සා. පෙළ (2021) විභාගය සඳහා ගිය සතියේ බස්නාහිර පළාතේ තිබුන පෙරහුරු පරීක්ෂණයේ පේපර් එක හොයල දෙන්නකෝ...
නෑ බං. මේව පරණයි. අළුත් ඒව කාගෙන් හරි තියෙන කෙනෙකුගෙන් ඉල්ලගන්න ඕනේ
උත්තර මාක් කරලා තියෙන්නේ කමක් නැද්ද ?සා. පෙළ (2021) විභාගය සඳහා ගිය සතියේ බස්නාහිර පළාතේ තිබුන පෙරහුරු පරීක්ෂණයේ පේපර් එක හොයල දෙන්නකෝ...
කමක් නෑ. ස්කෑන් කරල දෙන්න පුලුවන්දඋත්තර මාක් කරලා තියෙන්නේ කමක් නැද්ද ?
අර 2 කොටසේ A කොටස නෑ ඒක ලියලා දෙන්න ඕනේනේ..
ස්කෑන් නම් හෙට තමයි කරලා දාන්න වෙන්නේ.. ඩේටා නෑ අද හම්බෙන්නේ..කමක් නෑ. ස්කෑන් කරල දෙන්න පුලුවන්ද
Thanks machan....2021 Grade 11 3rd Term Science
ස්කෑන් නම් හෙට තමයි කරලා දාන්න වෙන්නේ.. ඩේටා නෑ අද හම්බෙන්නේ..
------ Post added on Apr 15, 2022 at 10:51 PM