සා.පෙළ අවසන් කර චන්ඩිකම් පෙන්නූ සිසුවියක් අත්අඩංගුවට...!
එසේම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදී ඉන් පිටතට පැමිණි සිසුවියන් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් එක් සිසුවියක් රෝහල් ගතකිරීමේ පුවතක්ද කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ අතර අදාළ සිසුවියන් දෙදෙනා අතර තිබූ පුද්ගලික ප්‍රශ්නයක් ගැටුමට හේතුවී ඇති බව සඳහන් වන අතර පහරදීම සිදුකළ සිසුවිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය භාරයට ගෙන ඇති බවයි වාර්තා වුනේ.