බස්වල යාචකයන් ගැන මගේ ප්‍රතිපත්තිය

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ගොඩක් ඉන්නෙ හිගන හොරු..
    දවස් ගණන් ඔලුවෙ එව්ව මෙව්ව තියාගෙන වතුරත් නැතුව ඇවිදින මිනිස්සු කොච්චර ඉන්නවද..
    ඒ මනුස්සයෙක්ට උදව්වක් කරනව මිසක් හවසට කසිප්පු කාලක් ගහන්න කීයක් හරි හොයාගන්න හදන උන්ට නම් දෙන එකේ තේරුමක් නෑ..
    හිගන්නන්ව වෑන් වලින් ගෙනත් බස්සනව හවසට ආයෙ ඇවිත් එක්කන් යනව.
    හිගා කනව කියන්නෙ දැන් බිස්නස් එකක්..
    ඇත්තටම අසරණ උන මිනිස්සු ඇති..
    වැඩියෙන් ම ඉන්නෙ අර කියපු ජාතියෙ සක්කිලි..
    උදව් කරනව නම් ඇත්තටම අසරණ මිනුස්සයෙක් හොයල උදව් කරන්න ඕන..
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,669
    5,514
    113
    It doesn't matter what they do with money. If I have or wanted to give just give and never worry about what they do after I done.

    Kamathinam Denda Nattan Nodi Inda Echcharai...
     
    Last edited:
    • Like
    Reactions: D@sun

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    දැන්ඉන්න යාචකයෝ ගොඩක් හරියක් කරන්නේ බොරු. ඒ වගේම ඒ මිනිස්සු ගන්න සල්ලි වලින් කරනේ බීල නාස්ති කරන එක. මම එක හොඳට දැකල තියනවා සහ හොයල බලල තියනවා. මමනම් හැම කෙනාටම සල්ලි දෙන්න යන්නේ නෑ. ටිකක් බලල තමයි දෙන්නේ එත් ඉතින් ඇත්ත මොකක්ද කියල කියන්න බෑ... දැන් ගොදැක මිනිස්සු යාචකයෝ විදියට ඉන්නවා අතපය හොඳට තියාගෙන මොකද කිසිම මහන්සියක් නැතුව ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන්. ඒ හින්ද මගෙනම් යාචකයන් ගැන හොඳ අදහසක් නෑ.. මම දන්නා තරමින් ගොඩක් මිනිස්සු කරන්නේ බොරුව.

    හැබැයි ඔය බස්වල සින්දු කියන මිනිස්සුන්ටනම් මම කීයක්හරි දෙනවා :yes: මොකද ඒ මිනිස්සු අඩුමතරමේ තමන් දන්නා දෙයින් හම්බකරන නිසා :D
     
    Last edited:

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    It doesn't matter what they do with money. If I have or wanted to give just give and never worry about what they do after I done.

    Kamathinam Denda Nattan Nodi Inda Echcharai...

    Yep agreed, it's up to you to give or not :dull: ...

    Denna onemayi kiayala nitiyak kohewath naha nee, Denawa nam thamange hithata ekagawa denna, ethakota eken laben pina thamanta labewi..

    Ganann kena ganne bonna nam or wena wardi wadakata nam eke result 1 eyatama thama :yes:
     
    • Like
    Reactions: Bekam

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,919
    1
    58,213
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මමත් අද වෙච්ච හිඟන්නෙක්ගෙ සිද්ධියක් ත්‍රෙඩ් එකක් විදිහට දාන්න හිටියේ.

    මම අද පුද්ගලික රෝහලක් ලඟ වාහනේ නවත්තල බහින්න හදනකොට හිඟන්නෙක් දුවගෙන එනවා දැකලා ඌව බයිට් කරන්න හිතාගත්තා. මූ ආවේ "මහත්තයා තේකක් බොන්න කීයක් හරි දෙන්න" කියාගෙන.

    මම කිව්වා "දුවල ගිහින් අර ඈත පේන ලයිට් කණුව අල්ලල වරෙන්" කියලා. ඌට මීටර් නෑ. පස්සෙ මම කිව්වා "උඹට මම නිකන් සල්ලි දෙන්නෙ නෑ ඕනිනම් මම කියන දේ කරල හිටපන්" කියල. ඌ බැන බැන යන්න ගියා.;)
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    යාචකයා මුස්ලිම් නම් හොදට රවල කාරල කෙල බෙට්ටක් ගහනවා බිමට :yes::yes:

    දැන් rep කපපිය මගේ :angry:

    you my friend are a true buddhist :D

    He should have lift up his "sarama" and bent over instead right????

