බස්වල ඇතුලේ Wifi ක්‍රමය?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    බස්වල ඇතුලේ Wifi දෙන ක්‍රමය?

    දැන් සමහර බස්වල අැතුලේ Wifi දෙන්නේ 4G රවුටර් වලින්ද? එතකොට use කරන අයට ලිමිට් එකක් දානවද? නැත්නම් කොහොමද කරන්නේ?
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    අසීමිතිව පාවිච්චි කරන එකට මොකද කරන්නේ?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    unlimited denne
    ඔව්. සින්දු තුනක් බානකොට බස් එක කොටුවෙන් පිටත් වෙලා පැලියගොඩට ඇවිත්. ඇල්බම් එකම බානකොට නිට්ටබුව හරියේ. කගල්ලෙන් එහාට ආයේ සිග්නල් ආවේ පේරාදෙනියෙදි.
     
    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    ඔව්. සින්දු තුනක් බානකොට බස් එක කොටුවෙන් පිටත් වෙලා පැලියගොඩට ඇවිත්. ඇල්බම් එකම බානකොට නිට්ටබුව හරියේ. කගල්ලෙන් එහාට ආයේ සිග්නල් ආවේ පේරාදෙනියෙදි.

    :lol::lol::lol::lol:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    unlimited දෙන එක පාඩු නැද්ද? ලිම්ට් කරන්න විදියක් තියෙනවද?
    මන්දා බන්. ඔක මම එකම දවසයි දැක්කේ. මට ඩ්‍රයිවර් කියපු හැටියට ඌ වයිෆයි යුස් කරන්නේ බස් එකේ පැසෙන්ජර්ලාට නෙමෙයි. බස් එකේ CCTV කැමරා එකේ ෆීඩ් එකක් ස්ට්‍රීම් වෙනවලු අයිතිකාරයට.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

    Sep 4, 2015
    3,212
    269
    0
    මම දවසක් බස් එකේ යන ගමන් රවුටර් එකට ලොග් වෙලා SSID එකට කුණුහරපයක් දැම්මා කැරි පොන්නයා කියල. :D
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,750
    2,790
    113
    ඔව්. සින්දු තුනක් බානකොට බස් එක කොටුවෙන් පිටත් වෙලා පැලියගොඩට ඇවිත්. ඇල්බම් එකම බානකොට නිට්ටබුව හරියේ. කගල්ලෙන් එහාට ආයේ සිග්නල් ආවේ පේරාදෙනියෙදි.

    okane ban scene eka. Public wifi/free internet denne minissunta internet athyawashya welawata pawichchi karanna. hadisiye google search ekak daanna. Map eken parak balaganna. Hadisi email ekak daanna wage ewata.

    Eth ape ayyala free wifi use karanne ekko sindu baanna. Nethnam FB yanna.
    Ithin lankawa diyunu wemin pawathina ratakma thamai hemadama.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    ඔව්. සින්දු තුනක් බානකොට බස් එක කොටුවෙන් පිටත් වෙලා පැලියගොඩට ඇවිත්. ඇල්බම් එකම බානකොට නිට්ටබුව හරියේ. කගල්ලෙන් එහාට ආයේ සිග්නල් ආවේ පේරාදෙනියෙදි.

    Auto limit wenawa:lol::lol::lol:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,300
    13,195
    113
    33
    ෆින්ලන්ඩ්
    මම දවසක් බස් එකේ යන ගමන් රවුටර් එකට ලොග් වෙලා SSID එකට කුණුහරපයක් දැම්මා කැරි පොන්නයා කියල. :D

    Adambarai sinhalu...

    Lankawe hitya genuine hodama business mans lath okkoma wikunala wena ratawalata giye singhalun ge tiyena oya noselena gunaya nisa thama...

    Rawana nemai Rawanala 50000k awath may rata podduk wath udata ganna behe
     
    • Like
    Reactions: CoolMan88

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    Adambarai sinhalu...

    Lankawe hitya genuine hodama business mans lath okkoma wikunala wena ratawalata giye singhalun ge tiyena oya noselena gunaya nisa thama...

    Rawana nemai Rawanala 50000k awath may rata podduk wath udata ganna behe

    u karapu de hari. lankawe inne wadi hariyak karima ponnayo thamai.