බසයේ බුලත් කෙළ පහරින් සුදු ගවුම ඉවරයි

truthtruth

Banned
Aug 5, 2013
135
9
0
බසයේ බුලත් කෙළ පහරින් සුදු ගවුම ඉවරයි

බස් රථ රියදුරකුගේ බුලත් කෙර පහරක් වැදීමෙන් බිබිල නාගල ශ්‍රී පියරතන කණිෂ්ඨ විද්‍යාලයයට යමින් සිටි දැරියන් දෙදෙනකුගේ සුදු ගවොම කිළිටිවී ගියේය.
එක් දරියකට ඇත්තේ එකම නිල ඇඳුමකි
 
truthtruth

Banned
Aug 5, 2013
135
9
0
මේ රටේ මිනිසුන්ගේ සදාචාරය මීට වඩා ගොඩක් දියුණු වෙන්න ඕනේ
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    1379246522943.jpeg
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    බස් රථ රියදුරකුගේ බුලත් කෙර පහරක් වැදීමෙන් බිබිල නාගල ශ්‍රී පියරතන කණිෂ්ඨ විද්‍යාලයයට යමින් සිටි දැරියන් දෙදෙනකුගේ සුදු ගවොම කිළිටිවී ගියේය.
    එක් දරියකට ඇත්තේ එකම නිල ඇඳුමකි

    :lol::lol:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    බුලත් කොලයට චන්දේ දුන්එඋන් කොන්දේසි විරහිතව මෙයට වගකියයුතුයි!!!:shocked:

    Ref: හේතුපලවාදය (බුලත් මුලිකකොටගන බුලත් විට ඇතිවේ >>> බුලත් විට නිසා නිතර කෙලගැසිමට සිදුවේ ):growl::sorry:

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    බොරුවට මොර දෙන්නෙ නැතුව පුංචි එකීට ගවුමක් මහල දියන්.....
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නෑ බන් සිරාවට..මේ නිව්ස් එක ජෝගියක්ද දන්නේ නෑ..
    ඒ උනාට අපේ රටේ ගොඩක් උන් හෙනම වනචාරි විදිහට හැසිරෙන්නේ...:dull:
    බුලත් කෙල ගහනවා, කෙල සෙම හොටු ගහනවා පාර පුරාම... කාපු බීපු තැන් සත්තු වගේ... එතනම රීල එනවා... බලපන් පාරේ යද්දි කී දෙනක් කෙල ගහන්වද කියල..
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    නෑ බන් සිරාවට..මේ නිව්ස් එක ජෝගියක්ද දන්නේ නෑ..
    ඒ උනාට අපේ රටේ ගොඩක් උන් හෙනම වනචාරි විදිහට හැසිරෙන්නේ...:dull:
    බුලත් කෙල ගහනවා, කෙල සෙම හොටු ගහනවා පාර පුරාම... කාපු බීපු තැන් සත්තු වගේ... එතනම රීල එනවා... බලපන් පාරේ යද්දි කී දෙනක් කෙල ගහන්වද කියල..

    :yes::yes::yes::yes:
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    බුලත් කොලයට චන්දේ දුන්එඋන් කොන්දේසි විරහිතව මෙයට වගකියයුතුයි!!!:shocked:

    Ref: හේතුපලවාදය (බුලත් මුලිකකොටගන බුලත් විට ඇතිවේ >>> බුලත් විට නිසා නිතර කෙලගැසිමට සිදුවේ ):growl::sorry:

    :lol::lol::lol::lol::lol: