කට්ටිය ඉතින් මුව මරන් කන්න හදන්න එපා. එහෙම මාතෘකාවක් හදපු එකාගේනේ වැරැද්ද. මූ දෙන මාතෘකාවට අනුව වාද කරන්න ඕනනේ.
මෙහෙමයි මචන් ආගම් තුනෙන්ම කියවෙන්නේ එකම දේ කියන එකනම් බොරුවක්. ඒ ගැන තර්ක කරන්න ඕන තරම් කරුණු තියනව. හැබැයි ආගම් තුනෙන්ම සාමය හා මෛත්‍රී කිරීම අගය කරනවා. අනික් පැත්තෙන් ඔය තර්කය අවොත් උත්තර දෙන්න අමාරු වෙනවා. ඒක හින්ද විවාදය පටන් ගන්න කෙනාට මාතෘකාව අර්ථකථනය කරන කොට ආගම් තුන එක වගේ කියන එක කියන්න එපා කියන්න. විවාදය පරදින හෝ දිනන එක රඳා පවතින්නේ මාතෘකාව අර්ථකථනය කරන විදිහෙන්. good luck.
ela machan thanks



දුටු තැන පහර දීපන් ඒකයි මගේ තියරිය 
palak nathi dewal hoyanda epa bnz 



