පළාත් සභා චන්දෙන් මාලිමාව පරදවමු!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ගිය අවුරුද්දේ මුලදී මාලිමාව ගෙන ගිය කැම්පේන් එක තමයි රනිල් ගේ ආණ්ඩුව මුකුත් කරන්නේ නැහැ කියන මතය

    ඒ වගේම ආර්ථිකය ගැන සැලසුම් නැහැ කියන මතය.

    හැබැයි දැන් වෙනකොට ඉතා අඩු කාලයකින් රනිල් සියා ගේ සියලු වැඩ පිළිවෙලවල් ඉතාම සාර්ථක බව මලිමාවම පවසනවා

    ඒ වගේම රනිල් සියා ගෙන ගිය සියලු වැඩ පිළිවෙලවල් කොච්චර කෝචෝක් දැම්මත් ඒ විදිහටම හිරිකිතක් නැතුව කරගෙන යනවා

    කර් මය කියන දේ නියමෙට උප්පු වුනා මලිමාවට

    අද වෙනතෙක් මාලිමා රජයෙන් මහජනතාවට කිසිම සහයෝගයක් දෙන වැඩක් කලේ නැහැ
    සියල්ල රනිල් සීයාගේ වැඩ පිළිවෙල වල විතරයි

    සියලු හොර වැඩ, පාගා ගැසීම් නවත්තනවා කිවුව නමුත් අදටත් වැඩක් කරගන්න පගාවක් නොදෙන තැනක් නැහැ

    දියවන්නාවේ බලය 159කට දීලා කෙලව ගත්තු ගෝඨාභයගෙන් ගැලවුණු ලක්ෂ 69 සෙට් එක එළඹෙන පළාත් සභාවෙන් නම් ඉගෙන ගෙන ඉන්නේ

    සියලුම දේ එකම ආණ්ඩුවකට දීමේ පලවිපාක විඳින්න යන්නේ නැතුව පළාත් සභාවට වෙනත් පක්ෂයක් හෝ ස්වාධින කණ්ඩායමක් පත් කිරීම ඉතාම වැදගත්

    එම නිසා ඔබේ චන්දය සහ ඔබේ යහළුවන්ගේ , පළාතේ චන්දය මාලිමවට නොදීමට මෙවර වගබලාගන්න

    මාලිමාව පරදවමු!
    පළාත් සභාවට වෙනත් පක්ෂයකට චන්දය දෙමු!
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,234
    24,957
    113
    tracing Geo-location.. ... ...
    මේවා අහන්න එපා උඹල මාලිමාවට දාපන්.. කලින් මාලිමාවට දුන්නේ නැති උනුත් මාලිමාවට අනිවා මේ චන්දෙ දීපන්..
    පළාත් සභා, ප්‍රාදේශීය සභා, ගම් සභා, ගෘහමුලික එහෙම නැතුව පාර්ලිමේන්තුවයි ජනාදිපතිකමයි දුන්නට වැඩ කරන්න බෑ කියල දන්නේ නැද්ද උඹලා?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,067
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේවා අහන්න එපා උඹල මාලිමාවට දාපන්.. කලින් මාලිමාවට දුන්නේ නැති උනුත් මාලිමාවට අනිවා මේ චන්දෙ දීපන්..
    පළාත් සභා, ප්‍රාදේශීය සභා, ගම් සභා, ගෘහමුලික එහෙම නැතුව පාර්ලිමේන්තුවයි ජනාදිපතිකමයි දුන්නට වැඩ කරන්න බෑ කියල දන්නේ නැද්ද උඹලා?
    වුත්ත!! ඒපාර ජෙබයියන්ගේ ගෘහ මූලික කමත් ජෙප්පොන්ට දෙන්න ඕනද🤣🤣🤣 රවට්ටලා ගෑනුන්ට උක්කවන්න නේද යන්නේ🤣
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මේවා අහන්න එපා උඹල මාලිමාවට දාපන්.. කලින් මාලිමාවට දුන්නේ නැති උනුත් මාලිමාවට අනිවා මේ චන්දෙ දීපන්..
    පළාත් සභා, ප්‍රාදේශීය සභා, ගම් සභා, ගෘහමුලික එහෙම නැතුව පාර්ලිමේන්තුවයි ජනාදිපතිකමයි දුන්නට වැඩ කරන්න බෑ කියල දන්නේ නැද්ද උඹලා?
    කලින් කිවුවේ ජනාධිපතිකම දෙන්න
    ඊළඟට කැබිනට් එක දෙන්න පැය 48න් අරව මේවා කරනවා කිවුව
    දැන් අයෙත් පළාත් සභාවත් ඉල්ලනවා
    අනේ නිකන් පලයන් බන් යන්න
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,234
    24,957
    113
    tracing Geo-location.. ... ...
    වුත්ත!! ඒපාර ජෙබයියන්ගේ ගෘහ මූලික කමත් ජෙප්පොන්ට දෙන්න ඕනද🤣🤣🤣 රවට්ටලා ගෑනුන්ට උක්කවන්න නේද යන්නේ🤣

