අපිට ලැබෙන සහයෝගයන්ද බොහොමයක් සීමා වෙලා තියෙන නිසා ඉදිරි කාලය තුල පණිවිඩයන් බාරගැනීම නේවාසික ප්‍රතිකාර වලට සතුන් යොමු කිරීම සහ ප්‍රවාහන කාර්‍යන් තාවකාලිකව සීමාකරනව වගේම "බව්බව් අභයභූමියෙ" ඉදිරි වැඩකටයුතු වෙනුවෙන් මූලිකත්වය ලබාදීමට අපි කටයුතු කරනව,
රෝගී සහ උදව් අවශ්‍ය සතුන් වෙනුවෙන් බව්බව් සංවිධානය හරහා සේවාවන් ලබාගැනීම සදහා
01.අදාල සත්වයා පිළිබදව චායාරෑප සමග විස්තරය බව්බව් Facebook පිටුවට (Message ) හෝ 0777792801 අංකයට (Whatsapp) යොමු කරන්න
02.එම අවස්ථාවේදී අපගේ ධාරිතාවය අනුව ප්‍රායෝගිකව අපට උදව් කල හැකි සතුන් සදහා කඩවත හෝ කුරුණෑගල ප්‍රතිකාර මද්‍යස්ථානයන් හරහා නොමිලේ ප්‍රතිකාර ලබාගැනීම සදහා Appointment අංකයක් ලබාදීම සිදුකෙරෙනු ඇත. ( මෙහිදී සත්වයා ප්‍රතිකාර මද්‍යස්ථානය වෙත රැගෙන ඒම පණිවිඩය ලබාදෙන පුද්ගලයා විසින් සිදුකල යුතුය)
ස්තූතියි ❤
මෙතෙක් කාලයක් බව්බව් ආපු ගමනට අත්වැලක් උන ආදරණීය හැමෝටම,
වසර පහකට ආසන්න කාලයක් සතුන් මෙන්ම මිනිසුන් වෙනුවෙන් අප විසින් සිදුකර ඇති සේවාවන් පිළිබදව මෙම Facebook පිටුව ඔස්සේ ලබගත හැක,
මේ බව්බව් අපේ විශේෂ ව්‍යාපෘතීන් මතකයන් කිහිපයක් සහ සතුන් සම්බන්ධ විවිධ කාරණා සදහා අපි නිර්මානය කල සමූහයන් !
බව්බව් අභයභූමිය
https://www.facebook.com/groups/863398260787201/?ref=share_group_link
මේ බව්බව් දිලිසෙන කරපටි
මේ බව්බව් කෑම බෝඩ්
මේ බව්බව් ඔටෝ කෑම භාජන
මේ බව්බව් දන්සැල්
විෂබීජ හරණ කුටියක්
බංඩි ටුක්
https://m.facebook.com/groups/287517938350240/permalink/1032720077163352/
බව්බව් ප්ලාස්ටික් කෑම මැෂිම
https://m.facebook.com/story.php?story_fbid=2709118276067834&id=1769461313366873
නිවෙස් අවශ්‍ය මහමග අසරණ කර ඇති සතුන් සදහා නිවෙස් සොයාදීමට මෙම සමූහය සමග සම්බන්ධ වන්න
https://www.facebook.com/groups/499220127343428/?ref=share
අතුරැදහන් උන හෝ අනෙකුත් සතුන්ගේ දැනුවත් වීමේ ලිපි පළකිරීම සදහා මෙම සමූහය සමග සම්බන්ධ වන්න
https://www.facebook.com/groups/287517938350240/?ref=share
ස්වෙච්ඡා සාමාජිකයෙකු ලෙස බව්බව් කණ්ඩායම සමග එකතු වෙන්න මෙම සමූහය සමග සම්බන්ධ වන්න
https://www.facebook.com/groups/451066859589808/?ref=share
නිර්මාංශ වීමට කැමැත්තක් දක්වන්නේනම් මෙම සමූහය සමග සම්බන්ධ වන්න
https://www.facebook.com/groups/603801213674703/?ref=share
ඉදිකෙරෙමින් පවතින බව්බව් අභයභූමිය ගැන තොරතුරැ ලබා ගැනීමට මෙම සමූහය සමග සම්බන්ධ වන්න
https://www.facebook.com/groups/863398260787201/permalink/1014009805726045/
එකතු වෙන්න ජීවිතයක් වෙනස් කරන්න !
බව්බව් වෙනුවෙන්
සහයෝගය ලබාදෙන්න
BawBaw Animal Welfare
84317356
BOC
Borella Super Grade - 038
BawBaw Animal Welfare
100614024479
Sampath Bank
Kurunegala Super
BawBaw Facebook - https://www.facebook.com/bawbaw.lk/
BawBaw Instagram - https://instagram.com/bawbaw_sl?igshid=ZmZhODViOGI=
BawBaw Youtube - https://youtube.com/@bawbaw1432
BawBaw Twitter - https://twitter.com/BawbawAnimal?t=gLXslthrHs267Jca92XaCg&s=09
BawBaw TikTok - https://www.tiktok.com/@bawbawsanctuary0?_t=8ZNBQj9i6gk&_r=1
Online Donation - https://www.bawbaw.org