කඳුකරේ වාහනේ රූට් වෑන් එක නෙවෙයි, මිට්සුබිෂි ඩෙලිකා එක, එකෙත් T-120 මොඩල් එක, මේක පටු පොඩි වෑන් එකක්, බ්රේක් හොඳයි, කඳුකරයට හදපු වාහනේ, රූට් වෑන් එකක් නිවිතිගල හිටි මගේ මාමාටත් තිබුන, ගලක් වගේ වාහනය, සැප පහසුව කෙසේ වෙතත් හේදුණු පාරවල්වල යද්දී බොකු බඩවැල් කටින් එනවා. ඊට වඩා ඩෙලිකා එක හොඳයි, ගමේ ටැක්සිය, මගුල් වාහනය බස් එක විදිහට තිබ්බෙත් ඩෙලිකා එක. තවමත් හොඳ තත්වයේ ඩෙලිකා කඳුකර ගම්මාන වල තියෙනවා.
Delica
Delica