බස්නාහිර පළාත | Shopping Before LOCKDOWN

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    වාහනේට පෙට්‍රල් ගහල
    හාල් කිලෝ 5ක් අරන්
    ගෑස් එකක් අරන්
    තවත් අඩුපාඩු අරන් අව යහතින්.
    උබලත් මෙහෙමද?

    (අසරණ ආච්චි කෙනෙක්ට තව හාල් කිලෝ 2ක් පරිප්පු 500g අරන් දීල)
    පොඩ්ඩක් සයිඩ් එකේ අසරණ කෙනෙක් බලල පිහිටක් වෙන්න, යන තැනකට වැඩක් කරගන්න :love:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    (අසරණ ආච්චි කෙනෙක්ට තව හාල් කිලෝ 2ක් පරිප්පු 500g අරන් දීල)

    :love: Good job

    පොඩ්ඩක් සයිඩ් එකේ අසරණ කෙනෙක් බලල පිහිටක් වෙන්න, යන තැනකට වැඩක් කරගන්න
    යන තැනක් බලාගෙන දේවල් නොකර ඉමු මචං. මුකුත් ඕන නෑ. අපිට ලැබෙන සතුට ඇති.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වාහනේට පෙට්‍රල් ගහල
    හාල් කිලෝ 5ක් අරන්
    ගෑස් එකක් අරන්
    තවත් අඩුපාඩු අරන් අව යහතින්.
    උබලත් මෙහෙමද?

    (අසරණ ආච්චි කෙනෙක්ට තව හාල් කිලෝ 2ක් පරිප්පු 500g අරන් දීල)
    පොඩ්ඩක් සයිඩ් එකේ අසරණ කෙනෙක් බලල පිහිටක් වෙන්න, යන තැනකට වැඩක් කරගන්න :love:

    shaa supiri sinhalayek
    umma :)
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    වැඩිය මිනිස්සු නැහැලු පාරේ..
    ow 10 denek vtra htye :D
    Dash cam eke ati polim wala diga :D :D hoda welawata uden giye...

    සා වෑව්... කර්ෆිව් කාලේ ගේ වටේ පදින්න පෙට්‍රලුත් ගහගෙන. සැබෑ සිංහලයෙක්. 😶

    nana petrol case awoth, kiyanna bane 20 weni shanshodane awane ;)

    Pictures dahan
    pics na bro, dashcam footage nam tynwa.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    යකෝ උදේ ඉදන් වැඩ

    ඊයේ හවස කඩවල් foodcity දෙක තුනකට ගියා බඩු නෑ
    එළවලු නෑ, අනික් ඒවත් නෑ
    එළවලු උදේ එනවා කිව්වා
    අද වැඩ අතරේ 11.45 ට වගේ තුනකට ගියා දෙකක බඩු නෑ ඉවර වෙලා
    අනික් එකේ පත පෝලිමක් ඒකෙ හිටියොත් හවස් වෙනකන් ඉන්න වෙන නිසා අපහු ආව ශික් .
    දැන් මේ කැන්ටිමෙන් කාලා අයිත් වැඩට යන්න හදන්නේ
    weekend එකෙත් වැඩ , කැන්ටිම වැහුවොත් නොකා මැරෙන්න තමා වෙන්නේ
     
    • Like
    Reactions: Cenon

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    යකෝ උදේ ඉදන් වැඩ

    ඊයේ හවස කඩවල් foodcity දෙක තුනකට ගියා බඩු නෑ
    එළවලු නෑ, අනික් ඒවත් නෑ
    එළවලු උදේ එනවා කිව්වා
    අද වැඩ අතරේ 11.45 ට වගේ තුනකට ගියා දෙකක බඩු නෑ ඉවර වෙලා
    අනික් එකේ පත පෝලිමක් ඒකෙ හිටියොත් හවස් වෙනකන් ඉන්න වෙන නිසා අපහු ආව ශික් .
    දැන් මේ කැන්ටිමෙන් කාලා අයිත් වැඩට යන්න හදන්නේ
    weekend එකෙත් වැඩ , කැන්ටිම වැහුවොත් නොකා මැරෙන්න තමා වෙන්නේ
    WFH karumayak wela thiyenne dan raa 11 tath call.e madiwata poya day saturday sunday th wada
     
    ude 8 weddi giya nam no polim bro. first come first serve ;)
    WFH karumayak wela thiyenne dan raa 11 tath call.e madiwata poya day saturday sunday th wada

    WFH nam kata karala wadak na ban, its like office at home wage thama :(
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    එහම ටික ටික ගත්ත එක හොදයි
    මම දැක්කා මාස දෙක තුනකට මිනිස්සු බඩු අරන් යනවා
    එතකොට අනිත් උන් කන්නේ පස්ද
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    යකෝ උදේ ඉදන් වැඩ

    ඊයේ හවස කඩවල් foodcity දෙක තුනකට ගියා බඩු නෑ
    එළවලු නෑ, අනික් ඒවත් නෑ
    එළවලු උදේ එනවා කිව්වා
    අද වැඩ අතරේ 11.45 ට වගේ තුනකට ගියා දෙකක බඩු නෑ ඉවර වෙලා
    අනික් එකේ පත පෝලිමක් ඒකෙ හිටියොත් හවස් වෙනකන් ඉන්න වෙන නිසා අපහු ආව ශික් .
    දැන් මේ කැන්ටිමෙන් කාලා අයිත් වැඩට යන්න හදන්නේ
    weekend එකෙත් වැඩ , කැන්ටිම වැහුවොත් නොකා මැරෙන්න තමා වෙන්නේ

    Health service da