    Buddhists are very fortunate to have your kind and muslims to help protect the buddhism and the buddhist community. Everyone appreciate it when you guys come forward and point it out whenever you see something happening that is against buddhit's vision.

    Guys. Lets stop whatever you are doing for a moment and do a loud "Allahuakbar" as a token of respect for what this guy is doing. You are our hero. :love:
     
    Last edited:
    • Like
    Reactions: twisted

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මගේ නම් ප්‍රතිපත්තියෙ අතේ තියෙනවනම් ඔනෙම එකෙක්ට කුඩු ගහන්ඩ හරි කියක් හරි දෙනව, මොකද ඒ මිනිස්සු කුඩු ගහන්ඩ පුරුදු වෙලා තියෙන්නෙ සමාජ ක්‍රමයෙ වැරැද්දට මිසක් ඒ මිනිස්සුන්ගෙ තියෙන වැරද්දකට නෙමේ,:no::no:

    Kudu tikak aran dunnanam thawath lesi ban unta...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,092
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බහුතරය හොර යාචකයොන්ට බැනල තියෙන එකේ පින් කරපු කෙනෙක් ගැන කියන්නම්.
    ඉස්සර හැන්දෑවට කොල්ලුපිටියෙන් බස් එකට නගිනවා රබානක් අරන් සින්දු කියන මනුස්සයෙක්. බස් එකේ ඉස්සරහට වෙලා පාඩුවේ ලස්සනම ලස්සන පරණ සින්දු සෙට් එකක් කියනවා. අහන් ඉන්න ආසයි. මිනිහ සල්ලි එකතුකරන්නෙත් නෑ, කිසි හදිස්සියකුත් නෑ. මූඩ් සින්දු, බූට් සින්දු ගයනව පපුව කීරි ගැහෙන්න :(:love:උබලට කියන්න පිටිපස්සේ දොරෙන් බැහැපු මිනිස්සුත් එළියෙන් දුවන් ගිහින් සල්ලි දීල යනවා. සෙනග නිසා ලගට යාගන්න බැරි සමහරු අතින් අත සල්ලි පාස් කරනවා. හිතපන්කෝ සාරි ඇදපු අන්ටිලත් බස් එකෙන් බැහැලා සල්ලි දෙන්න දුවන් යනවා කියලා. රුපියල් 50, 100 සතුටින් දීල යනවා. ඒ මනුස්සයා මහන්සිවෙලා ගෙදර යන මිනිස්සුන්ට මියුරු සුභාවිත ගීතයෙන් පුදුම සැනසුමක් ලබාදුන්නා :love:
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83

    177?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මගේ නම් ප්‍රතිපත්තියෙ අතේ තියෙනවනම් ඔනෙම එකෙක්ට කුඩු ගහන්ඩ හරි කියක් හරි දෙනව, මොකද ඒ මිනිස්සු කුඩු ගහන්ඩ පුරුදු වෙලා තියෙන්නෙ සමාජ ක්‍රමයෙ වැරැද්දට මිසක් ඒ මිනිස්සුන්ගෙ තියෙන වැරද්දකට නෙමේ,:no::no:

    හිගන සංගමේ සභාපතිද මේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාවේ හිගන්නෝ ....එක එක විදිහට හිගකන්නේ ......ලංකාවම හිගන මඩුවක්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    සමහර වෙලාවට උන් ගොඩක් වෙලාවට කරන්නෙ බොරු කියල දැන දැනත්, ඒ බොරු කරන්නෙත් සල්ලි වලින් බඩට කන්නනෙ කියල හිතල සල්ලි කීයක් හරි දෙනවා.. මම දෙන්නෙ පිරිසිදු චේතනාවෙන්.. උන් මොනව කරත් මට අදාල නෑනේ...