    “අපට වැඩි වැඩියෙන් ජෙපි පැටව් ගේන්න ඕනේ නැද්ද?”
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    ඇයි අපහු රට අච්චාරුවක් කරලා පෝලිම් වල ලගින්න ද
     
    • Haha
    Reactions: supun_sg

    monson

    Well-known member
  • May 7, 2007
    25,634
    28,639
    113
    මේවා අහන්න එපා උඹල මාලිමාවට දාපන්.. කලින් මාලිමාවට දුන්නේ නැති උනුත් මාලිමාවට අනිවා මේ චන්දෙ දීපන්..
    පළාත් සභා, ප්‍රාදේශීය සභා, ගම් සභා, ගෘහමුලික එහෙම නැතුව පාර්ලිමේන්තුවයි ජනාදිපතිකමයි දුන්නට වැඩ කරන්න බෑ කියල දන්නේ නැද්ද උඹලා?
    ඔව් අවමන්ග්ල්‍ය සභාවේ බලය පවා දෙන්න ඕනේ 60 වසරක JVP සාපේ ඉවර කරන්න :lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    පොලිස් ආරක්ෂාවක් දීලා තියෙන මාලිමාවේ ලැට් සුදා දළදාවේන්ම පටන් ගත්තා නේද..අනිත් උන්ට හොරා හොරා කියන උන්ගේ හොර වැඩ..:lol:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    පිස්සු කෙලින්න එපා
    මේ පාර චන්දෙ මාලිමාවට දෙන්න
    මොකද කියල අහන්න එපා චන්දෙ මාලිමාවට දෙන්න
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ගිය අවුරුද්දේ මුලදී මාලිමාව ගෙන ගිය කැම්පේන් එක තමයි රනිල් ගේ ආණ්ඩුව මුකුත් කරන්නේ නැහැ කියන මතය

    ඒ වගේම ආර්ථිකය ගැන සැලසුම් නැහැ කියන මතය.

    හැබැයි දැන් වෙනකොට ඉතා අඩු කාලයකින් රනිල් සියා ගේ සියලු වැඩ පිළිවෙලවල් ඉතාම සාර්ථක බව මලිමාවම පවසනවා

    ඒ වගේම රනිල් සියා ගෙන ගිය සියලු වැඩ පිළිවෙලවල් කොච්චර කෝචෝක් දැම්මත් ඒ විදිහටම හිරිකිතක් නැතුව කරගෙන යනවා

    කර් මය කියන දේ නියමෙට උප්පු වුනා මලිමාවට

    අද වෙනතෙක් මාලිමා රජයෙන් මහජනතාවට කිසිම සහයෝගයක් දෙන වැඩක් කලේ නැහැ
    සියල්ල රනිල් සීයාගේ වැඩ පිළිවෙල වල විතරයි

    සියලු හොර වැඩ, පාගා ගැසීම් නවත්තනවා කිවුව නමුත් අදටත් වැඩක් කරගන්න පගාවක් නොදෙන තැනක් නැහැ

    දියවන්නාවේ බලය 159කට දීලා කෙලව ගත්තු ගෝඨාභයගෙන් ගැලවුණු ලක්ෂ 69 සෙට් එක එළඹෙන පළාත් සභාවෙන් නම් ඉගෙන ගෙන ඉන්නේ

    සියලුම දේ එකම ආණ්ඩුවකට දීමේ පලවිපාක විඳින්න යන්නේ නැතුව පළාත් සභාවට වෙනත් පක්ෂයක් හෝ ස්වාධින කණ්ඩායමක් පත් කිරීම ඉතාම වැදගත්

    එම නිසා ඔබේ චන්දය සහ ඔබේ යහළුවන්ගේ , පළාතේ චන්දය මාලිමවට නොදීමට මෙවර වගබලාගන්න

    මාලිමාව පරදවමු!
    පළාත් සභාවට වෙනත් පක්ෂයකට චන්දය දෙමු!
    පරදයි පම්කක් 🤭 🤭
     
    • Haha
    Reactions: supun_sg

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    සති දෙක කට වගේ කලින් පොල් එකක් දාල තිබ්බ නේද කාටද චන්දෙ දෙන්නේ කියලා එකේ ප්‍රතිඵල කොහොමද