බසයකදී තරුණියකගේ දෙපා වීඩියෝ කළ තරුණයෙකුට සිදුවූ දේ

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,463
    36,395
    113
    මැදමහනුවර
    1746283434120.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    රතු පාරවලුත් දාන්න යන්නේ..... සමාජවාදී මාලුමාමලා.... 😂

    අන්න නෙළුම් පොල්ලේ ජාතියන්තර ගණිකා සේවා සමග කැසිනෝ එකකුත් දාලා.
     
    • Haha
    Reactions: topkollek

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,693
    113
    අඩෝ 50000?? ඒ පොඩි වෙලාවට..??? හම්මට මමත් කකුල් එළියේ දාගෙන ගිහින් කෑගහන්න ඕන....
    යාලුවෙක්ට කියල විඩියෝ කරවන්න 25000 දෙනව කියන්න නිදහස් වෙලා ආවම
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    රතු පාරවලුත් දාන්න යන්නේ..... සමාජවාදී මාලුමාමලා.... 😂

    අන්න නෙළුම් පොල්ලේ ජාතියන්තර ගණිකා සේවා සමග කැසිනෝ එකකුත් දාලා.

    උඹ අනුරට කඩේ ගියේ අනුර අැමරිකන් ලිබරල් වාදියෙක් කියල හිතලද?😹😹😹😹