බස්නාහිර පළාතේ සහ තවත් ප්‍රදේශ කිහිපයක ඇඳිරිනීතිය හෙට සිට ඉවතට

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (09) දිනයේ අනිවාර්යයෙන්ම ඉවත් කෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

    ඒ හෙට උදෑසන 5.00 සිට බලපැවැත්වෙන පිරිදි ය.

    කෙසේවෙතත් කොළඹ දිස්ත්‍රික්කයේ හඳුනාගත් පොලිස් වසම් 12ක් සහ අවදානම් බවට හඳුනාගෙන ඇති මහල්නිවාස සංකීර්ණ කිහිපයක් බාහිර සමාජයට පිවිසිය නොහැකි ආකාරයට හුදකලාවකට ලක් කිරීමට තීරණය කර ඇති බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

    කොළඹ දිස්ත්‍රික්කය තුළ දැනට හමුවන කොවිඩ් ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් මෙම ස්ථාන තුළින් හඳුනාගන්නා බව යුද හමුදාපතිවරයා පැවසීය.

    ඉකුත් නොවැම්බර් 02 වනදා උදෑසන බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කර තිබුණි.

    මේ අතර කුරුණෑගල, කුලියාපිටිය, කෑගල්ල සහ මාවනැල්ල ප්‍රදේශවලටත් පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට උදෑසන 5.00 සිට ඉවත් කෙරෙන බවද සඳහන් කළේය.

    අද (08) උදෑසන දෙරණ අරුණ වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

    • Like
    Reactions: batwise and D_Mad

    totoowa

    Active member
  • Apr 11, 2012
    64
    102
    33
    ඇත්තම කතාව රට වහලා කොරෝනා පාලනය කරන්න පුලුවන් හොඳට.
    ඒත් එතකොට අඩු ආදායම් පවුල් වල උන්ට කන්න සල්ලි දෙන්න වෙනවා 5000 ගානෙ චන්දෙට කලින් කරා වගේ.
    දැන් ලඟදි චන්දයක් නැති නිසා එහෙම කරන්න උවමනාවක් නෑ.
    ඒක නිසා හෙට ඉදන් තමන් කොහොම හරි බේරිලා ජීවත් වෙයල්ලා!

    අනික ලංකාවෙ ජනගහනයන් උපරිම 1%ක් - 2%ක් වගේ තමයි මේක ලංකාවටම හැදුනත් මැරෙන්නෙ. ඒක රජය විදියට බැලුවාම සුලු දෙයක්.
    දේශපාලන වහල්බාවයෙන් ඉන්න අයට මේක අවුලක් නෑ වගේ පෙනෙයි.
    හැබැයි ඒ 1% ට 2%ට තමන්ගෙ පවුලෙ කෙනෙකුත් අයිති වෙන්න ඉඩ තියෙයි.

    මීඩියා වලින් වෙන මරණ , එක එක සන්කූලතා, නිදන් රෝග කිය කිය ,
    මැරුන උන් මැරුන එක සාදාරණිකරණය කරන්න සෑහෙන්න මහන්සි වෙන බවක්නම් පේනවා.

    හැබැයි නෝමල් PCR test එකක වියදම රු8000කට ආසන්නයි.
    Rapid test kit එකක් රු1200 ආසන්නයි.
    ඉස්සරහට ටෙස්ට් ලක්ශ කීයක් කරන්න වෙයිද කියල හිතාගන්නත් අමාරුයි.
    අපි වගේ අඩු අදායම් තියෙන රටකට දරන්න පුලුවන්ද ඔය වියදම?
    ඒක නිසා කොරෝනා හැදුනට පස්සෙ පාලනය සහ බෙහෙත් කරනවට වඩා හැදෙන එක වලක්වගන්න එක තමා අපිට හරියන්නෙ.

    රට ඇරියම ඒක වෙයිද අපේ වගේ අඩු විනයක් තියෙන අය ඉන්න රටක?
    උපරිම විනයක් පවතින නේවි එක,පොලීසියත් මේකට ගොදුරු උනානම් අනිත් අය ගැන කවර කතාද?

