බස් ආතල් මධ්ධුම බන්ඩාර style 😁

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    86bcVrD.jpeg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මුගෙ ලයිසන් එකයි, අයිඩින්ටියයි, උප්පැන්නෙයි, සේරම කැන්සල් කරල බස් එක දාන්න ඕනෙ බේරෙ වැවට...

    හායි කෙල්ලෙ
    කාලෙකින් දැක්කෙ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    මං පිරිමියෙක් යකෝ... පිරිමියෙක්... චූං පැට්ටෙක් ඉන්න මිනිහෙක් මම... රෙද්ද...
    එතකොට එදා කිව්වේ ඒක තණකොළ කපන මැෂිමට කැපිලා වගේ කියලා :unsure:
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,283
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වේලාස්සනින් යන්නත් ඕන, ටයිම් කීපර්ලට ටයිමින් තියෙන්නත් ඕනි.
    කෆීර් ඔන් කලත් බනිනනව, සෙයිලින් දැම්මත් බනිනනව, රේලින් දැම්මත් බනිනව.... මල වදේ... :sorry: