Questions බවුත් එකේ තුඩ

Rocket Bunny

Well-known member
  • Sep 29, 2018
    354
    612
    93
    Department of TIK TOK
    කාලෙකින් පාස්සන්න කියලා එලියට ගත්තා. තුඩේ මලකඩ පොඩ්ඩක් තිබුනා. ඒ ටික නිකන් පිහදාලා යැව්වම තඩි ඔක්සයිඩ් තට්ටුවක්. තෙත ස්පොන්ජ් එකෙයි රෙදි කෑල්ලකයි අතුල්ලව්වට හරි ගියේ නෑ. මැද්දෙන් පොඩි ඩොට් එකක් වගේ ශයින් වේගෙන ආවා. ටිකකින් ඒකත් නැති වෙලා ගියා. හූරගන්නේ නැතුව මේක ගොඩදාගන්න බැරිද. 48w station එකක් තියෙන්නේ. 6.5cm දිගයි bit eka.

    IMG-20200921-194419.jpg
     

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    සෙරමික් නම් වැලි කොලෙන් වතුර දාලා කපන්න හීට් නොකර
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මගේ එකනම් මම බිල උලලා ගන්නේ හැමදාම
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,446
    113
    There are "Soldering Iron Tip Refresher Clean Paste for Oxide Solder Iron Tip Head Resurrection" - search eBay or AilE. These do work on oxidised tips. I am not sure on rust.