    හාස්කමකින් හරි මේ වරසයේ ප්‍රබලත්වය අඩු උනොත් හොඳයි කාලයත් එක්ක.
    ඒත් ඒක එහෙම නොවුනොත්?
    පහු ගිය සතියෙ මීඩීයා වලින්ම කිව්වා මේකෙ ප්‍රබලත්වය අපේ පලවෙනි රැල්ලට වඩා ගොඩක් වැඩ්යි කියලා.
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    විරුද්ද වූවන්ට පස්ස පැත්ත පෙන්නා ද්විත්ව පුරවැසියා පාර්ලිමේන්තුවට?
    මුදල් විසාල වශයෙන් ගැවසෙන තැන් සම්බන්ද ඇමති තනතුරක්?
    මීලග අගමැති තනතුර බලාපොරොතුවකුත්?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    විරුද්ද වූවන්ට පස්ස පැත්ත පෙන්නා ද්විත්ව පුරවැසියා පාර්ලිමේන්තුවට?
    මුදල් විසාල වශයෙන් ගැවසෙන තැන් සම්බන්ද ඇමති තනතුරක්?
    මීලග අගමැති තනතුර බලාපොරොතුවකුත්?
    😲
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,669
    2,438
    113
    පොලිස් බල ප්‍රදේශය සහ පොලිස් වසම කියන්නෙ දෙකක්ද එකක්ද
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    ඇත්තම කතාව රට වහලා කොරෝනා පාලනය කරන්න පුලුවන් හොඳට.
    ඒත් එතකොට අඩු ආදායම් පවුල් වල උන්ට කන්න සල්ලි දෙන්න වෙනවා 5000 ගානෙ චන්දෙට කලින් කරා වගේ.
    දැන් ලඟදි චන්දයක් නැති නිසා එහෙම කරන්න උවමනාවක් නෑ.
    ඒක නිසා හෙට ඉදන් තමන් කොහොම හරි බේරිලා ජීවත් වෙයල්ලා!

    අනික ලංකාවෙ ජනගහනයන් උපරිම 1%ක් - 2%ක් වගේ තමයි මේක ලංකාවටම හැදුනත් මැරෙන්නෙ. ඒක රජය විදියට බැලුවාම සුලු දෙයක්.
    දේශපාලන වහල්බාවයෙන් ඉන්න අයට මේක අවුලක් නෑ වගේ පෙනෙයි.
    හැබැයි ඒ 1% ට 2%ට තමන්ගෙ පවුලෙ කෙනෙකුත් අයිති වෙන්න ඉඩ තියෙයි.

    මීඩියා වලින් වෙන මරණ , එක එක සන්කූලතා, නිදන් රෝග කිය කිය ,
    මැරුන උන් මැරුන එක සාදාරණිකරණය කරන්න සෑහෙන්න මහන්සි වෙන බවක්නම් පේනවා.

    හැබැයි නෝමල් PCR test එකක වියදම රු8000කට ආසන්නයි.
    Rapid test kit එකක් රු1200 ආසන්නයි.
    ඉස්සරහට ටෙස්ට් ලක්ශ කීයක් කරන්න වෙයිද කියල හිතාගන්නත් අමාරුයි.
    අපි වගේ අඩු අදායම් තියෙන රටකට දරන්න පුලුවන්ද ඔය වියදම?
    ඒක නිසා කොරෝනා හැදුනට පස්සෙ පාලනය සහ බෙහෙත් කරනවට වඩා හැදෙන එක වලක්වගන්න එක තමා අපිට හරියන්නෙ.

    රට ඇරියම ඒක වෙයිද අපේ වගේ අඩු විනයක් තියෙන අය ඉන්න රටක?
    උපරිම විනයක් පවතින නේවි එක,පොලීසියත් මේකට ගොදුරු උනානම් අනිත් අය ගැන කවර කතාද?

    හාස්කමකින් හරි මේ වරසයේ ප්‍රබලත්වය අඩු උනොත් හොඳයි කාලයත් එක්ක.
    ඒත් ඒක එහෙම නොවුනොත්?
    පහු ගිය සතියෙ මීඩීයා වලින්ම කිව්වා මේකෙ ප්‍රබලත්වය අපේ පලවෙනි රැල්ලට වඩා ගොඩක් වැඩ්යි කියලා.
    mn nm kiyanne oya vahal unge pawle aya oya 1 - 2% t add vela un ithuru venna one. ethakotath oya dan maren minissunta kiyan katha kiyai d balanna :dull:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පලවෙනි පදවි ප්‍රාප්තියට සූදානම් ද
    ඔබේ ආරක්ශාව ඔබම බලාගන්න
     