    eka hari
    math issara hitala balala tamai dunne
    dan nam ehema karanne na ata paawot sali illana rupiyalak hari denawa
    kudu gahuwat badata kawat dekama ekai kiyala hitala
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,320
    5,431
    113
    Panadura
    හැම මාසෙම පඩි ගත්තම රු.100ක් දෙනවා පාරේ ඉන්න හිගන මනුස්සයෙකුට.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,899
    1,943
    113
    අනන්තයේ
    මගේ නම් ප්‍රතිපත්තියෙ අතේ තියෙනවනම් ඔනෙම එකෙක්ට කුඩු ගහන්ඩ හරි කියක් හරි දෙනව, මොකද ඒ මිනිස්සු කුඩු ගහන්ඩ පුරුදු වෙලා තියෙන්නෙ සමාජ ක්‍රමයෙ වැරැද්දට මිසක් ඒ මිනිස්සුන්ගෙ තියෙන වැරද්දකට නෙමේ,:no::no:
    respect bro
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    අතපය හොදට තියෙන අයට ආධාර කරන්නේ නෑ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    සමහර වෙලාවට උන් ගොඩක් වෙලාවට කරන්නෙ බොරු කියල දැන දැනත්, ඒ බොරු කරන්නෙත් සල්ලි වලින් බඩට කන්නනෙ කියල හිතල සල්ලි කීයක් හරි දෙනවා.. මම දෙන්නෙ පිරිසිදු චේතනාවෙන්.. උන් මොනව කරත් මට අදාල නෑනේ...

    ඒක ඇත්ත. උන් කරන දේවල් උන්ට. අපි යහපත් චේතනාවෙන් කරන දේවල් අපට.
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    දවසක් පට්ටම සීන් එකක් උනා මම රාගම ස්ටේශන් එකේ ඉන්නකොට කෝච්චියක් එනකන්....මේ අවුරුදු 8කට විතර කලින්....උදේම ස්ටේශන් එකේ ඉන්නකොට හිඟන්නෙක් ඇවිල්ලා සල්ලි ඉල්ලුවා...සුපුරුදු පරිදි මාත් නෑ කිව්වා...ඌ සල්ලි ඉල්ලගන ඉල්ලගන ගියා එකෙක්වත් දුන්නේ නෑ....පස්සෙ ටික වෙලාවකින් ඌ මට ටිකක් දුරින් හිටපු බුලට් එකක් ගෙන් ඉල්ලුවා....ඌත් අරූ දිහා හැරිලා වත් බලන්නේ නැතුව නෑ කිව්ව....හිඟන්නට මල පැන්න වැඩේට....ඌ අරූගෙ මූන දිහා බලාගෙන ඉඳලා වෙන එකෙක් ගාවට ගියා....තව විනාඩි 20කින් විතර මෙන්න බුලට් එක එනව කාසි මිටියකුත් අරගන...මම හිතන්නෙ රු40-50ක විතර කාසි උ වෙන එවුන්ගෙන් හිඟාකාල ආවෙ කෙලින්ම අරූ ගාවට...ඇවිල්ලා කියනව 'මහත්තයා සල්ලි කීයක් හරි...', අරූ ආය මූන දිහාවත් බලන්නේ නැතුව 'ම්හු'......හිඟන්නා කියනව 'ආ මහත්තය තමුසෙට සල්ලි නැත්තම් මේක තියාගන්නවා' කියල උගෙ අතේ තිබ්බ සල්ලි ටික දික් කරා අරූට....වෙන එකෙක් නෙමේ මම හිටියත් කරන්නෙ එක්කො හිඟන්නට අම්මගෙ පදේ මතක් කරල දෙනවා නැත්තම් වෙන පැත්තකට යනව නෝන්ඩි වෙන්නෙ නැතුව....අරූ පට්ට බුලට් එක....ඌ හිඟන්නගෙ අතේ තිබ්බ සල්ලි ඔක්කොම අරන් උගෙ සාක්කුවට දාගත්තා....හිඟන්නට කර උත්තර නෑ ඌ කරපු වැඩේට....ඌ ආය සල්ලි ටික ඉල්ලනව අරූගෙන්....අරූ කලින් වගේම පඩේකට ගනන් ගන්නේ නැතුව 'ම්හු'....ටික වෙලාවකින් උගේ කෝච්චිය ආව...ඌ නැග්ග....හිඟන්නත් ඒ කෝච්චියට නැගල අරූගෙ කකුල් දෙක ගාව වාඩි වෙලා සල්ලි ඉල්ලනව.....පට්ට ආතල් එක යකෝ ....මට තාම මතකයි අරූගෙ ඩයල් එක...හ හා....කොමිටල් මූනක් තිබ්බෙ බුවාට
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ගොඩක් සල්ලි දෙන මිනිස්සුත් දන්නවා බන් උන් බොරුව කරන්නේ කියලා. දෙන එක පිනක් කියලනේ හිතන්නේ,