    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    වහල් බාවය නිවහල් බාවය කෙසේ වෙතත්, වහන්න වහන්න කියන අයට නොතේරෙන දේ තමයි කොච්චර කල් වහන් ඉන්න වෙයිද කියන එක. අපි හරියටම දන්නවනම් මාසයක්, මාස 2ක් 3ක් වහන් ඉන්න වෙයි කියල ඕක කරන්න පුලුවන්. නමුත් මේ යන විදියට කොච්චර කල් වහන් ඉන්නද. ඒ වහන් ඉදල මේක අරින දවසට ආයෙ කලින් පාර වගෙ වෙන එකක් නෑ කියල විශ්වාස කරන්න පුලුවන්ද? සංචාරක කර්මාන්තයෙන් යැපෙන මිනිස්සු මොකද කරන්නෙ. ආන්ඩුවෙ සල්ලි 5000 ඒව කොච්චර කල් කොච්චර පවුල් ගානකට දෙන්න පුලුවන් වෙයිද? ගෙවල් වලට වෙලා කරන්න පුලුවන් රස්සාවල් කරන්නෙ කීයෙන් කී දෙනාද?

    මට හිතෙන්නෙ මෙන්න මේ දේවල් නිසා තමයි ලෝකෙ අනිත් රටවලුත් මේ වගෙ සම්පූර්න ලොක් ඩවුන් එකකට යන්නෙ නැතුව ඇත්තෙ. දැන් තියෙන්නෙ කොරෝනා සමග ජීවත් වීම. අපේ මිනිස්සුන්ට වියනයක් නෑ කියල මේක වහන් ඉන්න ගියොත් වෙන්නෙ රටම පිටින් වලපල්ලට යන එක. මිනිස්සු පුරුදු වෙන්න ඕනෙ මේකත් එක්ක ජීවත් වෙන්න. ටික කාලයක් මෙහෙම ගියාම එක්කො මිනිස්සු මේකට පුරුදු වෙයි ( පුරුදු වෙන්න බැරි උන් හැදිල මැරිල හරි යයි. නැත්තම් පාඩමක් ඉගෙන ගනී). නැත්තම් රටම විදියට වල පල්ලට යයි. ( මෙහෙම වහගෙන ගියොත් පන පිටින් වලපල්ලට යනව කොහොමත්) ඒ නිසා හරියන්න හෝ වරදින්න මේක ඇරල මිනිස්සුන්ට හරියට හැසිරෙන්න කියන්න වෙනව.

    මගේ අදහස පමනයි
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,353

    සිරාවටම හැමදාම වහන් ඉන්නෙ බැහැනේ.. මමනම් කියන්නෙ මෙච්චරයි...... 🙏 👇
    මමනම් කියන්නෙ කෙලින්ම ආන්ඩුවේ ගැසට් එකෙයි පොලිසියෙයි වරද..

    ඇයි යකෝ සෞඛ්‍ය නීති කඩපු එකෙක්ව උසාවි දාල දඩ ගහන්නෙ.. ඇයි ප්‍රිසන් එක ඇතුලෙ පුරවන්නෙ... instant දඩේ ගහන්න දෙන්න ඕනෙ.. id එක ගත්ත දඩේ ලිව්ව දුන්නා... හෝ ග්ගාල පෝලිමට තියල දවස් දෙකක් එකදිගට ලිව්වනම් ඉවරයි ඔක්කොම.. දෙවෙනි දවසෙ ඉදල හැම එකාම හරියට යනවා....

    දෙවෙනි එක පොලිස් උන්... උනුත් හුරතල්.. යකෝ වැරැද්ද හ්ඩැක්කනම් එතනම තිය්ල ලිව්වා:angry: වැඩේ ඉවරයි.. අය එකෙක්වත් සෞඛ්‍ය නීතී නැතුව එන්නෙ නෑ... අනික මත්කනේ එදා curfew දාපු දවසේ ඕකුන්ට හවස බැරියර් ටිකක් දාල පාර වහන්න බැහැද.. ඕනවට වඩා කොලබින් යනවා වගේ දැනෙද්දි ටක්ගාල highway එක close කරන්න බැරිද:angry: පඹයො වගේනෙ බන්.. ඕහොම තීරනයක් ගන්න බෑනම් පොලිස් ඕනෙද :growl:
     
    • Like
    Reactions: batwise

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    පුලුවන් තරම් කල් වහලා තියාපල්ලා. මට ෆ්‍රී ලාංසින් කරල කීයක් හරි හොයාගන්න තියෙන චාන්ස් එක නැති වෙනවා.